අද ජයමල්ල කාටද...
අද ජයමල්ල, 1006723.32
හෙට අන්තිම දවස
මැතිවරණයේ විනය තකා කටයුතු කරනවාට ස්තුතියි නිරික්ෂකතුමනිවිදවතුන්ගේ පහසුව තකා පලකරන ලදී
- Ampara (Digamadulla)
- Anuradhapura
- Badulla
- Batticaloa
- Colombo
- Galle
- Gampaha
- Hambantota
- Jaffna
- Kalutara
- Kandy
- Kegalle
- Kurunegala
- Matale
- Matara
- Monaragala
- Nuwara Eliya
- Polonnaruwa
- Puttalam
- Ratnapura
- Trincomalee
- Vanni
#එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052 @sahan50මැතිවරණයේ විනය තකා කටයුතු කරනවාට ස්තුතියි නිරික්ෂකතුමනි
චන්ද ටික ටික තියෙන උතුරු නැගෙනහිර ආසන දිනුවට වැඩක් නෑ.....මුලු රටම තනි ආසනයක් විදියට ගනන් ගන්නෙ.....උතුරු නැගෙන හිර දිනන එකා තමා චන්දේ දිනන්නේ. වැඩි වාසී රනිලට හෝ සජියට. අනුරට නෝ චාන්ස්.
වාසිය වැටෙන්නේ පහල ඡන්ද බෙදිලා එද්දි, උතුර හා නුවරඑළිය මස්කෙලිය ඡන්ද වැටෙන්නේ බ්ලොක් පිටින් නිසා. ඒ ගන්න ලොකු මාජින් එක කරට කර යන තරගයකදි ලොකු උදවවක නිසාචන්ද ටික ටික තියෙන උතුරු නැගෙනහිර ආසන දිනුවට වැඩක් නෑ.....මුලු රටම තනි ආසනයක් විදියට ගනන් ගන්නෙ.....