[🔴BREAKING] හිටපු අගමැතිට වෙඩි..

raveen256

Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

    එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    අපේ එකාට වෙඩිතියනවා නං කාලතුවක්කුවකින්වත් වෙඩිතියන්න ඕනේ.. :angry: :angry:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මමන්ම් දැනන් ආවේ misleading title කියලා. මොකද ඕක ඇත්ත නම් ඔයිට කලින් ආරංචිය එනවා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

    එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
    Oka mehe ewunta weyankooooo.