Mama kamathi Spain wala podi gamakata wela inna.....

ලංකාවේ ඉන්නකොට මහින්ද මාතියගේ පරාජය නිසා යන්න උනාලංකාවේ ඉන්න කොට පිටරට ජීවත් වෙන්න ආසයි
පිටරට ඉන්න කොට ලංකාවේ ජීවත් වෙන්න ආසයි![]()
Dabayo kiyanne ube ammage hora miniha daගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
ලංකාවේ ඉන්නකොට මහින්ද මාතියගේ පරාජය නිසා යන්න උනා
එහේ ඉන්නකොට දඹයන්ගේ කරදර නිසා එන්න හිතෙනවා
ලෙස වෙනස් කරමු
------ Post added on Dec 30, 2025 at 1:57 PM
උබේ හොර මිනිස්සූDabayo kiyanne ube ammage hora miniha da
රට යනව තියා නුවරඑළි යන එකත් එපා වෙලා තියෙන්නෙ
දවල්ට නං මරු
රූට ගූ යනව හීතලට, නින්ද යන්නෙම නෑ
ඉස්සර වගේ නෑ හීතල දරන්න අමාරුයි මට දැං
මට මතකයි කොල්ල කාලෙ ඕනම සීතලකට ඇග ඇරගෙන ඉන්න පුලුවන්, නාන්න පුලුවන්
ඇගෙන් දුම් දානව පේනව. ඒකට දැං. චොර වෙලාම ගිහින්
owa kiala wedak ne ban. salli thiyenawanan hodama lankawa gaga thaama hithana un innawa.. retirement ekata enna ho tika kaalayak idala yanna shapeබෙහෙත් වල standard එක පහලට දැන්ම. ඒ කියන්නෙ ඉස්සර බාල බෙහෙත් තවදුරටත් බාල බෙහෙත් නෙමේ. බාල බෙහෙත් නීත්යානුකූල කලා. එතකොට දැන් ඒ බෙහෙත් නිසා මරන උනොත් ඒව නීතියෙන් බාල බෙහෙත් නෙමේ.
මරනකරුගේ ලෙඩේ උත්සන්න වීමෙන් සිදුවුනු මරණයක්. අපිට බෙහෙත් නිසා මරනයක් උනා කියල ඇහෙන්නෙවත් නැතිවෙලා යනව
amo amo.. koi rateda ban ubata visa reject une? ratawal keeyaka gihin thieyida uba?suddange ratawal godak dan winasai!
kalloi - thambiyo eka eka wesawo ringala iewa iwarai! samahara ratawala 40-50% tax!
ai dan uba ferrariyak - masaratiyak padan malibu walin mension ekak ehema aranda inne?owa kiala wedak ne ban. salli thiyenawanan hodama lankawa gaga thaama hithana un innawa.. retirement ekata enna ho tika kaalayak idala yanna shape
amo amo.. koi rateda ban ubata visa reject une? ratawal keeyaka gihin thieyida uba?
!!එහෙමවත් කියල හිත සතුටු කරගෙන රයිස් එකක් කාලා නිදාගනින්.. රිදුනා නේද අහපු ප්‍රශ්නෙට. ලංකාවේ උන්ට හිනාවුනේ නැ, හිනාවෙන්නේත නැ.. හැබැයි උබ වගේ අඩුකුලේ ගම්වල හද්ද ඩොටේ ,අඩුකුලේ පවුල් වලින් ඇවිත් ඉන්න උන්ට හිනාවෙන්න ඕන. උබල වගේ උන් නිසා තමා තාම තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ..ai dan uba ferrariyak - masaratiyak padan malibu walin mension ekak ehema aranda inne?!!
higanna mona rate giyath higannama thamai!
Rata gihin inna higanno - lankawe inna 3rd world higannonta wiriththa wirththa innawa.. ammo sihala dese idiyata wada api sape innawa.. e eth rete economy ekata sapeksata un higanno!![]()
!
Dan okkoma indian enne.මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා හොදයි indian pharmacopia නිසා..
නලින්ද කියපු එක දෙයක් ඇත්ත වෙන්න යනව ආයිත් බාල බෙහෙත් නිසා මරණ වෙන්නෙ නෑ
මොන රටෙ ඉදියාත් වෙන්නෙ හම්බ කරල කාල රීල නිදාගෙන ආයෙ උදෙට වැඩට යන එක! එකම වෙනස එ එ රටවල එක එක කැම ජාති සහ පහසු කම් වල වෙනස! ඇමරිකාවෙ ඉදියාත්- ලන්කාවෙ ඉදියාත් කාල රෙන්න ඔන! කන්න නම් රස්සාවක් හරි ආදායමක් හරි තියෙන්න ඔන! හිගන්න මොන රටෙ ඉදියාත් හිගන්නා!!එහෙමවත් කියල හිත සතුටු කරගෙන රයිස් එකක් කාලා නිදාගනින්.. රිදුනා නේද අහපු ප්‍රශ්නෙට. ලංකාවේ උන්ට හිනාවුනේ නැ, හිනාවෙන්නේත නැ.. හැබැයි උබ වගේ අඩුකුලේ ගම්වල හද්ද ඩොටේ ,අඩුකුලේ පවුල් වලින් ඇවිත් ඉන්න උන්ට හිනාවෙන්න ඕන. උබල වගේ උන් නිසා තමා තාම තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ..
දන්න ලබ්බකුත් නැ රටවල් ගැන. අනේ අනේ අරහේ මෙහෙමයි අපේ නම් නැ ..සුපිරි ගගා ස්වයං අාතල් ගන්නවා
මෙතනින්ම පේනවා බං ලෝකේ ගැන උබේ දැනුම. ඇමරිකාවේ health වලට වැඩි ගානක් වියදම් කරන්න උනා කියල ලෝකේම එහෙම නැ. බලපං EU රටවල healthcare. ගොඩක් EU රටවල ෆ්‍රී හැම කෙනාටම.. උබට ඕව තේරුම්ගන්න තරම් මොලයක් නැ කියල දන්නවා.. ඒ නිසා දන්න දෙයක් කරගෙන හිත හදාගෙන රයිස් එකක් කාලා නිදාගනින්..අඩුකුලේ ,ඩොෙට් ඉපදුනාම ඔහොම තමා..බැනල වැඩක් නැ ,අනුකම්පා කරනවා උබ ගැනසල්ලි වලින් ගන්න පුලුවන් එක දෙයයි! එ තමයි සවුක්ය පහසුකම්! එත් එ එ රටෙ ආර්තිකෙ අනුව ස් සෞක්ය ගන්න බැරි මිනිස්සු ඔන තරම් ඉන්නවා වගෙම එවා ගන්න බැරිව ඔන තරම් උන් මැරිලා යනවා!

ඊයු රටවල ෆීරි විතරක් නෙවේ - ලෙඩෙ හොදවෙලා වැඩට යනකම් ගෙදෙට්ට වෙල ඉන්න අතටත් ගානක් දෙනවා! ඉට සාපෙක්ශව මෙ දවස් වල හම්බ කරන ගානෙන් 50%කට කිට්ටුව ආන්ඩුව කපාගෙන රුසියාවට මිසයිල ගහන ජොකර්ට දෙනවා! ලන්කාව වගෙ හිගන රටවලට සමලින්ගිකත්වය ප්‍රවර්දනය කරන්න එන්-ජී-ඔ වලට පොම්ප කරනවා- ආයෙ අරගල කරවන්න වියදම් කරනවා! උබ දන්න ඊ-යු!මෙතනින්ම පේනවා බං ලෝකේ ගැන උබේ දැනුම. ඇමරිකාවේ health වලට වැඩි ගානක් වියදම් කරන්න උනා කියල ලෝකේම එහෙම නැ. බලපං EU රටවල healthcare. ගොඩක් EU රටවල ෆ්‍රී හැම කෙනාටම.. උබට ඕව තේරුම්ගන්න තරම් මොලයක් නැ කියල දන්නවා.. ඒ නිසා දන්න දෙයක් කරගෙන හිත හදාගෙන රයිස් එකක් කාලා නිදාගනින්..අඩුකුලේ ,ඩොෙට් ඉපදුනාම ඔහොම තමා..බැනල වැඩක් නැ ,අනුකම්පා කරනවා උබ ගැන![]()

hari hari ban.. rice ekak kaala deweni inima balala nidaganin..උබ දන්න ඊ-යු!

හිගින් ගැනිගෙන් ගුටි නොකා වලන් සොදපම්!hari hari ban.. rice ekak kaala deweni inima balala nidaganin..![]()
![]()
![]()
හිගින් ගැනිගෙන් ගුටි නොකා වලන් සොදපම්!
අපිට ඔය පස්න නැ! අපි කාල බිලා සැපෙ ඉන්නවා! ලක්ශරි ලයිෆ් - බදු ගෙවන්න ඔනෙ නැති රටක ඉන්නවා කියන්නෙ සැප තමා. මිලියන් 100ක් හම්බ කරත් ටැක්ස් 0!
paw ban uba.. UAE, QATAR da? ratawal hoda unata , settle wenna bene..mitta paw ithin.. adoo ubala wage gamwala ,adukule un (gam wala hema ekaama neme, ubala wage adukule un) henama paw oooi 