😅තොපිට වාහන ගන්න දෙන්නෙම නෑ... පයින් පලයවු 🤛💪

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    තියෙන එක පරිස්ස්ම් කරගනිල්ල.
    කිරි කිරි අලුත් එකක් නම් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    පවුබන් ජෝනා කියපු කතාවට හිනා වෙලා මේකේ නටපු එවුන් 🤣🤣.

    Import අඩුකිරිම, මේවගේ දේවල් වල හොද පැත්ත ලොකු මිනිස්සුන්ටයි company අයිති කාරයින්ටයි විතරයි. පොඩි මිනිහගේ අතට කියක්වත් යන්නේ නෑ. පිරිසක් මේකෙන් හොදට හම්බකරනවා. ඒපිරිස ඒ සල්ලි වෙනත් මාර්ගවලින් ආපහු යවනවා මිසක් රටට හොදක් වෙන්නේ නෑ. සතුටු වෙන්න පුලුවන් රටේ තියන ආයතන දියුනු වෙනවා කියලා. ඒත් එවාගේ ලාබය පොඩිමිනිහා අතට තාමනම් යන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Import අඩුකිරිම, මේවගේ දේවල් වල හොද පැත්ත ලොකු මිනිස්සුන්ටයි company අයිති කාරයින්ටයි විතරයි. පොඩි මිනිහගේ අතට කියක්වත් යන්නේ නෑ.

    ඩොලර් එක 200 ට විතර යන එක පොඩි මිනිහට දැනෙන්නෙ නෑ කියලද කියන්නේ :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඩොලර් එක 200 ට විතර යන එක පොඩි මිනිහට දැනෙන්නෙ නෑ කියලද කියන්නේ :rofl:
    දැනෙනවා. මන් අදහස් කරේ එක නෙමේ. ඔකේ වාසිය කට්ටියක් අතර විතරක් බේදිලා යනවා. Covid පිටින් දාලා මිනිස්සුන්ගෙන් වැඩ අරන් හම්බ උන ටිකත් කපලා දානවා. පෙලක් industries වල export අඩු වෙනකොට, හුගක් එවාගේ export වැඩි උනා. හුගක් company වල production වැඩි උනා. මේ දෙවනි රැල්ල ආවේ නැත්තම් මේ ගේම තවත් හොදට ගහගන්න තිබ්බා රටක් වශයෙන්. හැබැයි පොඩිමිනිහාටනම් සෙතක් වෙයිද දන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Covid පිටින් දාලා මිනිස්සුන්ගෙන් වැඩ අරන් හම්බ උන ටිකත් කපලා දානවා. පෙලක් industries වල export අඩු වෙනකොට, හුගක් එවාගේ export වැඩි උනා. හුගක් company වල production වැඩි උනා.

    මේකට වාහන ඉම්පෝට් කරන්න නොදෙන එකත් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?

    japan වල mitsuhito අධිරාජ්ජයගෙ කාලේ වගේ ඔක්කොම වහගෙන ඉන්න පුලුවන්ද?

    අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    මේකට වාහන ඉම්පෝට් කරන්න නොදෙන එකත් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?

    අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
    ඔය මිනිහා කියන කතාවත් එක්ක සම්බන්දය තියෙන්නේ. වාහන වැඩි මිල ට විකුනගන්න පුලුවන් කියන එක.
     
    • Like
    Reactions: lasankandy

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
    ඉතින් double standard තියෙන එකනෙ ප්‍රශ්නෙ .රජයෙ ඇමතිවරු අතදිග ඇරලා මිනිස්සුන්හෙ සල්ලි වියදම් කරන ගමන් අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට එපා කියනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව

    අපි import ban කරලා export විතරක් කරන්න බෑ. ඒක WTO කොන්දේසි වලටත් විරුද්දයි සහ අනික් රටවල් අපේ export වලට දීල තියන සහන අයින් කරන්න එක හේතුවක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    අපි import ban කරලා export විතරක් කරන්න බෑ. ඒක WTO කොන්දේසි වලටත් විරුද්දයි සහ අනික් රටවල් අපේ export වලට දීල තියන සහන අයින් කරන්න එක හේතුවක්.

    කෑම, ඉන්ධන වගේ අත්‍යාවශ්‍ය imports වැඩි කරන්න පුළුවන් නෙ WTO කොන්දේසි වලට හරියන්න

    ඉතින් double standard තියෙන එකනෙ ප්‍රශ්නෙ .රජයෙ ඇමතිවරු අතදිග ඇරලා මිනිස්සුන්හෙ සල්ලි වියදම් කරන ගමන් අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට එපා කියනවා.

    ඔය හොරෙන් ගෙනා වාහන 300 ක් රිලීස් කළා කියන්නෙ බොරු
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    කෑම, ඉන්ධන වගේ අත්‍යාවශ්‍ය imports වැඩි කරන්න පුළුවන් නෙ WTO කොන්දේසි වලට හරියන්න

    ප්‍රමානෙ නෙවෙයි මම හිතන්නේ ප්‍රශ්නේ category පිටින් imports ban කරන එක. ඕක ගැන අර තානාපතිලාගේ නිල ප්‍රකාශේ තිබුන.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ප්‍රමානෙ නෙවෙයි මම හිතන්නේ ප්‍රශ්නේ category පිටින් imports ban කරන එක. ඕක ගැන අර තානාපතිලාගේ නිල ප්‍රකාශේ තිබුන.
    මුන් එච්චර ගොන්නු වෙන එකක් නෑ එහෙම නැතිකරගන්න තරම්. මේ රට එච්චර පහත් තත්වයට වැටෙන එකක් නෑ මගේ විශ්වාසය. ඔකේන් වෙන හොදේ කට්ටිය ප්‍ර්ස්‍තාර ගහලා පෙන්නයි තව ටික කාලෙකින්. 🤣🤣🤣 හැබැයි උන් උන්ගේ දේවල් හොදට කරගෙන පොඩි මිනිහා තලලා මිරිකලා දාලා ගහන ප්‍ර්ස්තාර තමා 🙁🙁🙁
     
    • Like
    Reactions: lasankandy

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,278
    9,179
    113
    ග්‍රීසියෙ බොන්ඩ් වල ආයෝජන පාරක් දාමුද ලොක්කා.. :P :P
     
    • Like
    Reactions: lasankandy