Import අඩුකිරිම, මේවගේ දේවල් වල හොද පැත්ත ලොකු මිනිස්සුන්ටයි company අයිති කාරයින්ටයි විතරයි. පොඩි මිනිහගේ අතට කියක්වත් යන්නේ නෑ.

japan වල mitsuhito අධිරාජ්ජයගෙ කාලේ වගේ ඔක්කොම වහගෙන ඉන්න පුලුවන්ද?ඩොලර් එක 200 ට විතර යන එක පොඩි මිනිහට දැනෙන්නෙ නෑ කියලද කියන්නේ![]()
දැනෙනවා. මන් අදහස් කරේ එක නෙමේ. ඔකේ වාසිය කට්ටියක් අතර විතරක් බේදිලා යනවා. Covid පිටින් දාලා මිනිස්සුන්ගෙන් වැඩ අරන් හම්බ උන ටිකත් කපලා දානවා. පෙලක් industries වල export අඩු වෙනකොට, හුගක් එවාගේ export වැඩි උනා. හුගක් company වල production වැඩි උනා. මේ දෙවනි රැල්ල ආවේ නැත්තම් මේ ගේම තවත් හොදට ගහගන්න තිබ්බා රටක් වශයෙන්. හැබැයි පොඩිමිනිහාටනම් සෙතක් වෙයිද දන්නේ නෑ.ඩොලර් එක 200 ට විතර යන එක පොඩි මිනිහට දැනෙන්නෙ නෑ කියලද කියන්නේ![]()
Covid පිටින් දාලා මිනිස්සුන්ගෙන් වැඩ අරන් හම්බ උන ටිකත් කපලා දානවා. පෙලක් industries වල export අඩු වෙනකොට, හුගක් එවාගේ export වැඩි උනා. හුගක් company වල production වැඩි උනා.
japan වල mitsuhito අධිරාජ්ජයගෙ කාලේ වගේ ඔක්කොම වහගෙන ඉන්න පුලුවන්ද?
ඔය මිනිහා කියන කතාවත් එක්ක සම්බන්දය තියෙන්නේ. වාහන වැඩි මිල ට විකුනගන්න පුලුවන් කියන එක.මේකට වාහන ඉම්පෝට් කරන්න නොදෙන එකත් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?
අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
ඉතින් double standard තියෙන එකනෙ ප්‍රශ්නෙ .රජයෙ ඇමතිවරු අතදිග ඇරලා මිනිස්සුන්හෙ සල්ලි වියදම් කරන ගමන් අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට එපා කියනවා.අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
අපේ ඉන්කම් එක කොවිඩ් වලට කලින් තත්වෙට ආවම ඇරියැකි, ඊට කලින් වාහන ගෙන්නන්න ගත්තොත් තිරිඟු පිටිවල ඉඳන් පෙට්‍රල් වෙනකම් මිල මිනිස්සුන්ට දරන්න බැරි ගණන් වලට යනව
අපි import ban කරලා export විතරක් කරන්න බෑ. ඒක WTO කොන්දේසි වලටත් විරුද්දයි සහ අනික් රටවල් අපේ export වලට දීල තියන සහන අයින් කරන්න එක හේතුවක්.
ඉතින් double standard තියෙන එකනෙ ප්‍රශ්නෙ .රජයෙ ඇමතිවරු අතදිග ඇරලා මිනිස්සුන්හෙ සල්ලි වියදම් කරන ගමන් අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට එපා කියනවා.
කෑම, ඉන්ධන වගේ අත්‍යාවශ්‍ය imports වැඩි කරන්න පුළුවන් නෙ WTO කොන්දේසි වලට හරියන්න
මුන් එච්චර ගොන්නු වෙන එකක් නෑ එහෙම නැතිකරගන්න තරම්. මේ රට එච්චර පහත් තත්වයට වැටෙන එකක් නෑ මගේ විශ්වාසය. ඔකේන් වෙන හොදේ කට්ටිය ප්‍ර්ස්‍තාර ගහලා පෙන්නයි තව ටික කාලෙකින්.ප්‍රමානෙ නෙවෙයි මම හිතන්නේ ප්‍රශ්නේ category පිටින් imports ban කරන එක. ඕක ගැන අර තානාපතිලාගේ නිල ප්‍රකාශේ තිබුන.