mcn krmuda me bn meke contact number ekak hoyaganna wdyak nadda bn
ubala salli ekathu kranawanam kyapn math dayaka wennakm loweth
mcn krmuda me bn meke contact number ekak hoyaganna wdyak nadda bn
දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.මේ මිනිස්සුන්ගෙ විස්තර දන්නවද බන්, පොඩි ගෙයක් හරි හදලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද, පුලුවන් නම් මට විස්තර හොයා ගන්න ක්‍රමයක් කියන්නකො
දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.
ahala matat kiyapan

ubala salli ekathu kranawanam kyapn math dayaka wennakm loweth
ඇයි බන් ඔය මිනිස්සු ළමයි හදන්නෙ තමන්ට දරාගන්න බැරි ගානට? අනික වයසත් 25 ක කෙල්ලෙක්. දැන් බලහන්කො. පවු නේ මිනිස්සු
බොහොම ස්තූතියි සහෝදරයා විස්තර ටික ශෙයාර් කරාට.me ayata bank account ekawat tiyeda kiyala sure naha ban. puluwan kenek innwanam hoyan gihin me thread ekema danna wisthara set wela podi kamarayakwat hadanna ekathu karamau. lamai 3 dhenek inna nisa eka loku pinak wei machanla
දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.
menna number eka dala tibuna post eke. call ekak aran wisthara ahaoallko
අලින්ගෙන් ගුටිකාලා හරි ඉන්න පුලුවන් වුනේ කවුරු නිසාද![]()
නිවසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.
කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.
අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.
කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.
අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.
මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.
දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.
![]()
![]()
![]()
Source: දිලීප් ජයසේකර
lankadeepa.lk
[ https://www.lankadeepa.lk/news/සැමියා--දරුවන්-සහ-බිරිය-බේරා-ගන්න-අලියා-සමග-සටනක්/101-599265 ]
megollanta thama account ekak nalu. oya dala thiyana phone numbers deken wadi wisthara dana ganna puluwan.Bump.Acc number hoyagaththada
TFSමම අද 077 5053200 ට call කළා. මෙහි වාර්තාකරු - සූරියවැව නුවන් (දිලීප්) ජයසේකර ට.
මෙයාලට තවම Bank Account ඒකක් නැතිලු. Account ඒකක් Open කරල දෙනව කිව්ව.
Mobile Phone ඒකක් අරගෙන දුන්නෙත් ළගදිලු.
මෙම වාර්තාකරු මැදිහත් වී දැනට මේ වගේ අයට ගෙවල් 10 කට වඩා හදල දීල තියෙනව කිව්ව.
මෙයාලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැනට ලැබෙනවලු. වැදගත්ම දේ නිවසක්ලු.
නිවසක් හදන්න ස්ථානයක් (නැවත මෙවැනි අනතුරු සිදු නොවන) සොයමින් ඉන්නෙ කිව්ව.
ලලිත් රාජපක්ෂ මන්ත්‍රීව සහ චමල් රාජපක්ෂව සම්බන්ද කරගෙන ඉඩමක් ඉල්ලුම් කරලලු තියෙන්නෙ...
මාව whatsapp - Add කරගෙන වැඩි විස්තර දෙන්නම් කිව්ව.
මගෙ රට ඉන්න යාලුවන්වත් මේ වැඩේට සම්බන්ද කරගෙන පුලුවන් විදියට මමත් උදව් කරනව.
උඹලත් පුලුවන් දෙයක් කරපල්ල....