😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ ඒ මිනිස්සුන්ගෙම මෝඩ කමට.. මෝඩ මී හරක් හොර රැලක් පත් කරගෙන 24/7, 365 විදවනවා..

    අනිවා 69 ලස්සේ පවුලක්..

    පව් තමයි ඒත් මිනිස්සු මෝඩ නිසා ගැලවීමකුත් නැ.. බත් පැකට් එකටයි ටකරන් ශීට් එකටයි ආත්මේ පාවා දුන්නම ඔහොම තමයි..

    අරහේ නාකී මයිනා කෝටී ගනන් වියදම් කරගෙන රට සවාරී, මන්තීරු.. පුදුම පකේ ලන්කාවක් බන් මේක…

    ගැලවීමක් නෑ.. මෝඩ ජනතාවා අනිවා නාමල් නාම්බටත් දෙන එක දෙනවාමයි 2024දී..
     
    • Like
    Reactions: Stimulus mind

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @Stimulus mind

    මේ thread ඒකේ කියපු පවුලට දැන් ගෙයක් හදනවලු. මම call කරපු reporter වැඩි විස්තරයි, බැංකු account ඒකයි දෙනව කිව්වට දුන්නෙ නැහැ..

    හම්බන්තොට නාගර් වැවදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් විනාශ වු නිවස වෙනුවට අනුරත් නිලූකත් හා දරුවන් සිව් දෙනා වෙනුවෙනුත් ඉදිවෙන නව නිවස.මාස එක හමාරක් වැනි කෙටි කලක් තුළ නිවසේ බොහෝ කටයුතු අවසන් කර ගැනිමට හැකි වුණා.මාගම ටීවී සමාජ සත්කාරක පදනමේ මූලිකත්වයෙන් දෙස් විදෙස් දානපතියන්ගේ මුල්‍ය දායකත්වය මත මෙම නිවස ඉදිවෙයි.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121

    ෆෝන් නම්බර්ස් විතරයි සහෝ දීලා තිබුණේ. අකවුන්ට් නම්බර්ස් වල විස්තර වල අප්ඩේට් එකක් දෙනවා කිව්වට මොනවත් දාල තිබුණේ නෑ.. මේ අය මේ වැඩේට සම්බන්ධ වූන විධිහ ගැනනම් විස්තරයක් දන්නෙ නෑ. මොනවා උණත් කවුරුහරි උදව් කරන්න මූලික වුණු එකනම් ලොකු දෙයක්.:)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ඇයි බන් ඔය මිනිස්සු ළමයි හදන්නෙ තමන්ට දරාගන්න බැරි ගානට? අනික වයසත් 25 ක කෙල්ලෙක්. දැන් බලහන්කො. පවු නේ මිනිස්සු
    මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සමාජ සංකෘතික වපසරියේ තියෙන දැක්ම එක්ක තමයි බං මිනිස්සු ළමයි හදන් තියෙන්නේ. ඔය ගෑණු කෙනත් හොද සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් ලැබුවනන් හෝ පොඩි කාලේ ඉදන් හොද සමාජ පරිසරයක් ජීවත් උනානන් ඔය කුලී වැඩ කරන මනුස්සයා ගෙනත් දෙන ගානෙන්ම සිමෙන්තියෙන් ගෙයක් හදන් ගෙදරට ලයිට් අරන් පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් ගෙදරට අරන් ළමයෙක් දෙකක් හදන් ඔයිට වඩා හොදට ඉදියි. ඔතන මිනිස්සුගේ ආකප්පත් දියුණු නැහැ ඒ වගේම කළමණාකරණයත් නෑ. ඉතිං ඒ මිනිස්සු හැමදාම දුකේම තමයි. මේ වගේ උදවියට ගෙයක් විතරක්ම හදලා දීලා මදි. එහෙම උනොත් ඒ හදලා දෙන ගේත් ටික දවසක් යනකොට අම්බලමක් වගේ අපිරිසිදු තත්ත්වයට එනවා. ගෙයක් හදලා දෙනවත් එක්කම හොද ආකල්ප පද්ධතියක් හොද කළමණාකරණ දැනුමකුත් ලබා දෙන්න ඕන ඉදිරියට හොදින් ජීවත් වෙන්න.

    අපි මෙතන ඉන්න කට්ටිය සෙට් උනොත් ඔය දේවල් ටික ඔය වගේ අසරණ මිනිස්සු කිහිප දෙනෙකුට කරලා දෙන්න බැරි කමක් නෑ. අපි අපිට පුලුවන් විදිහට කරලා දෙමු...

    මේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ ඒ මිනිස්සුන්ගෙම මෝඩ කමට.. මෝඩ මී හරක් හොර රැලක් පත් කරගෙන 24/7, 365 විදවනවා..

    අනිවා 69 ලස්සේ පවුලක්..

    පව් තමයි ඒත් මිනිස්සු මෝඩ නිසා ගැලවීමකුත් නැ.. බත් පැකට් එකටයි ටකරන් ශීට් එකටයි ආත්මේ පාවා දුන්නම ඔහොම තමයි..

    අරහේ නාකී මයිනා කෝටී ගනන් වියදම් කරගෙන රට සවාරී, මන්තීරු.. පුදුම පකේ ලන්කාවක් බන් මේක…

    ගැලවීමක් නෑ.. මෝඩ ජනතාවා අනිවා නාමල් නාම්බටත් දෙන එක දෙනවාමයි 2024දී..
    69 ලක්සෙද 62 ලක්සෙද 4 ලක්සෙද කියලා වෙනසක් නෑ බං. මේ හැම එකාගෙම රැස්වීමක් තියෙන තැනකට ගිහින් බලපන්. මේ වගේ මූණු කොච්චර ඒ රැස්වීම් වල ජයවේවා කියලා කෑ ගහනවද කියලා. මිනිස්සුන්ගේ ආකල්ප හොද වෙනකන් දුප්පත් කමෙන් මිදීමක් නෑ.
    ------ Post added on Nov 16, 2021 at 3:26 PM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ෆෝන් නම්බර්ස් විතරයි සහෝ දීලා තිබුණේ. අකවුන්ට් නම්බර්ස් වල විස්තර වල අප්ඩේට් එකක් දෙනවා කිව්වට මොනවත් දාල තිබුණේ නෑ.. මේ අය මේ වැඩේට සම්බන්ධ වූන විධිහ ගැනනම් විස්තරයක් දන්නෙ නෑ. මොනවා උණත් කවුරුහරි උදව් කරන්න මූලික වුණු එකනම් ලොකු දෙයක්.:)
    මමත් බලාගෙන හිටිය විස්තර දෙනකල්. අදටත් නැහැ..
    ඊයෙ මේ විස්තරේ whatsapp - message ඒකක් ඒවල තිබුණ..
    මේ reporter මේ විදිහට සෑහෙන සේවයක් කරන කෙනෙක් කියල හිතෙනව.
     
    • Like
    Reactions: Stimulus mind