😲අද දොඩන්දූවේ පෙරහැරේ අලියා මිනිහෙක්ව මරපු විදිහ.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,933
    113
    ප*යාගල
    sorry.com
    ඒක තමා. හේතුවක් නැතුව නිකං ගැහුවා වෙන්න නම් බෑ. හෙට අනිද්දාට විස්තර එළියට එයිනෙ.
    ඇත්ගොව්වා අම්බානක බීල ඉදල තියෙන්නෙ. සතාට මල පැනල. කලිනුත් ඔය අලියා ඇත්ගොව්වෙක් මරල තියෙනවලු.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඇත්ගොව්වා අම්බානක බීල ඉදල තියෙන්නෙ. සතාට මල පැනල. කලිනුත් ඔය අලියා ඇත්ගොව්වෙක් මරල තියෙනවලු.
    මට ඇත්තටම හිතුණා බීපු එකෙක් වෙන්න ඇති කියලා. ඕවා කියන්න ගිහින් චාටර් වෙන්නෙ මොකටද කියලා නිකං හිටියෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,933
    113
    ප*යාගල
    sorry.com
    මට ඇත්තටම හිතුණා බීපු එකෙක් වෙන්න ඇති කියලා. ඕවා කියන්න ගිහින් චාටර් වෙන්නෙ මොකටද කියලා නිකං හිටියෙ.
    ඌ හොදටම බීලා සතාට හිරි හැර කර කරලු අරන් ගියේ. එතන ඉන්න උනුත් බැනලා ඌට . අන්තිමේ ඌට ගහන්න පැනපු එක ඌ පැන්නා වෙන එකෙක් අහුවුනා අලියට

    ඔව මචන් සමහර වෙලාවට වෙන්නෙ පන්සලේ හාමුදුරුවන්ගෙ අකමැත්තෙන්. අපෙ පන්සලෙත් කඨින පෙරහැරට අලියෙක් ගෙනාවා.හාමුදුරුවො අකමැති උනා ගේන්න මොකද මේ කදු පල්ලම් තියෙන ගම් අස්සෙ අලි ගෙනියන්න බැ උන්ට මහන්සි හැදෙන හින්දා. අන්තිමෙ දායක සබාවෙ උනුයි කඨින බාරගත්ත උනුයි කොහොමහරි ගේම ඉල්ලල අලියෙක් ගෙනාවා. හාමුදුරුවොත් අන්තිමෙදි කැමති උනා රැවුලයි කැදයි දෙකම බෙරගන්න ඔනෙ නිසා.කඨිනෙ ඉවරවෙනකන් හාමුදුරුවො ගූ ගිහින් වගෙ හිටියෙ මොකක් හරි උනොත් එහෙම.
    කටිනෙ ඉවර වෙලා අලියට මහන්සියට මල පැනලා. ඌට දුන්න කෑම කිසිම දෙයක් කෑවෙ නෑ බඩගින්නෙම ආපහු ගියා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,277
    113
    Mother Earth
    උට මල පැනලා මේ මොන හුත්තක් ද කියලා දාලා දුවන්න ඇති. නැත්තම්. අර පිටේ යන දෙන්නා අලියාගේ මයිල් ඇදල. 🤷‍♂️

    අරූ අලියාගේ දිහා බලාගෙන අලියට මොකක් හරි කොලොප්පමක් කරා. ඇද කරාද කොහෙද. 🤷‍♂️
    ------ Post added on Dec 28, 2024 at 11:46 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    දැන් ඔය අලි පරම්පරා වල උනුත් වැඩිය නැති එකේ අලි අරන් යන එක නතර කරා නම් හරි මාලිගාවෙ විතරක් තියල.
    Be hema tanams perahere geniyanawa api ape culture
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කමක් නෑ අපි දිගටම පෙරහැර තියෙනවා. තවත් අලි වැඩියෙන් දානව

    අර අත කැඩිච්ච සාදු වගේ මේ අලියත් කතෝලික එවුන් දාපු එකෙක් වෙන්න බැරිද? 🤔
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    මහින්ද මහත්තයට අලියෙක් ගැහුවනන් බහුද්දයෝ සෙනික අලි බෑන් කරනවා ලංකාවෙනුත්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    අර අත කැඩිච්ච සාදු වගේ මේ අලියත් කතෝලික එවුන් දාපු එකෙක් වෙන්න බැරිද? 🤔
    දෙය්යො කුකුලව මැව්වෙ උඹලට නත්තලට කන්න වගේ අලියව මැව්වෙ අපිට පෙරහැරට අරන් යන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දෙය්යො කුකුලව මැව්වෙ උඹලට නත්තලට කන්න වගේ අලියව මැව්වෙ අපිට පෙරහැරට අරන් යන්න

    සත්තු මරන් කන එක ස්වභාවික දෙයක් බං. සත්තුන්ට වද දිදී මනෝ ආතල් ගන්න එක නම් මානසික අවුලක්.
     
    • Haha
    • Like
    Reactions: redux and Asmodeus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    සත්තු මරන් කන එක ස්වභාවික දෙයක් බං
    ඔප්පු කරපන්

    අලි ඇතිකරන එක තහනම් කරන්න ඕනි.
    නත්තලට මස් කන එක තහනම් කරන්න ඕනෙ
    ------ Post added on Dec 30, 2024 at 12:10 AM
     
    • Haha
    Reactions: Psiko

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් ඔය අලි පරම්පරා වල උනුත් වැඩිය නැති එකේ අලි අරන් යන එක නතර කරා නම් හරි මාලිගාවෙ විතරක් තියල.

    රටේ ඩොලර් ආදායමට කෙලවෙන්නෙ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔප්පු කරපන්

    නත්තලට මස් කන එක තහනම් කරන්න ඕනෙ
    ------ Post added on Dec 30, 2024 at 12:10 AM

    ඔප්පු කරන්න මොන ලබ්බක්ද බං? මිනිස්සු අද ඊයේ නෙවෙයි මස් කන්න පටන් ගත්තේ. මිනිස්සුන්ගේ ඇඟ හැදිලා තියෙන්නෙ මස් ජාති digest කරන්න. මට පෙන්නේ උඹ එක එක ආගම් වල ගොන් කතා ඔලුවේ පුරවාගෙන ජීවත් වෙන එකෙක් වගේ.

    සත්තුන්ට උල් වලින් ඇන ඇන පාරේ ඇවිද්දන ගමන් උන්ට වඳින එක තමයි අවුල්.

    අලි ඇතිකරන එක තහනම් කරන්න ඕනි.

    අලියගෙන් කාපු එකාට නම් අලි පුකේ අමාරුව හොඳ වෙන්න ඇති
    ------ Post added on Dec 30, 2024 at 12:33 AM
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    ඔප්පු කරන්න මොන ලබ්බක්ද බං? මිනිස්සු අද ඊයේ නෙවෙයි මස් කන්න පටන් ගත්තේ. මිනිස්සුන්ගේ ඇඟ හැදිලා තියෙන්නෙ මස් ජාති digest කරන්න. මට පෙන්නේ උඹ එක එක ආගම් වල ගොන් කතා ඔලුවේ පුරවාගෙන ජීවත් වෙන එකෙක් වගේ.

    සත්තුන්ට උල් වලින් ඇන ඇන පාරේ ඇවිද්දන ගමන් උන්ට වඳින එක තමයි අවුල්.
    මිනිස්සු තමන්ගෙ වැඩ වලට, සංස්කෘතික අංග වලට සත්තුන්ව පාවිච්චි කරන්න පටන් ගත්තෙත් අද නෙමෙයිනෙ.

    මිනිස්සුන්ගෙ ඇඟ මස් ජාති කන්න හැදුනෙ මිනිස්සු පරිසරේට ගිහින් දඩයම් කරල ජීවත් වෙන කාලෙ. උන්ට ජීවත් වෙන්න මස් ඕනෙ කෑම ඒ දවස්වල බහුල නැති නිසා.

    උඹල තලු මර මර චිකන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් පෝක් බුදීන්නෙ ඒකෙ තියෙන රසට මිසක් ජීවත් වෙන්න නෙමෙයිනෙ.

    අවුරුදු ගානක් ෆැක්ටරි එකක ඉර එලිය නොපෙනී උගේම සත්තුන්ගෙ ගූ බෙටි අස්සෙ ඌව දාගෙන ඉඳල ඊට පස්සෙ උඹේ දිවට ආතල් දෙන්න ඌව මරණ එක ස්වාභාවික නෑ.

    ඒක තමයි අවුල්. මට පෙන්නේ උඹ එක එක ලිබරල් ගොන් කතා ඔලුවේ පුරවාගෙන ජීවත් වෙන එකෙක් වගේ.
     
    යකෝ එහෙමනම් මිනීත් මරලා තියෙනවා ඉස්සර ඉඳන්.
    මම කිව්ව්ර් ජීව විද්‍යාත්මක සාදකයක්. ඔය දෙකේ වෙනස උඹට තේරෙන්නෙ නැත්නම් ඒක උඹේ ප්‍රශ්නයක්. සත්ව හිංසනය උඹලා කොහොම සාධාරණිකරණය කරන්න හැදුවත් ලෝකේ පිළිගන්නේ නැහැ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,500
    113
    ඔව මචන් සමහර වෙලාවට වෙන්නෙ පන්සලේ හාමුදුරුවන්ගෙ අකමැත්තෙන්. අපෙ පන්සලෙත් කඨින පෙරහැරට අලියෙක් ගෙනාවා.

    කඨින වලට මොකටද බන් අලි, විකාර