ඇත්ගොව්වා අම්බානක බීල ඉදල තියෙන්නෙ. සතාට මල පැනල. කලිනුත් ඔය අලියා ඇත්ගොව්වෙක් මරල තියෙනවලු.ඒක තමා. හේතුවක් නැතුව නිකං ගැහුවා වෙන්න නම් බෑ. හෙට අනිද්දාට විස්තර එළියට එයිනෙ.
ඇත්ගොව්වා අම්බානක බීල ඉදල තියෙන්නෙ. සතාට මල පැනල. කලිනුත් ඔය අලියා ඇත්ගොව්වෙක් මරල තියෙනවලු.ඒක තමා. හේතුවක් නැතුව නිකං ගැහුවා වෙන්න නම් බෑ. හෙට අනිද්දාට විස්තර එළියට එයිනෙ.
මට ඇත්තටම හිතුණා බීපු එකෙක් වෙන්න ඇති කියලා. ඕවා කියන්න ගිහින් චාටර් වෙන්නෙ මොකටද කියලා නිකං හිටියෙ.ඇත්ගොව්වා අම්බානක බීල ඉදල තියෙන්නෙ. සතාට මල පැනල. කලිනුත් ඔය අලියා ඇත්ගොව්වෙක් මරල තියෙනවලු.
ඌ හොදටම බීලා සතාට හිරි හැර කර කරලු අරන් ගියේ. එතන ඉන්න උනුත් බැනලා ඌට . අන්තිමේ ඌට ගහන්න පැනපු එක ඌ පැන්නා වෙන එකෙක් අහුවුනා අලියටමට ඇත්තටම හිතුණා බීපු එකෙක් වෙන්න ඇති කියලා. ඕවා කියන්න ගිහින් චාටර් වෙන්නෙ මොකටද කියලා නිකං හිටියෙ.
අලියගෙන් අහලා "කෑවද බන්?" කියලා?අරූ අලියාගේ දිහා බලාගෙන අලියට මොකක් හරි කොලොප්පමක් කරා. ඇද කරාද කොහෙද.![]()
Be hema tanams perahere geniyanawa api ape cultureදැන් ඔය අලි පරම්පරා වල උනුත් වැඩිය නැති එකේ අලි අරන් යන එක නතර කරා නම් හරි මාලිගාවෙ විතරක් තියල.
කමක් නෑ අපි දිගටම පෙරහැර තියෙනවා. තවත් අලි වැඩියෙන් දානව
දෙය්යො කුකුලව මැව්වෙ උඹලට නත්තලට කන්න වගේ අලියව මැව්වෙ අපිට පෙරහැරට අරන් යන්නඅර අත කැඩිච්ච සාදු වගේ මේ අලියත් කතෝලික එවුන් දාපු එකෙක් වෙන්න බැරිද?![]()
දෙය්යො කුකුලව මැව්වෙ උඹලට නත්තලට කන්න වගේ අලියව මැව්වෙ අපිට පෙරහැරට අරන් යන්න
ඔප්පු කරපන්සත්තු මරන් කන එක ස්වභාවික දෙයක් බං
නත්තලට මස් කන එක තහනම් කරන්න ඕනෙඅලි ඇතිකරන එක තහනම් කරන්න ඕනි.
දැන් ඔය අලි පරම්පරා වල උනුත් වැඩිය නැති එකේ අලි අරන් යන එක නතර කරා නම් හරි මාලිගාවෙ විතරක් තියල.
ඔප්පු කරපන්
නත්තලට මස් කන එක තහනම් කරන්න ඕනෙ
------ Post added on Dec 30, 2024 at 12:10 AM
අලි ඇතිකරන එක තහනම් කරන්න ඕනි.
මිනිස්සු තමන්ගෙ වැඩ වලට, සංස්කෘතික අංග වලට සත්තුන්ව පාවිච්චි කරන්න පටන් ගත්තෙත් අද නෙමෙයිනෙ.ඔප්පු කරන්න මොන ලබ්බක්ද බං? මිනිස්සු අද ඊයේ නෙවෙයි මස් කන්න පටන් ගත්තේ. මිනිස්සුන්ගේ ඇඟ හැදිලා තියෙන්නෙ මස් ජාති digest කරන්න. මට පෙන්නේ උඹ එක එක ආගම් වල ගොන් කතා ඔලුවේ පුරවාගෙන ජීවත් වෙන එකෙක් වගේ.
සත්තුන්ට උල් වලින් ඇන ඇන පාරේ ඇවිද්දන ගමන් උන්ට වඳින එක තමයි අවුල්.
මිනිස්සු තමන්ගෙ වැඩ වලට, සංස්කෘතික අංග වලට සත්තුන්ව පාවිච්චි කරන්න පටන් ගත්තෙත් අද නෙමෙයිනෙ.
මිනිස්සුන්ගෙ ඇඟ මස් ජාති කන්න හැදුනෙ මිනිස්සු පරිසරේට ගිහින් දඩයම් කරල ජීවත් වෙන කාලෙ. උන්ට ජීවත් වෙන්න මස් ඕනෙ කෑම ඒ දවස්වල බහුල නැති නිසා.
උඹල තලු මර මර චිකන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් පෝක් බුදීන්නෙ ඒකෙ තියෙන රසට මිසක් ජීවත් වෙන්න නෙමෙයිනෙ.
අවුරුදු ගානක් ෆැක්ටරි එකක ඉර එලිය නොපෙනී උගේම සත්තුන්ගෙ ගූ බෙටි අස්සෙ ඌව දාගෙන ඉඳල ඊට පස්සෙ උඹේ දිවට ආතල් දෙන්න ඌව මරණ එක ස්වාභාවික නෑ.
ඒක තමයි අවුල්. මට පෙන්නේ උඹ එක එක ලිබරල් ගොන් කතා ඔලුවේ පුරවාගෙන ජීවත් වෙන එකෙක් වගේ.
ඔව මචන් සමහර වෙලාවට වෙන්නෙ පන්සලේ හාමුදුරුවන්ගෙ අකමැත්තෙන්. අපෙ පන්සලෙත් කඨින පෙරහැරට අලියෙක් ගෙනාවා.