🙁🏏 හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක "Graham Thorpe" දිවි ගමනට සමු දෙයි 😔🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    AA1of6Cr.img

    1990 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල් භාගයට අයත් කාලවකවානුව දක්වා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වූ "Graham Thorpe" ඊයේ දිනයේදී තම දිවි ගමනින් සදහටම සමු ගනු ලැබුවා. ටික කලක පටන් දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි ඔහු මිය යන විට 55 වැනි වියෙහි'යි පසු වූයේ. එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය ද කිහිප අවස්ථාවක දැරූ ඔහු ටෙස්ට් තරග 100 ක ක්‍රීඩා කරමින් ලකුණු 6 744 රැස් කරනු ලැබුවේ ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් ද ලබා ගනිමිනුයි. පිතිකරණ සාමාන්‍යයය ලෙස 44.66 අගයක් රදවාගත් ඔහු එක් ඉණිමක දී රැස් කළ වැඩිම ලකුණු ගණන වන ලකුණු 200 නොදැවී රැස කරගනු ලැබුවේ නවසීලන්තයට එරෙහිවයි. ජාත්‍යන්තර එක්දින තරග 82 කදී ලකුණු 2380 ක් ඔහු රැස් කරගනු ලැබුවේ පිතිකරණ සාමාන්‍යයය ලෙස 37.18 ක අගයක් රදවා ගනිමිනුයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් රැසක පුහුණුකාර තනතුරු හෙබවූ "Graham Thorpe" ඇෆගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සදහා නිල වශයෙන් තෝරා ගත් බව 2022 වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශ කළ ද එම කාලවකවානුවේදීම් ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මග හැරී ගියා.

    ✍️ සටහන: @Stimulus mind ✍️

    72abb080-52fe-11ef-ae88-471f4b2d8884.jpg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama

    නිවන්සුව

    මු නම් නිස්සංක වගේ චරිතයක්. ලකුනු එහෙමට නැතත් ඒ උරුවම තමයි. ශො නැ. මතක ඇති 90 2000 කාලේ ක්‍රිකට් බලපු අයට.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,604
    113
    Still remember his batting masterclass at Colombo, 2001. Looked near invincible against rampaging Murali and was the top scorer of that series no less. No small effort for an English batsman in Sri Lankan dust-bowl pitches.

    One of the finest Left Handers I've seen. RIP Graham Thorpe!
    played murali well in 2001 and also 2004. he died from cancer
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,071
    4,717
    113
    Sri Lanka
    Still remember his batting masterclass at Colombo, 2001. Looked near invincible against rampaging Murali and was the top scorer of that series no less. No small effort for an English batsman in Sri Lankan dust-bowl pitches.

    One of the finest Left Handers I've seen. RIP Graham Thorpe!
    Ow ban. Muu niyameta gahuwa Test matches tike. Muralita niyameta face kala. RIP Mr. Thorpe.
     
    nidarsha91

    Well-known member
  • AA1of6Cr.img

    1990 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල් භාගයට අයත් කාලවකවානුව දක්වා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වූ "Graham Thorpe" ඊයේ දිනයේදී තම දිවි ගමනින් සදහටම සමු ගනු ලැබුවා. ටික කලක පටන් දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි ඔහු මිය යන විට 55 වැනි වියෙහි'යි පසු වූයේ. එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය ද කිහිප අවස්ථාවක දැරූ ඔහු ටෙස්ට් තරග 100 ක ක්‍රීඩා කරමින් ලකුණු 6 744 රැස් කරනු ලැබුවේ ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් ද ලබා ගනිමිනුයි. පිතිකරණ සාමාන්‍යයය ලෙස 44.66 අගයක් රදවාගත් ඔහු එක් ඉණිමක දී රැස් කළ වැඩිම ලකුණු ගණන වන ලකුණු 200 නොදැවී රැස කරගනු ලැබුවේ නවසීලන්තයට එරෙහිවයි. ජාත්‍යන්තර එක්දින තරග 82 කදී ලකුණු 2380 ක් ඔහු රැස් කරගනු ලැබුවේ පිතිකරණ සාමාන්‍යයය ලෙස 37.18 ක අගයක් රදවා ගනිමිනුයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් රැසක පුහුණුකාර තනතුරු හෙබවූ "Graham Thorpe" ඇෆගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සදහා නිල වශයෙන් තෝරා ගත් බව 2022 වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශ කළ ද එම කාලවකවානුවේදීම් ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මග හැරී ගියා.

    ✍️ සටහන: @Stimulus mind ✍️

    72abb080-52fe-11ef-ae88-471f4b2d8884.jpg

    ඉස්සර පොඩි කාලෙ කැන්ඩොස් චොකොලට් වල ස්ටිකර් එකතු කරද්දි දැක්ක වගේමයි මේ පළවෙනි පින්තූරෙ දැක්කෙ.

    ස්තූතියි අපේ පුන්චි කාලෙ ලස්සන කළාට. හොඳ තැනක ඉපදෙන්න හැකිවේවා!