හරි උබල ඔච්චර රිජින ගැන දන්නව නම් කියපන් රැජිනට පෙට්ටි කීයද කියල..![]()
1
හරි උබල ඔච්චර රිජින ගැන දන්නව නම් කියපන් රැජිනට පෙට්ටි කීයද කියල..![]()
යාල්දේවි ගියපු උන් දන්නවා ඇති ඒ පැත්තේ ගමන
අවසානයට ලංවත්ම ඒ කීවේ යාපනේ හරියැහ්.....
පීලී දේකේ කෑලි නෑ බන් එක දිගට පට්ටම සනීපයි ඕයි... ගැස්සිලි බැස්සිලි සද්ද බද්ද මුකුත් ම
නෑ..මෙහෙ පීල්ලේ ගියාට ඒක දැන ගන්න බෑ බන්.......
පස්සේ මන් එකෙක් ගෙන් ඇහුවා මක්කැයි මේ කියලා
හදිස්සියේ වත් ආයි කොටි කලබල වගේ උතුරේ ආවොත් කියලලු එහෙම කරේ දුරදිග හිතලා
එතකොට කොට කෑලි ජොයිට් ගාවින් ගලෝනවා වගේ ලේසි නෑනේ...
මැශින් ගෙනත් ඕක කපද්දි වැඩේ කාටත් අහුවෙනවනේ වෙලා යන වැඩකුත් නිසා ලු......
thawa chuttak pahadili kerenna..
මෙහෙමයි බන් මෙහෙ තියෙන්නේ පිලි කිව්වට කොට
නේ එකදිගට නෑනේ බන්......එහෙ එහෙම නෙවේ යාල්දේවියේ ගියොත් බලාගත්තෑකි උඹට පීලි දෙකේ
ජොයින්ට් නෑ බන් තනි පීලී දෙකක් යන්නේ ඉතින් අමුතුයි වගේ සද්ද නෑ අර ජොයින්ට් එකක් උඩින්
යනකොට එන්නේ සද්දයක් අන්න ඒ සද්දේ නෑ

ela ela teruna...weld kerelada joint kerela tiyenne?![]()
මෙන්න මේ බ්ලොග් එක බලන්න කෝච්චි ගැන ආසවක් තියනවා නම්.. සෑහෙන්න විස්තර තියනවා.... දැන් නම් අවුරුඩ්ඩකින් විතර අප්ඩේට් වෙලා නෑ මං හිතන්නෙ... ඒත් 2010 වොතර ඉඳන් ලියපු එව තිබුන.... ආස කරන කෙනෙක්ට වැදගත් වේ..
http://locolanka.blogspot.com/
Train එකක ගිය කාලයක් මතක නෑ අය්යෝ...![]()
Api daily yanne train eke thama.....!!
train eka ape jeewithe...???
Api daily yanne train eke thama.....!!
train eka ape jeewithe...???