🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
යාල්දේවි ගියපු උන් දන්නවා ඇති ඒ පැත්තේ ගමන
අවසානයට ලංවත්ම ඒ කීවේ යාපනේ හරියැහ්.....:growl:
පීලී දේකේ කෑලි නෑ බන් එක දිගට පට්ටම සනීපයි ඕයි... ගැස්සිලි බැස්සිලි සද්ද බද්ද මුකුත් ම
නෑ..මෙහෙ පීල්ලේ ගියාට ඒක දැන ගන්න බෑ බන්.......:no:

පස්සේ මන් එකෙක් ගෙන් ඇහුවා මක්කැයි මේ කියලා :oo:
හදිස්සියේ වත් ආයි කොටි කලබල වගේ උතුරේ ආවොත් කියලලු එහෙම කරේ දුරදිග හිතලා :P

එතකොට කොට කෑලි ජොයිට් ගාවින් ගලෝනවා වගේ ලේසි නෑනේ...:rolleyes:
මැශින් ගෙනත් ඕක කපද්දි වැඩේ කාටත් අහුවෙනවනේ වෙලා යන වැඩකුත් නිසා ලු......:yes:

thawa chuttak pahadili kerenna..
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    thawa chuttak pahadili kerenna..

    මෙහෙමයි බන් මෙහෙ තියෙන්නේ පිලි කිව්වට කොට
    නේ එකදිගට නෑනේ බන්......එහෙ එහෙම නෙවේ යාල්දේවියේ ගියොත් බලාගත්තෑකි උඹට පීලි දෙකේ
    ජොයින්ට් නෑ බන් තනි පීලී දෙකක් යන්නේ ඉතින් අමුතුයි වගේ සද්ද නෑ අර ජොයින්ට් එකක් උඩින්
    යනකොට එන්නේ සද්දයක් අන්න ඒ සද්දේ නෑ :P
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මෙහෙමයි බන් මෙහෙ තියෙන්නේ පිලි කිව්වට කොට
    නේ එකදිගට නෑනේ බන්......එහෙ එහෙම නෙවේ යාල්දේවියේ ගියොත් බලාගත්තෑකි උඹට පීලි දෙකේ
    ජොයින්ට් නෑ බන් තනි පීලී දෙකක් යන්නේ ඉතින් අමුතුයි වගේ සද්ද නෑ අර ජොයින්ට් එකක් උඩින්
    යනකොට එන්නේ සද්දයක් අන්න ඒ සද්දේ නෑ :P

    ela ela teruna...weld kerelada joint kerela tiyenne?:dull:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    graphics-3d-smileys-704343.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ela ela teruna...weld kerelada joint kerela tiyenne?:dull:

    මෙහෙ නම් ඇණ බන් තීන්නේ....:growl:
    එහෙනම් වෑල්ඩ් කරලා වගේමෙහටත් එහෙම උනානම් මරු ඉතින් :love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න මේ බ්ලොග් එක බලන්න කෝච්චි ගැන ආසවක් තියනවා නම්.. සෑහෙන්න විස්තර තියනවා.... දැන් නම් අවුරුඩ්ඩකින් විතර අප්ඩේට් වෙලා නෑ මං හිතන්නෙ... ඒත් 2010 වොතර ඉඳන් ලියපු එව තිබුන.... ආස කරන කෙනෙක්ට වැදගත් වේ..

    http://locolanka.blogspot.com/
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මෙන්න මේ බ්ලොග් එක බලන්න කෝච්චි ගැන ආසවක් තියනවා නම්.. සෑහෙන්න විස්තර තියනවා.... දැන් නම් අවුරුඩ්ඩකින් විතර අප්ඩේට් වෙලා නෑ මං හිතන්නෙ... ඒත් 2010 වොතර ඉඳන් ලියපු එව තිබුන.... ආස කරන කෙනෙක්ට වැදගත් වේ..

    http://locolanka.blogspot.com/
    11.gif
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මන් friday ගෙදර එනකොට මරදානේ ඉදන් Galle ට්‍රින් එකේ, කොල්ලෙක් නැග්ග wheel chair එකකින් බන් උ train එකේ යැද්දේ තමා accident වෙලා thiyenne graphic design kenek කකුල් දෙකම මොනවද වෙලා බගයයි තියෙන්නේ හැමෝම සල්ලි දුන්න බන් කකුල rs 100 වගෙත් දුන්න operation එකක් කරන්න ඕනෙලු කකුල ගොඩ ද ගන්න. බය හිතෙනවා බන් උ ව් chair එකෙන් ඇතුලේ යනවා එලියට විසි උනොත් ඉවරයි.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Api daily yanne train eke thama.....!!
    train eka ape jeewithe...???

    ඉතින් බන් දිනපතා යනවා නම් සැහෙන්න අත්දැකීම් ඇතිනේ ... එකක් දෙකක් දාපන් අපිටත් කියවන්න...