RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)



    රිච්ලයිෆ් සහෝදරයා කියල තිබ්බා අයි ඩී ජී ගේ වෑන් ත්‍රෙඩ් එකේ මං නිතර හිටියා දැක්ක කියලා:).... ඔව්... ආපු මුල් කාලෙම හිටියේ පොල්වත්ත අයියගේ වාහන කටු ත්‍රෙඩ් එකෙයි, අයිඩීජී ගේ වාහන ත්‍රෙඩ් එකේයි.....ඒත් එළකිරියට එන්න පාර හැදුනේ වෙනම විදියකට...

    දවසක් මාළු ටැංකියක් හදන එක ගැන ගූගල් සර්ච් කරල බලද්දි මහේශ් සේනාදීර අයියගේ එළකිරි මින් මැදුර ත්‍රෙඩ් එක ඕපන් උනා...... මුළු ත්‍රෙඩ් එකම කියවලා ඉවර කරද්දි මටත් හිතුනා මාත් අකවුන්ට් එකක් හදා ගත්තොත් හොඳයි කියල....එහෙම තමයි මං එළකිරියට ගොඩවැදුනේ......

    පස්සේ වාහන ත්‍රෙඩ් දෙකේ හිටියා සෑහෙන කාලයක්..දැන් තමයි පොඩ්ඩක් අනිත් ත්‍රෙඩ් වලත් රස්තියාදු ගහන්න පුරුදුවෙලා තියෙන්නේ;);)

    එළකිරියෙන් හඳුනාගෙන මුලින්ම කතාකරපු චරිතේ තමයි අපේ බඩා මාමා.....වැරදුනා:baffled::baffled::baffled:...යූරාජ් මාමා.....ඒ තමයි කිරියෙන් පෞද්ගලිකව කතා බහ කරපු මුල්ම චරිතේ:)..... එතැන් පටන් බොහෝ අය මේ හරහා අඳුරගන්න ලැබුනා.....


    සමස්ථයක් විදියට එළකිරියෙන් මුණගැහුන, උදව් කරපු, විහිළුකරපු, හිනාඋන, ගහ බැන ගත්ත, ඔරොප් උන,රෙප් කපපු, රෙප් දුන්න හැමෝටම ම ස්තූතියි කියන්නම් මේ වෙලාවේ
    (නම් වශයෙන් කියලා ස්තූති නොකළේ කාව හරි මගහැරුනොත් අවුලක් වෙන හින්දා)



    එළකිරි ඩොට්කොම් කියන්නේ පදිංචිවෙලා ඉන්න ගෙදර ඇරුනාම දෙවනි ගෙදර වගේ මචංලා:dull::dull::dull::dull::dull:......එහෙම කියන්න හිතුනේ ගෙදරින් සහ ළඟම යාළුවන්ගෙන් ඇරුනාම මේ විදියේ සමීප මිතුරු පිරිසක් හමුවුන දෙවනි තැන මේ එළකිරිය හන්දා.....:):)




    :shocked: ඒකෙත් කොහේ හරි මුල්ලක මාවත් ගෑව්වා කියහන්කෝ ඉතින්.......!! :frown:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19320299 said:
    අඩෝ හැපී උපන්දිනයක් රයිඩර් සහෝ....

    Happy Birthday.....

    happy bd mcnnnn

    සුබ උපන්දිනයක් මචන්
    විස්කි බැන්ඩ් වටකරගෙන ලස්සන ගැනු ළමයිත් එක්ක හොදට ෆන් එකක් ගන්න ලැබේවා කියලා පතනවා
    ( වයිපරේට අහූනොවෙන්න බලාගනින්:P....)

    :baffled:


    සුභම සුභ උපන්දිනයක් කසිප්පුවෝ

    RIDER89 චූටි පැටියෙක්



    තැන්කූ මචෝ
    11.gif