AMW huttige putalata cam ekai player eaki dennat ba 78 ta.. oka epa une ekai mata. Yako 78 ta oya tikawat denna baid.. api gihin pitin hukanna one owa da gnna. Eta pase warranty ekatk awul giayam sanipaiමේ ලබ්බෙත් ඇති මඟුලක් නෑ බං ගිහින් බලපන්. අඩුම ගානේ ප්ලේයර් එකවත් නෑ. ගන්නවා නම් 89 එකක් ගනින් ඒත් ඉතින් ඕක ඉන්දියන් කියලා මතක තියං ගනිල්ලා පස්සේ හඬා වැලපෙන්න එපා.
21 lakh වාහනයක් නේ බං මුන් මේ 78 ට විකුනන්නේ. 21 lakh කියනෙන් ඉන්දියන් ටැක්ස් එකත් එක්ක. ඔය මුන් mention කරලා තියෙන player ඒකවත් මෙහෙ උන් දෙන්නේ නෑ එකත් උස්සනවා. අනික බං P gear එකක්වත් නෑ මේ වාහනේ. පිට පොත්තට රැවටිලා වාහන ගන්න එපා උබල ගෑනු ගනෙන්ත් එහෙම නේ.View attachment 253726
Yako mewata 90 ganan dena un innwda bn
Yako mewata 90 ganan dena un innwda bn
ඔව් බං මාත් ඕක තමා ගන්න හිටියේ showroom එකට ගිහින් බැලුවම 78 ඒවා එකයි තිබ්බේ එකට පොඩ්ඩක් නැගලා බැස්ස විතරයි එකෙක් ඇවිත් ඒක අරන් ගියා. පස්සේ මන් එතන එකෙක්ගෙන් ඇහුවම උ මට tekna+ 89 එකක් පෙන්නුවේ පස්සේ මන් ඇහුවා 78 එකේ මොනාද අඩු කියලා මේ යකා පට්ට list එක්ක කිව්වා බං. Dual ac නෑ, push to start නෑ, keyless entry නෑ, allo wheel නෑ, led headlights නෑ, led tail lights නෑ, player එකක් නෑ, reverse camera නෑ. Fog lights නෑ අඩුම ගානේ boot එකේ එන ලයිට් එකත් මූ නෑ කිව්වා. මන් හිතුවේ මූ ඔහොම ගිහින් එන්ගීමත් නෑ කියයි කියලාAMW huttige putalata cam ekai player eaki dennat ba 78 ta.. oka epa une ekai mata. Yako 78 ta oya tikawat denna baid.. api gihin pitin hukanna one owa da gnna. Eta pase warranty ekatk awul giayam sanipai
තොට බක්කි කරත්තයක්වත් නෑනේ පොන්ස්Kalu hamata hariyanne bakki karattayak pons
යතුර දාල ස්ටාර්ට් කරනවා තරම් fun එකක් push start එකේ නැ. මට හිතා ගන්න බැ ඇයි ගොඩක් අය එකට කැමති කියලා. මට option එක තිබ්බ නම් අනිවාර්යයෙන් ගන්නේ key start එකක්Suzuki Specia සුපිරිම ෆැමිලි car එකක් හැබැයි look එක තමා පොඩ්ඩක් case.
මොන ලබ්බක්වත් නෑ මේකේ. ආදි කාලේ radio එකක් නම් එනවායතුර දාලා දොර අරින්න ස්ටාර් කරන්න තියෙන්නේ.
------ Post added on Jul 15, 2025 at 11:41 PM
යතුරු ගගහ ඉන්න බෑ බං මට නම් button එක එබුව ගමන් start වෙන්න ඕනේ ගැම්මටයතුර දාල ස්ටාර්ට් කරනවා තරම් fun එකක් push start එකේ නැ. මට හිතා ගන්න බැ ඇයි ගොඩක් අය එකට කැමති කියලා. මට option එක තිබ්බ නම් අනිවාර්යයෙන් ගන්නේ key start එකක්
6 million walta aduwen gen nane bn dan kawruthDaihatsu Mira. Reliable with good fuel consumption. Try to personally import it. Then you can get below 6M.
Below 6M is impossible for mira, 6.5M is a good price. Anyway really good car highly recommendedDaihatsu Mira. Reliable with good fuel consumption. Try to personally import it. Then you can get below 6M.
Hewage vitz daලක්ෂ 12 ට තියනවා සුපිරියක්..
මන්නෙන් කොටන්නෙ වේසිටKalu hamata hariyanne bakki karattayak pons

සෙට් නෑ මචන්. පොඩි ගැට්ටක් උඩින් දැම්මත් දඩස් ගානවා. Ground Clearance හොදටම මදිwagon r eka set nam eka ganna..good family vehicle.
Ground clearance one nm ara aluth taft eka ganin Daihatsuමන්නෙන් කොටන්නෙ වේසිට
සෙට් නෑ මචන්. පොඩි ගැට්ටක් උඩින් දැම්මත් දඩස් ගානවා. Ground Clearance හොදටම මදි
------ Post added on Jul 16, 2025 at 8:31 PM
Keyless entry is convenient though. Modern cars (at least Toyotas), even if they had key start, when you twist the key it will simply crank the engine up to 15-20 seconds until start even if you release the key in the middle of cranking. Pretty much the same functionality of a button press. Just that you twist the key once instead of a press. My 2007 Vitz did that.I love doing this though, pressing a button just isn’t the same as turning a key through the positions (click, click!) and holding it in the start position until the engine comes to life![]()