🚓 ★ මෙන්න දඩ කොලේ......★🚓

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    🚓 ★ මෙන්න දඩ කොලේ......★🚓

    බයික් වල වාහන වල පාරේ නිතරම යන කට්ට්යට දඩයක් ගැහුවහම හිතා ගන්න බැ නේද කියක් ගෙවන්න වෙයි කියලා දැන් බයවෙන්න දෙයක් නැ මේ මට ආපු දඩ කොලේ උබලාට එහෙම දඩයක් ගෙවන්න ඔනේ උනාම මේක බලපල්ලා .. හැමොටම එලකිරි දවසක් වේවා ++++ 🚴 🚓 :yes: :yes: :yes:

    IMG_20141114_094400.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Friday mata maru wedak una..

    Bus ekak halt eke nawattala tibba sudu irak laga.. minissu bahinawa.. issarahin ena un head lights flash karala yanawa.. mama dannawa hemadama policiyen inna place eka.. bus halt ekata 100m wage issarahin..

    Mata issarahin giya 3wheel eka overtake kara.. bus ekata.. mama passen nawattagatta.. bus eka yanne na.. innath ba.. overtake kara bus eka irath kepuna.. policiyen balagena innawa issaraha.. mata passen awa double cab ekath overtake kara..

    itapasse threewheel eka kotanawa tiyagena.. yanne na. man passen hemin awa.. eth threewheel eka yanne na.. karanna deyak tibbe na.. mama signal dala threewheel eka overtake kara.. police man parata awa athath dik karagena.. eth newettuwe threewheel eka.. pora kotanna tiyagatta nisa seka hithenna athi..


    Police man parata enakota mama ithin hitha hadagatta Rs 500k gewanna.. ;)
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම ඕක පෙරේදා දැක්කා. පොලිස් බල්ලෙක් නොකරපු වැරැද්දකට 500ක් දඩ ගහුවා. හෙන ගහනවා ඌට..:angry::angry:
     
    Oct 31, 2012
    535
    31
    0
    සොහොන;17387935 said:
    තොට අමු කැව්ලද මම ඉන්නේ හලාවත මාරව්ල කියන ගමේ :yes:

    බලපන් ඉතින් අනු අංක 11 යටතේ තියෙන්නේ දකූණේ නිතිය පිලිිනොපැදිම කියලනේ :rofl: