බයික් වල වාහන වල පාරේ නිතරම යන කට්ට්යට දඩයක් ගැහුවහම හිතා ගන්න බැ නේද කියක් ගෙවන්න වෙයි කියලා දැන් බයවෙන්න දෙයක් නැ මේ මට ආපු දඩ කොලේ උබලාට එහෙම දඩයක් ගෙවන්න ඔනේ උනාම මේක බලපල්ලා .. හැමොටම එලකිරි දවසක් වේවා ++++


Athanin berunath umbalagenne berenna amaru.....ඕකෙන් බේරෙන එවුන් බේරෙනවා...
බැරි වෙච්ච් එවුන් අපිව හොයන් එනවා...![]()



Yako oka southern (Galle) paththe dhada kolayak. (BALAPALLA Sr.No.11)

සොහොන;17387935 said:තොට අමු කැව්ලද මම ඉන්නේ හලාවත මාරව්ල කියන ගමේ![]()
