🚗🏃 ලපයා ලක්ෂ 45ට දෙන BAW E6 කාර් එක ගන්නයි යන්නේ මම...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    බැට්‍රි බැස්සම ඇදගෙන යන්න ත්‍රීවීල් කට්ටකුත් ගනිං
    ඉතින් තෙල් ඉවරවුනාමත් ඇදගෙන යන්න තමයි වෙන්නේ..:confused:
     

    nidarsha91

    Well-known member
  • රට වෙනස් කොරන්ඩයි කියාල ගමේ පාවෙන එවුන්ගෙ ඔලු හෝදපු උපාසකලට ටෙන්ඩර් ටික පාස් කරල පාරවල් වලට අඟලෙ තාර දාල අන්දල, චීනෙන් 2.50 සැමන් ටින් ගෙනල්ලා ත්‍රීවීල් වලටත් අන්ත. ඒකත් ලක්ශ 45ක්. තව ටිකක් කල් යද්දි සැප දැනෙයි

    thel nattam electricity th na yako :lol: oya jarawa ganna epa yakune poddak mokek hari awith annoth ubalata bbq wenna wenne oka athulema
    එකෙන්ම සැමන් ටින් බන්. දැක්කද උඹ වාහනේ? ත්‍රීවීල් මානසිකත්වයෙ උන්ටම තමයි ගෙන්නල තියෙන්නෙ. ටකෙ කරේ එකෙන් සවල් ගහල එකතු කරවන්න ලෝවර් ලෙවල් ගොන් යක්කුන්ව අතුම ගාල දාල ආයෙ නෙලුම පුප්ප්වන්න යන්නෙ
    ------ Post added on Jun 28, 2025 at 10:54 AM
     
    • Love
    Reactions: PolHora

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පරණ ලදරම් ගත්ත ගානටත් වැඩිය ඩිමාන්ඩ් කරලා විකුණන එවුන්ට කෙලවෙන්න තව මාස 2ක් විතර යාවි උපරිම.

    ඔය ලක්ස 20 එක ගෙනල්ලා ලක්ෂ 45 ට දෙනවා දකින අනිත් කොම්පැනි ඊට අඩුවට ගෙනත් විකුණන්න පටන් ගන්නවා.

    අන්න එදාට කැට්ලොයි පුරවපු ටකරම් තියෙන එවුන් අදෝනා දෙන්න ගන්නවා...
     
    • Love
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පරණ ලදරම් ගත්ත ගානටත් වැඩිය ඩිමාන්ඩ් කරලා විකුණන එවුන්ට කෙලවෙන්න තව මාස 2ක් විතර යාවි උපරිම.

    ඔය ලක්ස 20 එක ගෙනල්ලා ලක්ෂ 45 ට දෙනවා දකින අනිත් කොම්පැනි ඊට අඩුවට ගෙනත් විකුණන්න පටන් ගන්නවා.

    අන්න එදාට කැට්ලොයි පුරවපු ටකරම් තියෙන එවුන් අදෝනා දෙන්න ගන්නවා...
    Byd atto 1 enawa 70-80 athara. Sale ballanta hika wenawa hodatama
     
    • Like
    Reactions: INCORRECT