🚙කැබ් එක පිරින්න ෆයිල්ස් 🗂️වලට මොකද උණේ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 මොන ෆයිල් ද බන්? අපි එහෙම් ෆයිල් එකක් ගෙනාවෙ නෑ කියයි.

    මුන් ආවෙම බොරු කියලා නෙ. උපාදී බොරු දුන්න පොරොන්දු බොරු.

    රාජපක්ෂලා හොරු කියලා ලෙබල් එකෙන් නේ චන්දේ දිනාගත්‍තේ. දැන් බස් වල ස්ටිකර් ගලවන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉතින් කිව්ව දේවල් යට යවන්නයි. උන්ගේ හොර උපාදී හාල් පොල් ප්‍රශ්නෙ අමතක කරවන්නයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න අඬන, වැලපෙන පෝට්ටු-සිලින්ඩර් බයියන්ට කඳුලු පිහිදාන්න ලේන්සු මගේ ගානෙ 👇🏻😕

    images
     
    • Haha
    Reactions: SLK_sri