
මොන ෆයිල් ද බන්? අපි එහෙම් ෆයිල් එකක් ගෙනාවෙ නෑ කියයි.
මුන් ආවෙම බොරු කියලා නෙ. උපාදී බොරු දුන්න පොරොන්දු බොරු.
රාජපක්ෂලා හොරු කියලා ලෙබල් එකෙන් නේ චන්දේ දිනාගත්තේ. දැන් බස් වල ස්ටිකර් ගලවන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉතින් කිව්ව දේවල් යට යවන්නයි. උන්ගේ හොර උපාදී හාල් පොල් ප්රශ්නෙ අමතක කරවන්නයි.