🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මේ පාර ජනාදිපතිවරනෙන් අපි දැක්කා කිරියෙ කෑ ගහන උන්වත්, රෙඩිට් ට්විටර් ඉන්න උන්වත් මහපොලොවෙ ඇත්ත මතය නියෝජනය කරන උන් නෙවෙයි, උන් ජීවත් වෙන්නෙ බබල් එක්ක. මිනිස්සු පරන දේශපාලන ක්‍රමය ප්‍රතික්ශේප කරලා ඉවරයි, ඒ හින්දා. සමාජවාදී නොවන උන්ට හැදෙන්න තියන හොදම අවස්ථාව මේක,

    මම කියන්නෙ උබලට මාලිමාවට සෙට් වෙලා සමාජවාදී පක්කු වෙන්න කියලා නෙවෙයි, සම්පූර්න සමාජවාදය වත් සම්පූර්න ධනවාදයවත් නෙවෙයි උත්තරය. හරි මැදින් යන බැලන්ස් එකක් මේ රටට ඕනි, ඒ බැලන්ස් එක කරන්න ගූඇන්පී එකවත් සජබෙ වත් පොහොට්ටුව වත් නෙවෙයි උත්තරේ, ඒට වඩා ශක්තිමත් හොද විපක්ශයක්, ලිබරල් සහ දක්ශිනාංශ පක්ශ ටිකක් අපිට ඕනි,

    ගූඇන්පියයි සජබෙයි තමා හරිනන් මේ රටේ ලිබරල් පක්ශ වෙන්න ඕනි. දැන් උන් වටේ රොත්ත ගැහිලා ඉන්න උන් එක්ක උන් මොන හුත්තක් ද කියලා කාටවත් හිතාගන්න බෑ. තමන්ගෙ වාසියට එකතු වෙච්ච අවස්ථාවාදී කාලකන්නි හොර හුත්තිගෙ පුතාල ටිකක් ඉන්නෙ, පොහොට්ටුව ගැන කියන්න ඕන් නෑනෙ. උගෙ අම්මගෙ දක්ශින පක්ශයක් ඒක, නිදහස් පක්ශෙ (අත සහ බුලත් කොලේ) එහෙ මෙහෙ එල්ලි එල්ලි ඉන්නවා. ඒත් පරන හොරු ටිකමයි.

    ඒ නිසා සමාජවාදෙ පෙන්න බැරි උන්ට මේ පනිවිඩය. හරි පක්ශයක් හරි නායකයෙක් එක්ක එකතු වෙයල්ලා. සමාජවාදියෙක් වශයෙන් මට මේකෙ ඉන්න රනිල්ගෙ සජිත්ගෙ ගූ ලෙවකන උන් එක්ක තියෙන්නෙ උන් සමාජවාදෙ එක්ක විරුද්ද ප්‍රශ්නයක් නෙවෙයි, උබලා ගූ කන හාමු මහත්තයලා එක්ක. උබලා හරි මිනිහෙක් එක්ක (හර්ශ ද සිල්වා වගේ එකෙක් එක්ක) එනවා නන් අපිට මේකෙ කුනුහරුප කිය කිය තොපි එක්ක ලේ කෝප කරවගන්න ඕන නෑ, ඒ හින්දා.
    දක්ශිනාංශ පක්ශෙකට තිබ්බෙ අතයි බුලත් කොලෙයි. දෙකම කැඩිලා බිදිලා එහෙට මෙහෙට හේත්තු වෙලා. පොහොට්ටුව ගැන කියලා වැඩක් නෑනෙ. උන් ඕනි වෙලාවට දේශප්‍රේමය එන රජ පවුලක්. ඕනි තරම් සුදුස්සො හිටියත් රජාගෙ පුතාට තමා යුව රජකම.
    ඉතින් මේ මිත්‍ර ධනවාදී, ලිබරල් හා දක්ශිනවාදී මිතුරනි, අපට තරහ තියෙන්නෙ ඔබේ මතවාදය එක්කවත් ඔබ එක්කවත් නෙවෙයි. උබලා ඔය ගූ කන වලව් වල පක්ශ වල උන් එක්ක පමනි, හොද පක්ශයක්, මිනිහෙක් එක්ක හිටගනින්. අපි හැමෝටම ඕනි මේ රට හදන්න
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    N.P.P. සමාජවාදී කියල කෞද කිව්වෙ ... ඔයා ග්‍රහණය කරන් තියනව වැරදියි එ point එක ... සමාජවාදී කියද්දි මගේ ඔලුවට එන්නෙ ලෙනින්ල ලගෙ කස්ත්‍රෝලගෙ මාවෝලගෙ ස්ටාලින් ලගෙ, විජේවිරල ගෙ එක ... ඒම එකක් නැ මාළිමාවෙ ... සමාජවාදී යම් යම් කොටස් එකතු උන, ධනවාදී කොටසුත් තියන වෙනම model එකක් යන්නෙ

    මම මේ කියන්නෙ manifesto එක අනුව ... මාළිමාව ෆුල් මාක්ස්වාදී කොමියුනිස්ට් නෑ 😴😴 අර උඩ කියල තියනව වගේ මාළිමාව යන්නෙ මැද පාරෙ ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    ෂුවර්ද ඔය ඇනලිසිස් ඒක හරි කියන ඒක. නම්බස් නන් කියන්නේ වෙන දෙයක්.
     
    සමාජවාදෙයි කොමුනිස්ට්වාදෙයි කියන්නෙ දෙකක් මචං. ලෙනිල් කැස්තෝ රතු පාට දෑකැත්ත මිටිය දැක්කහම මතක් උනාම ඔලුවට එන්න ඕන කොමුනිස්ට්වාදය. සමාජවාදෙ කියන්නෙ ඒට වඩා වෙනස් දෙයක් මචං. සැර අඩුයි

    ඇනල් එකක් කරලා නෑ මං, සජිත්ගෙ රනිල්ගෙ උන්ට හැදෙන්න ආරාධනාවක් තමා දුන්නෙ
    ------ Post added on Oct 7, 2024 at 11:04 AM
     
    • Love
    Reactions: Mr.Robot

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දැන් අනුර ජනපති 2029 වෙනකන්.
    ආයෙ උට බකට් ඇදල වැඩක් නෑ.

    උන්ට පුලුවන් ද බැරිද බලන්න, පාලිමන්ට් එක ජෙප්පොන්ගෙ පුරවන්න ඕන.

    #මාලිමාවට 2/3 දෙමු
    #රට හදන්න බලාපොත්තුවක් ගොඩ නගමු
    #සමාජවාදය දිනේවා

    Background music - USSR anthem
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සමාජවාදෙයි කොමුනිස්ට්වාදෙයි කියන්නෙ දෙකක් මචං. ලෙනිල් කැස්තෝ රතු පාට දෑකැත්ත මිටිය දැක්කහම මතක් උනාම ඔලුවට එන්න ඕන කොමුනිස්ට්වාදය. සමාජවාදෙ කියන්නෙ ඒට වඩා වෙනස් දෙයක් මචං. සැර අඩුයි

    ඇනල් එකක් කරලා නෑ මං, සජිත්ගෙ රනිල්ගෙ උන්ට හැදෙන්න ආරාධනාවක් තමා දුන්නෙ
    ------ Post added on Oct 7, 2024 at 11:04 AM
    Thank you for correcting 😴

    මම තව කරුනු හොයන්නම්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    දැන් අනුර ජනපති 2029 වෙනකන්.
    ආයෙ උට බකට් ඇදල වැඩක් නෑ.

    උන්ට පුලුවන් ද බැරිද බලන්න, පාලිමන්ට් එක ජෙප්පොන්ගෙ පුරවන්න ඕන.

    #මාලිමාවට 2/3 දෙමු
    #රට හදන්න බලාපොත්තුවක් ගොඩ නගමු
    #සමාජවාදය දිනේවා

    Background music - USSR anthem
    ඔය බලපං ඉතින් කොච්චර කිව්වත් හාමුගෙ ගූකන එක නවත්තන් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    සමාජවාදෙයි කොමුනිස්ට්වාදෙයි කියන්නෙ දෙකක් මචං. ලෙනිල් කැස්තෝ රතු පාට දෑකැත්ත මිටිය දැක්කහම මතක් උනාම ඔලුවට එන්න ඕන කොමුනිස්ට්වාදය. සමාජවාදෙ කියන්නෙ ඒට වඩා වෙනස් දෙයක් මචං. සැර අඩුයි

    ඇනල් එකක් කරලා නෑ මං, සජිත්ගෙ රනිල්ගෙ උන්ට හැදෙන්න ආරාධනාවක් තමා දුන්නෙ
    ------ Post added on Oct 7, 2024 at 11:04 AM
    මිනිස්සු බහුතරයක් එපා කියලා නෑ නෙ. සුළුතරයක් විතරයි එපා කියලා තියෙන්නේ. ඡන්ද දායක ගානේ බැලුවොත් 2/3ක් වගේම එහෙම අකමැත්තක් නෑ.

    මිනිස්සු පරන දේශපාලන ක්‍රමය ප්‍රතික්ශේප කරලා ඉවරයි,
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දැන් අනුර ජනපති 2029 වෙනකන්.
    ආයෙ උට බකට් ඇදල වැඩක් නෑ.

    උන්ට පුලුවන් ද බැරිද බලන්න, පාලිමන්ට් එක ජෙප්පොන්ගෙ පුරවන්න ඕන.

    #මාලිමාවට 2/3 දෙමු
    #රට හදන්න බලාපොත්තුවක් ගොඩ නගමු
    #සමාජවාදය දිනේවා

    Background music - USSR anthem
    USSR anthem එක අහපු පලවෙනි දවසෙ comment කියව කියව ඒකට දාපු මොකෙක්ද වගෙ ඇඬුව මම 😹😹 පට්‍ට nostalgic

    අහල බලන්න ඇඬෙන්නෙ නැත්තන් තිරිසනෙක් ... අහන ගමන් comment කියවන්න

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මිනිස්සු බහුතරයක් එපා කියලා නෑ නෙ. සුළුතරයක් විතරයි එපා කියලා තියෙන්නේ. ඡන්ද දායක ගානේ බැලුවොත් 2/3ක් වගේම එහෙම අකමැත්තක් නෑ.
    සමාජවාදෙ නිසා npp නොදී ranil ට දුනන් උන්ගෙන් බහුතරය සජිත් වගේ එකෙක්ට කවදාවත් ඡන්දෙ දෙන්නෙ නෑ. රනිල් පුක දුන් නැත්නම් akd >50% අරන්.
     
    • Like
    Reactions: Mr.Robot

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    USSR anthem එක අහපු පලවෙනි දවසෙ comment කියව කියව ඒකට දාපු මොකෙක්ද වගෙ ඇඬුව මම 😹😹 පට්‍ට nostalgic

    අහල බලන්න ඇඬෙන්නෙ නැත්තන් තිරිසනෙක් ... අහන ගමන් comment කියවන්න

    වෙඩින් වල කෑම කන වෙලාවට දාන්න මරු මියුසික් එක 🤗
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    USSR anthem එක අහපු පලවෙනි දවසෙ comment කියව කියව ඒකට දාපු මොකෙක්ද වගෙ ඇඬුව මම 😹😹 පට්‍ට nostalgic

    අහල බලන්න ඇඬෙන්නෙ නැත්තන් තිරිසනෙක් ... අහන ගමන් comment කියවන්න

    USSR නෑනම් අපි අද නාසි වහල්ලු ... අපි ණයගැතියි USSR ... Comrade we will meat again 😔😔😔
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මැතිනිගෙ influence එකනෙ?
    අහපු පොඩි sarcastic දෙයක් මතක් උනා ...
    ලංකාවෙ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නෙ ... සමාජවාදී රටක මොන ප්‍රජාතන්ත්‍රවාදය ද 😹😹 නමම නිකන් කිරි හොදියි බෝල්ට් ඇණය් වගෙ අපෙ
     
    • Haha
    Reactions: Solo Rider

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අහපු පොඩි sarcastic දෙයක් මතක් උනා ...
    ලංකාවෙ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නෙ ... සමාජවාදී රටක මොන ප්‍රජාතන්ත්‍රවාදය ද 😹😹 නමම නිකන් කිරි හොදියි බෝල්ට් ඇණය් වගෙ අපෙ
    අඩෝ දේශපාලන විද්‍යාව පොඩ්ඩක් surface level හරි ඉගෙනගනින්.

    මැතිනි wasn't socialist
    then what is it made sri lanka socialist in the name as you said?
    ------ Post added on Oct 7, 2024 at 11:17 AM
     
    • Sad
    Reactions: Mr.Robot

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    "මේ පාර ජනාදිපතිවරනෙන් අපි දැක්කා කිරියෙ කෑ ගහන උන්වත්, රෙඩිට් ට්විටර් ඉන්න උන්වත් මහපොලොවෙ ඇත්ත මතය නියෝජනය කරන උන් නෙවෙයි"

    ඔහේ ඕක දැනගත්තෙ අදද
    ගොඩක් එවුන් 5000/= කෑ ගහන සීන් එකක් තියෙන්නෙ.
    සමහර අය අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ ඒක නිසා..

    ඔය මොනවා වුනත් ඡන්ද පත්‍රිකාව අතට ගත්තම, අසාධාරණ තීරණ ගන්න හිතෙන්නෙ නැහැ ගොඩක් එවුන්ට..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මේ පාර ජනාදිපතිවරනෙන් අපි දැක්කා කිරියෙ කෑ ගහන උන්වත්, රෙඩිට් ට්විටර් ඉන්න උන්වත් මහපොලොවෙ ඇත්ත මතය නියෝජනය කරන උන් නෙවෙයි, උන් ජීවත් වෙන්නෙ බබල් එක්ක. මිනිස්සු පරන දේශපාලන ක්‍රමය ප්‍රතික්ශේප කරලා ඉවරයි, ඒ හින්දා. සමාජවාදී නොවන උන්ට හැදෙන්න තියන හොදම අවස්ථාව මේක,

    මම කියන්නෙ උබලට මාලිමාවට සෙට් වෙලා සමාජවාදී පක්කු වෙන්න කියලා නෙවෙයි, සම්පූර්න සමාජවාදය වත් සම්පූර්න ධනවාදයවත් නෙවෙයි උත්තරය. හරි මැදින් යන බැලන්ස් එකක් මේ රටට ඕනි, ඒ බැලන්ස් එක කරන්න ගූඇන්පී එකවත් සජබෙ වත් පොහොට්ටුව වත් නෙවෙයි උත්තරේ, ඒට වඩා ශක්තිමත් හොද විපක්ශයක්, ලිබරල් සහ දක්ශිනාංශ පක්ශ ටිකක් අපිට ඕනි,

    ගූඇන්පියයි සජබෙයි තමා හරිනන් මේ රටේ ලිබරල් පක්ශ වෙන්න ඕනි. දැන් උන් වටේ රොත්ත ගැහිලා ඉන්න උන් එක්ක උන් මොන හුත්තක් ද කියලා කාටවත් හිතාගන්න බෑ. තමන්ගෙ වාසියට එකතු වෙච්ච අවස්ථාවාදී කාලකන්නි හොර හුත්තිගෙ පුතාල ටිකක් ඉන්නෙ, පොහොට්ටුව ගැන කියන්න ඕන් නෑනෙ. උගෙ අම්මගෙ දක්ශින පක්ශයක් ඒක, නිදහස් පක්ශෙ (අත සහ බුලත් කොලේ) එහෙ මෙහෙ එල්ලි එල්ලි ඉන්නවා. ඒත් පරන හොරු ටිකමයි.

    ඒ නිසා සමාජවාදෙ පෙන්න බැරි උන්ට මේ පනිවිඩය. හරි පක්ශයක් හරි නායකයෙක් එක්ක එකතු වෙයල්ලා. සමාජවාදියෙක් වශයෙන් මට මේකෙ ඉන්න රනිල්ගෙ සජිත්ගෙ ගූ ලෙවකන උන් එක්ක තියෙන්නෙ උන් සමාජවාදෙ එක්ක විරුද්ද ප්‍රශ්නයක් නෙවෙයි, උබලා ගූ කන හාමු මහත්තයලා එක්ක. උබලා හරි මිනිහෙක් එක්ක (හර්ශ ද සිල්වා වගේ එකෙක් එක්ක) එනවා නන් අපිට මේකෙ කුනුහරුප කිය කිය තොපි එක්ක ලේ කෝප කරවගන්න ඕන නෑ, ඒ හින්දා.
    දක්ශිනාංශ පක්ශෙකට තිබ්බෙ අතයි බුලත් කොලෙයි. දෙකම කැඩිලා බිදිලා එහෙට මෙහෙට හේත්තු වෙලා. පොහොට්ටුව ගැන කියලා වැඩක් නෑනෙ. උන් ඕනි වෙලාවට දේශප්‍රේමය එන රජ පවුලක්. ඕනි තරම් සුදුස්සො හිටියත් රජාගෙ පුතාට තමා යුව රජකම.
    ඉතින් මේ මිත්‍ර ධනවාදී, ලිබරල් හා දක්ශිනවාදී මිතුරනි, අපට තරහ තියෙන්නෙ ඔබේ මතවාදය එක්කවත් ඔබ එක්කවත් නෙවෙයි. උබලා ඔය ගූ කන වලව් වල පක්ශ වල උන් එක්ක පමනි, හොද පක්ශයක්, මිනිහෙක් එක්ක හිටගනින්. අපි හැමෝටම ඕනි මේ රට හදන්න
    පුක නොදී පලයන් පොන්නයෝ උඹේ නාරි වදන් ඕනේ නැහැ