ටෙහෙරානයේ දී සිදුවූ හමාස් නායකයාගේ ඝාතනය අතරවාරයේ එළකිරි බුද්ධි සේවයේ ප්‍රදානියා වූ බිං කොමාන්ඩර් @hichchiputha අතුරුදහන් වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසේ. පවතින තත්වය අනුව එළකිරි බුද්ධි සේවය වහාම විසුරුවා හැරීමට කටයුතු කෙරෙනු ඇති බව එහි සාමාජිකයකු පවසා තිබේ.
එ.බු.සේ. අනාගතය කෙබඳු වේද?
--
එ.බු.සේ. අනාගතය කෙබඳු වේද?

--

