🚨BREAKING🚨 රාජ්‍ය බුද්ධි වාර්තාව | 10 සැප්තැම්බර් 2024

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    මන් නම් කියන්නේ මොනවා උනත් සිංහලෙන් හිතල හදිස්සියට distric වගේ ගහන්නේ නැතුව අන්තිමට T එකත් ගහන්න තිබුන. province එකේ I එකත් ගැහුවනම් මරු, කවුද සුනිල් ද හැදුවේ මේක :ROFLMAO: :ROFLMAO:
    Manna hari buddi ansha 🤪
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    hDiqm6i.png
    Pretty much aligning with my prediction. Anura will get 60% of sinhala votes and end up between 40-45% and will win the election in a healthy margin
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    රාජ්‍ය බුද්දි වාර්තා, හාර පන්සීයක් ඉන්න ෆෝරම් එහෙක
    මරු රටක් ඕයි මේක
    උඹ උඹේ ගෑනිට යවන SMS එකත් අනුරයියා දන්නවනම් ලංකාවෙ රහස් කියල දෙයක් තියල වැඩක් තියෙනවද? නෑනේ. ඒ හින්ද තමා කෙලින්ම වට්සෑප් ගෲප් එකට දාන්නෙ. 🥴 🥴
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Pretty much aligning with my prediction. Anura will get 60% of sinhala votes and end up between 40-45% and will win the election in a healthy margin
    even gota got 57% of sinhalese votes post easter attacks and all the patriotic moves lmao, It looked one sided in 2019 theres no way anura gets 60% of sinhala votes loool
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    % age kiyanne mokakda
    ඒ කියන්නේ මචන් වයසට යනකොට පයිය (ඇට දෙකද සමඟ) ටික ටික ඇලවෙන්න පටන් ගන්නවා කියන එක
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    GT ව උස්සන් යයි SSI එකේ කියලා එක එක ඒව දැම්මා කියල
    GT ගේ ලාච්චුවේ දැම්මාම, උඹව උස්සන් යයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    බුජ්ජි අංශේ කියන විදියට කව්ද දිනලා තියෙන්නෙ?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    even gota got 57% of sinhalese votes post easter attacks
    පොඩ්ඩක් ආයේ බලන්න මචන් almost තනි සින්හල seats වල චන්ද ආපු හැටි.
    මහරගම, හෝමගම, කැස්බෑව, මාතර ගොඩක් seats.
    ගෝට 65%
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    පොඩ්ඩක් ආයේ බලන්න මචන් almost තනි සින්හල seats වල චන්ද ආපු හැටි.
    මහරගම, හෝමගම, කැස්බෑව, මාතර ගොඩක් seats.
    ගෝට 65%
    ඔව් මන් කිව්වේ total සිංහල චන්ද වලින් 57% ගත්තේ ගෝටා, ඊට වඩා රැල්ලක් අනුරට තියෙනවා කියල හිතන එකනම් ගොන් ඉතින් :D
     
    • Like
    Reactions: AKI-SL

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    ඒ කියන්නේ මචන් වයසට යනකොට පයිය (ඇට දෙකද සමඟ) ටික ටික ඇලවෙන්න පටන් ගන්නවා කියන එක
    Ube ehamada walla baehala thiyenne..nugath bi jeppo hodai ube buddi ansha report