🛑 ගෝතාබය නොයන්නෙ ඇයි?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ගෝතාබයට රට කොතනට වැටුනත් අවුලක් නෑ. එයාගේ රට ඇමරිකාව, එයාලගේ පවුල් ඉන්නෙ ඇමරිකාවේ එයා බලාපොරොත්තු වෙන්නෙ ඉතිරි අවුරුදු දෙකත් කාල සිම්බාබ්වේට උඩින් ලංකාව ගෙනල්ලා තියලා රට යන්න. උද්දමනය අතින් අංක 1, දැනට සිම්බාබ්වේ උද්දමනය 190%යි , ලංකාවේ 150%ට ආසන්නයි, ඔය තත්වෙට ගේන්න වැඩ කරන අපේ විරුවට එක දවසක් ඇති.

    කාටහරි හිතුනොත් මහින්ද රාජපක්ෂට නාමල්ලට යන්න බෑ නේ කියලා අපි මොකද කරන්නෙ?? අපි දන්නෙ නැති උනාට ගොඩක් රටවල තියෙනවා inventor visa , golden visa ඔය විසා වලින් එයාලට ලේසියෙන්ම පිට රට යන්න පුලුවන් පෘතුගාලය, මෝල්ටාව දැනට යුරොපේ ඔය විසා වර්ග දෙනවා.

    බැරිම උනොත් ඔකුන්ට මාලදිවයින, උගන්ඩාව, ඩුබයි හරි යන්න පුලුවන් හරියට මැයි 9 ගිහින් හැංගුනෙ ඒ වගේ.

    රට ඉන්න ලංකාවේ අය ඉන්න දෙයිද කියලා හිතුනොත් කට්ටිය මොකද කරන්නෙ? විශෙශ මොකූත් වෙන්නෙ නෑ කාලයක් යද්දි ලංකාවේ අයටත් ඔක අමතක වෙලා යයි මොකද වෙන රටක ඉද්දි ඕවා එයාලට දැනෙන්නෙ නෑ.

    තව කාට හරි හිතෙන්න පුලුවන් හදවතට එකගව එහෙම උන්ට ජිවත් වෙන්න පුලුවන් ද කියලා.

    උන්ට එහෙම ගානක් නැ, ඔය අප්‍රෙල් 21 ලස්සනට පත්තු කරපු උන් තමා ලක්ශ69ක් චන්දෙ අරන් පාලනයට ඇවිල්ලා මෙහෙම ඇරියේ.

    එතකොට අපිට මොකද වෙන්නෙ???

    අපිට වෙන්නෙ හයිටී වල වගේ මැටි රොටී මැටි පාන් ජාති හදලා කන්න 😣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,930
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ ආපු දවසේ ඉඳල උන්ගේ අජෙන්ඩා එක උනේ රට බංකොලොත් කරලා නන්නත්තාර කරවන එක.

    කරපු වැඩ එකින් එකට අරන් බලපන්. ඒක පැහැදිලිවෙයි.

    මූ යන්නේ උන්ගේ පවුලට ආයේ අත තියන්න බැරිවෙන්න රට වට්ටල
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඌ ආපු දවසේ ඉඳල උන්ගේ අජෙන්ඩා එක උනේ රට බංකොලොත් කරලා නන්නත්තාර කරවන එක.

    කරපු වැඩ එකින් එකට අරන් බලපන්. ඒක පැහැදිලිවෙයි.

    මූ යන්නේ උන්ගේ පවුලට ආයේ අත තියන්න බැරිවෙන්න රට වට්ටල
    ඌ ප්ලැන් කරලා ආවේ බන්. අපේ මෝඩ මිනිස්සු පස්සෙ ගියා වැඩී
    මළය ගියොත් අයිය ගස්...
    රනිල් එහෙම වෙන්න දෙන්නෙ නැ බන්. උන් අයින් උනාම එන්නෙ උන්ගෙම එකෙක්
    තව දවස් තුනයි බං එතකන් ඉවසපන්

    එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඌ ආපු දවසේ ඉඳල උන්ගේ අජෙන්ඩා එක උනේ රට බංකොලොත් කරලා නන්නත්තාර කරවන එක.

    කරපු වැඩ එකින් එකට අරන් බලපන්. ඒක පැහැදිලිවෙයි.

    මූ යන්නේ උන්ගේ පවුලට ආයේ අත තියන්න බැරිවෙන්න රට වට්ටල
    ඕක මටත් හිතුනා. ඒත් මොන අරමුනෙන්ද එහෙම කරන්නෙ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ඕක මටත් හිතුනා. ඒත් මොන අරමුනෙන්ද එහෙම කරන්නෙ?
    ටොප් කොලුවගෙ කතාවෙත් දෙයක් තියෙනව....

    චීනෙ හරි, ඉන්දියා හරි එක්ක ගහපු පත ඩීල් එකක්ද දන්නෑ.... මෝදි ගොයියත් ඉඳ ඉඳල වචනෙ දානව...
    රටේ මිනිස්සුත් දැන් කැමැත්තෙන්ම කියනවනෙ "තියන එකක් විකුණල හරි තෙල් ටික ගෑස් ටික දියන්" කියල...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    රාජපක්සලා කියනේ පිළිකාවක්
    එක ලංකාව ඉහලම තැන වල පැතිරිලා ඉවරයි.
    මුන් යන්නේ නැත්තේ එක නිසා
     
    • Like
    Reactions: AshenTM and hitter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ටොප් කොලුවගෙ කතාවෙත් දෙයක් තියෙනව....

    චීනෙ හරි, ඉන්දියා හරි එක්ක ගහපු පත ඩීල් එකක්ද දන්නෑ.... මෝදි ගොයියත් ඉඳ ඉඳල වචනෙ දානව...
    රටේ මිනිස්සුත් දැන් කැමැත්තෙන්ම කියනවනෙ "තියන එකක් විකුණල හරි තෙල් ටික ගෑස් ටික දියන්" කියල...
    මං හිතුවේ කපුටු පකා ඇමරිකාව එක්ක දාපු ඩීල් එකක් කියල.

    ඕකත් වෙන්න පුළුවන්. හිතාමතා කරන්නෙ මේව. අපි කියන්නෙ රටේ මිනිස්සුන්ගෙන් පළිගන්න වගේ කියලා. එහෙම පේන්නෙ එන්න එන්න ජනතාව හිර කරන නිසා, ඕන දෙයක් දීලා ප්‍රශ්නෙ විසඳන තැනට මිනිස්සු එන නිසා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මං හිතුවේ කපුටු පකා ඇමරිකාව එක්ක දාපු ඩීල් එකක් කියල.

    ඕකත් වෙන්න පුළුවන්. හිතාමතා කරන්නෙ මේව. අපි කියන්නෙ රටේ මිනිස්සුන්ගෙන් පළිගන්න වගේ කියලා. එහෙම පේන්නෙ එන්න එන්න ජනතාව හිර කරන නිසා, ඕන දෙයක් දීලා ප්‍රශ්නෙ විසඳන තැනට මිනිස්සු එන නිසා
    ඔවු කපුටගෙ ඩීල් එකක් වෙන්නත් පුලුවන්.
    ඒත් ඉතිං ඇමරිකාව වගේ රටකට අපේ රටෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද? වැඩිම උනොත්, මොකක් හරි බේස් එකක් අටෝල ඉන්දියාවට විරුද්ධව ඔත්තු බලන්න පාවිච්චි කරයි...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඔවු කපුටගෙ ඩීල් එකක් වෙන්නත් පුලුවන්.
    ඒත් ඉතිං ඇමරිකාව වගේ රටකට අපේ රටෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද? වැඩිම උනොත්, මොකක් හරි බේස් එකක් අටෝල ඉන්දියාවට විරුද්ධව ඔත්තු බලන්න පාවිච්චි කරයි...
    ඔව්. ඉන්දියන් සාගරේටම බලය මෙව්ව කරන්න මේක හොඳ පොට් එකක් නේ.
     
    • Wow
    Reactions: PHBhagya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ශ්‍රී ලංකන් ඩොලර්

    මොකක් හරි රාජපක්ෂ කෑල්ලක් දාගනියි...

    ඌ ආපු දවසේ ඉඳල උන්ගේ අජෙන්ඩා එක උනේ රට බංකොලොත් කරලා නන්නත්තාර කරවන එක.

    කරපු වැඩ එකින් එකට අරන් බලපන්. ඒක පැහැදිලිවෙයි.

    මූ යන්නේ උන්ගේ පවුලට ආයේ අත තියන්න බැරිවෙන්න රට වට්ටල

    ඌ ප්ලැන් කරලා ආවේ බන්. අපේ මෝඩ මිනිස්සු පස්සෙ ගියා වැඩී

    ඕක මටත් හිතුනා. ඒත් මොන අරමුනෙන්ද එහෙම කරන්නෙ?
    indiawa thamayi munge passe idiye mula idan baluwoth
    (dewani para balayata eddi)
    China, japan okkoma tharaha karan
    indiyawa witharak ithuru karagaththe

    2019 april incident ekath ekka ganata match wenawa.
     
    • Like
    Reactions: AshenTM

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    කාලකන්නින්ට, ලන්කාවෙ තරම් සෞභාග්‍යය උදා කර ගන්න පුලුවන් වෙන රටක් නෑ, ඒකයි මළ පෙරේතයො වගේ මේකෙමෙ ලැගල ඉන්නෙ. මුන් මොක්කු ආවත් වැඩකුත් නෑ උන්ගෙ සල්ලි බලෙන් ආයෙත් මේකෙ බලය ගන්න උන් එක එක ගේම් ගහනව, මිනිස්සු ඔක්කොම එකතු වෙලා, strong system එකක් හදා ගන්නකන් අපිට ගොඩ ඒමක් නෑ... 😑
     
    • Like
    Reactions: AshenTM