ගෝතාබයට රට කොතනට වැටුනත් අවුලක් නෑ. එයාගේ රට ඇමරිකාව, එයාලගේ පවුල් ඉන්නෙ ඇමරිකාවේ එයා බලාපොරොත්තු වෙන්නෙ ඉතිරි අවුරුදු දෙකත් කාල සිම්බාබ්වේට උඩින් ලංකාව ගෙනල්ලා තියලා රට යන්න. උද්දමනය අතින් අංක 1, දැනට සිම්බාබ්වේ උද්දමනය 190%යි , ලංකාවේ 150%ට ආසන්නයි, ඔය තත්වෙට ගේන්න වැඩ කරන අපේ විරුවට එක දවසක් ඇති.
කාටහරි හිතුනොත් මහින්ද රාජපක්ෂට නාමල්ලට යන්න බෑ නේ කියලා අපි මොකද කරන්නෙ?? අපි දන්නෙ නැති උනාට ගොඩක් රටවල තියෙනවා inventor visa , golden visa ඔය විසා වලින් එයාලට ලේසියෙන්ම පිට රට යන්න පුලුවන් පෘතුගාලය, මෝල්ටාව දැනට යුරොපේ ඔය විසා වර්ග දෙනවා.
බැරිම උනොත් ඔකුන්ට මාලදිවයින, උගන්ඩාව, ඩුබයි හරි යන්න පුලුවන් හරියට මැයි 9 ගිහින් හැංගුනෙ ඒ වගේ.
රට ඉන්න ලංකාවේ අය ඉන්න දෙයිද කියලා හිතුනොත් කට්ටිය මොකද කරන්නෙ? විශෙශ මොකූත් වෙන්නෙ නෑ කාලයක් යද්දි ලංකාවේ අයටත් ඔක අමතක වෙලා යයි මොකද වෙන රටක ඉද්දි ඕවා එයාලට දැනෙන්නෙ නෑ.
තව කාට හරි හිතෙන්න පුලුවන් හදවතට එකගව එහෙම උන්ට ජිවත් වෙන්න පුලුවන් ද කියලා.
උන්ට එහෙම ගානක් නැ, ඔය අප්‍රෙල් 21 ලස්සනට පත්තු කරපු උන් තමා ලක්ශ69ක් චන්දෙ අරන් පාලනයට ඇවිල්ලා මෙහෙම ඇරියේ.
එතකොට අපිට මොකද වෙන්නෙ???
අපිට වෙන්නෙ හයිටී වල වගේ මැටි රොටී මැටි පාන් ජාති හදලා කන්න