🛑 දවල පත්‍රිකාව ලංකාවට කෙලවන්න හැදුවද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සම්පූර්ණ යෝජනා ටිකද?
    කොහොමද ඕක ක්‍රියෙත්මක් වෙන්නෙ?
    හොඳයි කියල පිටින් දේවල් පෙන්නලා ඇතුලේ බෝම්බ දාලා තියෙන පනත් තමයි මුන් ගේන්නෙ. ඒ නිසා විරුද්ධ විය යුතු නං විරුද්ධ විය යුතුයි.

    ඇයි පෞද්ගලික පාසල් දාලා ඒවට රජයෙන් පඩි ගෙවන්නෙ?
    මොකක්ද එතකෙිට දැනට තියෙන එකට වඩා වෙනස?
    ඇය් පෞද්ගලික ඒව දාලා ඒකට රජයෙන් ගෙවන්න ඕන?
    රජයෙන් ගෙවනව නං ඇයි ඒක රජයෙන්ම කරන්න බැරි?
    බයියන්ට ඔය ප්‍රශ්නෙ එන්නෙ නැද්ද?
    semi-government

    Oya act eke samahra dewal wenas karala aayi genna kiyala neda kiyanna one true opposition ekak nam

    Ex:

    Private School wala teachers lata Gov eken Salary dena eka ehema absurd.

    mokada eke hoda dewal thibila thiyenwa

    English aniwarya karana eka.

    Guruwaru hadenwa kiyala mattanta therila nadda, me lamayi higher education aran eddi,
    ethakan backlog ekak thiyeyi,
    eka ona deka wena deyak,

    dan weda karanna 2/3 llanwa
    baldi peralanna epa kiynawa

    mun puluwan kale idanma wadk karanna hadapu ekekta baldi peralala

    mun gana eka hodak ahaddi thawa weradi 10k dakinwane,
    malata hitha hadan vote karanna hithenne na,
    not an act. just a whitepaper
    ------ Post added on Sep 24, 2024 at 8:57 AM
     
    • Like
    Reactions: itguy77

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඔවා ගෙනාවා නම් හොදයි නෙ.
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

      මේවා හොඳයි කියල හිතනේනෙ ඇයි ඔයාට ....
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    හුඟක් උන් මේ කියලා තියෙන දේ අද කාලෙට අනුව හිතන්නේ.. ඒකාලෙ තියෙන Facilities අනුව හිතපන් !! අදටත් අවුරුදු බර ගාණක් ගිහිනුත් ගම්වලට තාම හරියට English Teachersla නැහැ !! ඕක ඒකාලෙ ගෙනාවා නම් A/L English Medium වෙනවා.. හුඟාක් ගම්වල මෝළෙ තියෙන ළමයි English බැරි නිසා හැලෙනවා !! ඇත්තටම අනුර එහෙනම් අද අනුරාධපුරේ කුඹුරක් කොටන් ඉන්නවා !! රනිල් ඕක හොඳට ගෙනාවාද දන්නේ නෑ.. ඒත් රනිලා කවදාවත් පොඩි මිනිහට තියෙන ප්‍රශ්න.. පොඩි මිනිහාට මේවා දැනෙන්නේ කොහොමද කියලා ඒකාලේත් හිතුවේ නෑ.. වගේම එයා ඉන්න Social Class එක නිසා එයාට ඇත්තටම තේරේන්නේ නැතුව ඇති !! මේ වගෙ Education System එකේ Massive Change එකක් කලොත් ඒක පොඩි දුප්පත් මනුස්සයට Affect වෙන විදිහ හිතුවේ නෑ !! ඒකයි ඔතන ලොකුම අවුල උනේ.. මොකද රටෙ රනිල් වගේ අය ඒ social class එකේ ඉන්නේ අදටත් අතලොස්සයි... ඒකාලේ කොච්චර පොඩ්ඩද !!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

      මේවා හොඳයි කියල හිතනේනෙ ඇයි ඔයාට ....

    දැනටමත් පෙර පාසල් පෞද්ගලික තමා තියෙන්නෙ.

    ඒකිය පාසල් කියන්නෙ නගරයෙ පහසුම් තියෙන එවා, පොකුරු පහසුම් නැති එවා.

    එකිය එවගෙන් සල්ලි ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ සල්ලි තියෙන අය එවට යයි, පොකුරු පාසල් වලට විතරක් රජයෙන් නඩත්තු කරන්න පුලුවන් නම් පොකුරු පාසල් වලට යන දුප්පත් මිනිස්සුගෙ ලමයින්ට ඉගෙන ගන්න කාලේ ශිශ්‍යන්ව වැඩි පුර දෙන්න පුලුවන්.

    ඒ කිය පාසල් නඩත්තු කරන්න රජයෙන් මුදල් දෙන්නෙ නෑ කියන්නෙ රජයට තියෙන ගොඩක් වියදම් අඩු වෙනවා. ඔහොම නොවුනත් දැනටත් පහසුකම් සහ සෙවා ගාස්තු විදියට ඔවා දරනවා දෙම්ව්පියන්.

    පෞද්ගලික පාසල් ආරම්බ කරලා වෑටුප් රජයෙන් ගෙව්වා කියලා ප්‍රශ්නයක් නෑ පාසල් නඩත්තු කරන්න යන වියදම නැති වෙනවා වගේම. අවජාතක වුර්තිය සමිතිකාරයින් නැති හින්දා වර්ජන නැති වෙනවා, එකෙන් පුලුවන් ඔය සමිතිකාරයන් ලමයින් අතකොලු කරන වර්ජන පටන් ගන්න එව පාලනය කරන්න.
     
    • Like
    Reactions: itguy77

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං නම් ඉතින් මොන්ටිසෝරිත් ගියේ private; ඉස්කෝලේ ගියෙත් private, term fees ගෙවලා
    ජීවිතේට state hospital එකක ඉදලා නැහැ, ඒවත් හැමදාම private හිටියේ

    අපි middle class family එකක්, එහෙම කියලා ලංකාවේ හැම කෙනාම එකම මට්ටමේ නැහැනේ
    ලොකු ප්‍රමාණයක් ඉන්නවා 8 - 4 job කරලා අතේ කීයක් වත් ඉතූරු වෙන්නේ නැති
    තව සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා gov aid මත යැපෙන
    (මේක ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි, ඇමෙරිකාවෙත් West Virginia, Mississippi වගේ states වල food stamps වලින් ජීවත් වෙන හුගක් ඉන්නවා)

    ප්‍රධාන නගර ඇරෙන්න අනිත් ඒවා කිසිම විදියකින් facilities නැහැ
    මං විශ්වාස කරන දෙයක් හැමෝටම කිසිම බේදයක් නැතුව education, healthcare ලැබෙන්න ඕන
    හැබැයි higher education නම් එහෙම අවශ්‍ය නැහැ, ඒක student loan ක්‍රමයට යන්න ඕන දෙයක්

    English අනිවාර්ය වෙන්න ඕනෙත් නැහැ, ඒක grade 1 ඉදලා medium තෝරගන්න තිබුණානම් හොදටම ඇති
     
    • Like
    Reactions: speedmalli

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • බාලාංශ පංතිය අහෝසි කෙරේ.
    • පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
    • ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
    • පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
    • පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    ඇයි බං ඉතින් මේකට විරුද්ද උනේ?? මේ ටික කරානම් අද හොඳ තැනක ඉන්න තිබ්බා.

    me tika nisa madyama panthiye pawul wala lamayinta adyapanaya labaganna amaru wenawa or bari wenawa
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මේක ගෙනාවේ නැති නිසා තමා ලංකාවේ අදයාපනය ලෝකෙන්ම ඉහල වැජබෙන්නේ.ලෝකයේ රෑන්කින්ග් වල ඉහලම මට්ටමක රාජය විශ්වවිද්‍යාල තියෙන්නේ.education ranking ඉහලින්ම වැජබෙන්නේ ඒකයි.. නිදහස් අදයාපනයට ජය🔥.

    https://worldpopulationreview.com/country-rankings/education-rankings-by-country

    https://www.topuniversities.com/world-university-rankings?page=2
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඔතනදී middle class economy එකත් improve වෙනවා නේද.. රටේ ආර්තිකයම
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    දැනටමත් පෙර පාසල් පෞද්ගලික තමා තියෙන්නෙ.

    ඒකිය පාසල් කියන්නෙ නගරයෙ පහසුම් තියෙන එවා, පොකුරු පහසුම් නැති එවා.

    එකිය එවගෙන් සල්ලි ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ සල්ලි තියෙන අය එවට යයි, පොකුරු පාසල් වලට විතරක් රජයෙන් නඩත්තු කරන්න පුලුවන් නම් පොකුරු පාසල් වලට යන දුප්පත් මිනිස්සුගෙ ලමයින්ට ඉගෙන ගන්න කාලේ ශිශ්‍යන්ව වැඩි පුර දෙන්න පුලුවන්.

    ඒ කිය පාසල් නඩත්තු කරන්න රජයෙන් මුදල් දෙන්නෙ නෑ කියන්නෙ රජයට තියෙන ගොඩක් වියදම් අඩු වෙනවා. ඔහොම නොවුනත් දැනටත් පහසුකම් සහ සෙවා ගාස්තු විදියට ඔවා දරනවා දෙම්ව්පියන්.

    පෞද්ගලික පාසල් ආරම්බ කරලා වෑටුප් රජයෙන් ගෙව්වා කියලා ප්‍රශ්නයක් නෑ පාසල් නඩත්තු කරන්න යන වියදම නැති වෙනවා වගේම. අවජාතක වුර්තිය සමිතිකාරයින් නැති හින්දා වර්ජන නැති වෙනවා, එකෙන් පුලුවන් ඔය සමිතිකාරයන් ලමයින් අතකොලු කරන වර්ජන පටන් ගන්න එව පාලනය කරන්න.

    lokuma wihiluwa dannwada ????

    dan jeppo rata hadanna kal illana eka saha un election ekata eddi kiyapu katha gana dan ahaddi kuhaka wenna epa + baldi peralanna epa kiyana talk issue kirima.

    Mu (RW) genapu eka hariyakarawa revision ekka aayi genna dunna nam ekata support kara nam ada lankawe Educational System eka kochchara diyunuda ?

    e dawaswala mun kelinma podi miniha podi miniha gaga uwa front eke thiyan kochchara kari wadak karalada thiyenne,

    oka genawa nam uparima 5-10 years wage thama English Teacher la nathiwa katta kanna wenne, ita passe athi wenna hadenwa,
    lamayi out wela eddi.

    Ranila oka thamayi yaddi kiyala giye. karapu dewal gana anagathedi katha karayi kiyala.

    Jeppo dan 88-89 kiwwama hinawenwane, mukuth danne na wage, Fan boys lath e kale ipadila hitiyada kiyala ahanwa
    ethkota RW thiyena Batalanda case eka ganath e widiyatama ahanna puluwanne,

    Munge thiyena Kuhaka kama ta thama mamanam akmathima,

    anik wun karaddi waradi, mun karaddi serama hari,

    Typical Politics habayi kathawa Budu banatath eha Politics walin,
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • බාලාංශ පංතිය අහෝසි කෙරේ.
    • පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
    • ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
    • පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
    • පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    ඇයි බං ඉතින් මේකට විරුද්ද උනේ?? මේ ටික කරානම් අද හොඳ තැනක ඉන්න තිබ්බා.

    Meke thiyena ewa nam godak hoda dewal. me rate kawadada hari deyak karanna hamba wune