🛑 BREAKING : කාදිනල් තුමා සිරාවටම මීක් කියයි.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉන්දියාව ප්‍රහාරය පිටිපස්සේ හිටියා නම් ඇයි RAW එක මේ ගැන රාජ්‍ය බුද්ධි අංශයට හරියටම ප්‍රහාරය ගැන තොරතුරු එක්ක අනතුරු අගවන්නේ?
    ඕනෙම අපරාදයක අපරාධකාරයා තමයි වැලපෙන්නෙ වැඩියෙන්ම.
    ඉංදියාව යටින් ගේම ඇදල, උඩින් දැනුම් දීලා ඇඟ බේරගත්තා කියලද සාරාංශය කියැවෙන්නේ? ගෝතා ව ජනාධිපති කරන්න ඉංදියාව සපොර්ට් කරයි ද නිකන්,? චීනේ මේ ගැන වගේ වගක් නැතුව හිටිය එක ? ( එහෙම රෝ එකෙන් ගේමක් ගැහුවනම්,) අපිට වෙලා තියෙන දේ ඇත්තටම කවුද බන් කියන්නේ...

    එකක් නම් පැහැදිලී. මේ ගොබ්බ ගෝතා ට නම් ඕම ගෙමක් ප්ලැන් කරන්න බෑ... චන්දේ දිනන්න කියලා ඌ ට චූ යයි
    ඉතිං ගෝඨභයගෙන් කොකොච්චර වැඩ ගත්තද ඉන්දියාව . ලංකාවේ අද වෙනකොට චීනෙටත් වඩා ණය තියෙන්නේ උන්ගෙන්. දැන් ලංකාව චීනේ ග්‍රිප් එකෙන් මිදිලා ඉන්දියාවට ඕනේ විදියට වැඩ කරන්නෙ. බලපන් ලංකාවේ ප්‍රොජෙක්ට් කරන ඒවා, ඔක්කොම වෙන්නෙ ඉන්දියාවට ඕනේ විදියට .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Lankawe kisima kenekta nathi international support eka ganna puluwan saha piligenima thiyena kena thama Cardinal kiyanne.

    Eyath ithin apita horu allanna kiyana eka thamai Catholic welath apita duka.

    Meek meek thama.serama baila thama gahanne
    එයාට බටහිර උදවු ඇතිව මේක ස්කොට්ලන්ඩිඅර්ඩ් වගේ ඉල්ලන් පුළුවන් . ඒත් එහෙම දෙයක් නෑ. කොහොමත් ලංකාවේ රජයට කරන්න බෑ මේක මොකද බලගතු රටක් උඩින් ඉන්නවා. මේක අපි පරීක්ෂණ කරනවා කියන්නෙ යුධ ප්‍රකාශ කිරීමක් වගේ. හොදම දේ තුන්වන බලවේගයක් කැදවන එක.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉංදියාව යටින් ගේම ඇදල, උඩින් දැනුම් දීලා ඇඟ බේරගත්තා කියලද සාරාංශය කියැවෙන්නේ? ගෝතා ව ජනාධිපති කරන්න ඉංදියාව සපොර්ට් කරයි ද නිකන්,? චීනේ මේ ගැන වගේ වගක් නැතුව හිටිය එක ? ( එහෙම රෝ එකෙන් ගේමක් ගැහුවනම්,) අපිට වෙලා තියෙන දේ ඇත්තටම කවුද බන් කියන්නේ...

    එකක් නම් පැහැදිලී. මේ ගොබ්බ ගෝතා ට නම් ඕම ගෙමක් ප්ලැන් කරන්න බෑ... චන්දේ දිනන්න කියලා ඌ ට චූ යයි
    චීනේ මොනා කරන්නද..චීනේ බුද්ධි අංශ ලංකාවේ නෑ ඉන්දියන් උන්ගෙ වගේ..චීනේ මේකට ගාවගන්න ඵපා..උන් කරේ රටට ඉන්වෙස්මන්ට් ඵකක්..ඵහෙම තියෙද්දි උන්ම බෝම්බ පුපුරවල උන්ට පාඩු කරගන්න උන්ට පිස්සුවක් නෑ..මේකෙන් වැඩිම පාඩුවක් වුනේ චීනෙට.රට බංකොලොත් වුනා.වැඩ නැවැත්තුවා.ඉන්දියාවට තමා ලොකුම වාසිය ගියේ..හිතලා බලපංකො වුන දේවල් ඵකින් ඵක අරන් වෙලා තියෙන වෙලාවට..ඉන්දියාව තමා ලංකාවට අැරියේ ඒ කාලේ ඉඳන්..චීනය නෙමෙයි.මට ඒකනේ ඕකුන් පේන්න බැරි.
     
    • Haha
    Reactions: KadawathaKolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එකක් නම් පැහැදිලී. මේ ගොබ්බ ගෝතා ට නම් ඕම ගෙමක් ප්ලැන් කරන්න බෑ... චන්දේ දිනන්න කියලා ඌ ට චූ යයි
    මට මෙහෙමත් හිතෙනවා බන්. පොඩි කේස් එකක් කරන්න කියලා දීපු කොන්ත්‍රාත් එක ප්‍රයෝජනයට අරන් අරුන් ටික කෙළලම ඇරියද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: shameera89

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජපක්ෂලද,චීන්නුද බලේ හිටියේ තොපේ වහුකුණු ජහපාලුවො නේ..නිකන් බබා ටෝක් නොදී පලයං ගෙම්බෝ.
    උඹ පුක දෙන වහුකුණු ජහපාලුවො නේ? මොකෝ රාජපස්සලා චීනෙට පොල්ලක් වත් තිබ්බද?
     
    • Haha
    Reactions: Xi Jinping

    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    නැතුව වෙන කාටද ඕන රට වට්ටන්න?ඔය සක්කිලි බල්ලො තමා මිතුරු වේසෙන් ඉන්න හතුරෝ..චීනය ලංකාව හදන් ඵනකොට ඕකුන් බය වුනා..ඕකුන් කවදාවත් කැමති නෑ ලංකාව දියුණු වෙනවට.පාස්කු ප්‍රහාරයෙන් තමා ලංකාව බංකොලොත් වෙන්න පටන් ගත්තේ..රට බංකොලොත් වුන ඵකේ වාසිය ගියේ කාටද කියල තව ඉස්සරහට තේරෙයි..ඉන්දියන් රෝ ඵකේ ඔත්තු බලන බල්ලෝ අදටත් ලංකාවේ හැම තැනම ඉන්නවා..

    ඉතින් අල්ලපු රටේ උන් ඇරල යනකම් බලන් හිටියෙ ඇයි ?
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    චීනේ මොනා කරන්නද..චීනේ බුද්ධි අංශ ලංකාවේ නෑ ඉන්දියන් උන්ගෙ වගේ..චීනේ මේකට ගාවගන්න ඵපා..උන් කරේ රටට ඉන්වෙස්මන්ට් ඵකක්..ඵහෙම තියෙද්දි උන්ම බෝම්බ පුපුරවල උන්ට පාඩු කරගන්න උන්ට පිස්සුවක් නෑ..මේකෙන් වැඩිම පාඩුවක් වුනේ චීනෙට.රට බංකොලොත් වුනා.වැඩ නැවැත්තුවා.ඉන්දියාවට තමා ලොකුම වාසිය ගියේ..හිතලා බලපංකො වුන දේවල් ඵකින් ඵක අරන් වෙලා තියෙන වෙලාවට..ඉන්දියාව තමා ලංකාවට අැරියේ ඒ කාලේ ඉඳන්..චීනය නෙමෙයි.මට ඒකනේ ඕකුන් පේන්න බැරි.

    මේකට චිනේ සම්බන්ධයක් නම් නෑ හැබැයි චීනේ බුජ්ජි අංශ ලංකාවේ නෑ කියන්න බෑ. ඉන්නවා ඇති ඕන තරම්. අනිත් අතට ඉන්දියාව මේක පිටිපස්සේ හිටියා නම් චීනේ ඕක දැනගෙන එලි කරන්න ඉඩ තිබ්බා. උන්ට ඕනේ ඉන්දියාවේ ගේම් එලි කරන්නනේ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ‘පාස්කු ප්‍රහාරයට’ යුක්තියක් කවදාවත් නොලැබෙන්නේ ඇයි?

    පාස්කු ප්‍රහාරය ගැන අප කළ ගවේෂණය 2020 දී ‘සතිඅග අරුණ’ට ලීයන්න පටන් ගත්ත. එහි දෙවැනි ලිපිය පළ වුණාට පස්සේ කොළඹ සිටි ඉංදියානු මහ කොමසාරිස් පත්තරේට තර්ජනය කළා. පත්තරේ හිමිකරු ඉංදියානු තර්ජනය කීවම අපි මෙහෙම කිව.

    “ ඉංදියානු මහකොමසාරිස්ට පුළුවනි අපි ලියන දේට උත්තර දෙන්න”

    එතකොට මෙහෙම උත්තරයක් ලබුණේ..!

    “ පත්තරේට උත්තර නෙවෙයි, උඹට මහපාරේදී හොඳ උත්තරයක් ලැබේවි...!”

    ගවේෂනය වාර්තා කිරීම එතනින් නැවතුනා.

    ඊට පස්සේ අපේ ගවේෂණය, නාටකීය වාර්තා චිත්‍රපටයක් හැටියට හදන්න පටන් ගත්ත. එහෙත් කොරෝනා වසංගතය හා රටේ ආර්ථිකය කඩාවැටීම නිසා එම තිර නාටකය ලිපි ගොණු අස්සේ යටටම ගියා.

    මේ සටහනේ අරමුණ ඒ අවුරුදු තුනක් පැරණි කතාව කීම නෙවෙයි. අසල්වැසි බලවත් රාජ්‍යයක් සමඟ ජීවත්වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය බව කීම. ජේ.ආර්. [ජයවර්ධන]ගේ ජිවිත කතාවේ තියෙනව, එයා 1940 ඉංදියානු කොන්ග්‍රසයේ සමුළුවකට ගිය තොරතුරු. ඔහු වාර්තා කරණ ආකාරයට ‘සීලෝන ජාතික කොන්ග්‍රසේ’ නියෝජිතයො හැටියට ‘රාම්ගාර්’ [බිහාරය] සමුළුවට යන්නේ. එහිදි ඔවුන්ට ගාන්ධි [මහත්මා] හමුවෙනව. මේ පරම ඉංදියානු ජාතිකවාදියා ලංකාවේ නියෝජිතයන් හමුවු විගස අහන්නේ ලංකාවේ සිටින ඉංදියානුවන්ගේ ඉරණම ගැන....!

    පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර කතාව හොයන්න කලින් අපි 30 අවුරුදු ඊළාම් යුද්ධයේ අප මත පැටවූ ආකාරය සෙවිය යුතුයි. අද රට බංකොලොත්වීම හිටපු පාලකයන්ගේ හොරකම් නිසාම සිදුවීමක් බව පිළිගනිම ‘සිංහල බෞද්ධ ජාතිකවාදින්’ගේ බලවත් ජයග්‍රහණයක්. එහෙම කියන්නේ ඔවුන්ට ‘බුද්ධගයා කොකිසයි’, ‘දළදා කැවුමයි’, ‘හිංගල බුද්ධාගම් කිරි බතයි’ එකම පිඟානේ තියාගෙන වළඳන්න පුළුවන් වෙන නිසා. 30 අවුරුදු සිවිල් යුද්ධයකට හිර වූ රටක් බංකොලොත් වී නතර වුනොත් ඇති. මිනිස් ජීවිතවල වටිනාකම් අතැරල ගත්තොත් 30 අවුරුදු යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200ක් බවට ගණන් හදල තියෙනව. මේ යුද්ධය දෙමළ හා සිංහල ජනයා මත පැටෙව්වේ කවුද? 1978 වෙද්දී පීඩාවට පත් දෙමළ තරුණයන්ට ආයුධ, පුහුණුව හා මුදල් දුන්නේ කවුද? ඩික්සිත්ට [ජේ. එන්. - කොළඹ ඉංදියානු මහකොමසාරිස් - 1984 -1989] අනුව 1985 වෙද්දී ‘ඊළාම්’ සටන්කාමී සංවිධාන 36 රටේ තිබුණ. මේවාට හේතුව සිංහල පාලකයෝ මුළින්ම කලේ තමට හා නෑයන්ට බෙදා ගැනීම. දෙවනුව තමන්ගේ පාක්ෂිකයන්ට බෙදා දීම. මේ නිසා මුල් යුගයේ පීඩාවට පත් සිංහළු සමසමාජ ව්‍යාපාරයට ගියා. පස්සේ ජවිපේ [ජනතා විමුක්ති පෙරමුණ]ට එකතු වුණා. දෙමළු ඊළාම් ව්‍යාපාරයට ගියා. අසල්වැසි බලවතා ඒක අපුරුවට තමන්ගේ වාසියට යොදා ගත්ත.

    2019 අප්‍රියෙල් පාස්කු ප්‍රහාරය විමර්ෂනය කරන්න ඕන, ඉංදියානු මැතිවරණය සමග එකට තැබීමෙන්. 2019 අප්‍රියෙල් 11 වෙනිද ඉංදියානු මහා මැතිවරණය බටන් ගත්තේ. අවසන් වුණේ 2019 මැයි 23 වෙනිද. හින්දු - මුස්ලිම් ගැටුම් ඇති ප්‍රාන්තවල චන්ද තියන්න කලින් එනම් අප්‍රියෙල් 21 වෙනිද පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. හින්දුවාදී මෝඩි [නරෙන්ද්ර]ට හින්දු චන්ද ගෙඩිය පිටින් ලැබෙන්නේ පාස්කු ප්‍රහාරයේ පිහිටෙන්. ඉතිහාසයේ මුල් වතාවට භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවේ ආසන 353ක් අරගෙන ආණ්ඩුවක් පිහිටුවනව 2019 මැයි මාසේ අග. මේව අහම්භ ද?

    ඊලඟට පුලස්තිනී රාජෙන්ද්රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඉරණම. පුලස්තිනි ඉංදියානු රෝ ඔත්තු සේවය දෙන්නේ ලංකා හමුදාවේ බුද්ධි අංශය. ඈ ඊට පෙර සේවය කළේ ඔවුන්ට. එයාගේ පසුබිමේ තියෙන්නේ ඊ.එන්.ඩී.එල්.එෆ්. සංවිධානය. එය කෙලින්ම රෝ ඔත්තු සේවය මෙහෙය වූ ඊළාම් සටන්කාමී සංවිධානයක්. මෙන්න මේ හේතු නිසයි ලංකාවේ පාලකයෝ ‘පාස්කු ප්‍රහාරය’ කීව ගමන් ගලේ පහරපු බළල්ලු බවට පත් වෙන්නේ. මේව ගැන වාර්තා කරන්න තැනක් තියෙන්නේ කොහේද?
    අපිට පවරල තියෙන්නේ ‘සාරා ජෙස්මිගේ’ ඩී.එන්.ඒ. සොයමින් කාලය ගත කරන්න.

    දැන් තියෙන්නේ අතීතය ගැන වැලපෙන්න නෙවෙයි. අසල්වැසි මහරට ලෝකයේ විශාලම ජනගහනය ඇති රට බවට ගිය සතියේ පත් වුණා. දැනටමත් ලෝකයේ 5 වෙනි ආර්ථික බලවතා. තවත් අවුරුදු 10කින් ලෝකයේ දෙවනි ආර්ථික බලවතා. එහෙම බලවතෙක් සමඟ ජීවත් වෙන්න ඉගෙනීමයි වැදගත්ම දේ. ඒකට රටේ විදේශ සේවයට පුහුණු හා දක්ෂ නිලධාරීන් මිස පාලකයන්ගේ ඥාතීන්පත් කිරිමෙන් විසදුම් සොයන්න අමාරුයි. ‘පාස්කු ප්‍රහාරයට’ යුක්තිය ඉල්ලන්න ඕන අපේ පාලකයන්ගෙන් නෙවෙයි. උන්ව පාලනය කරන හා උන් බලයේ තබන ඉංදියානු මහකොමසාරිස්ගෙන්. ඒක කවදාවත් ඉටු නොවෙන නිසා පාස්කුට යුක්තිය නො ඉල්ලා අනාගත දෙස බලන්න. එබදු විපත් වලකා ගැනීමේ ක්‍රම වේදයක් තනා ගන්න.

    නන්දන වීරරත්න
    21/04/2023
    Partially Agreed.
    As per my thinking, ISIS is the first terrorist franchise, and I believe Saharan has committed this heinous crime to take membership in ISIS, and Easter Bombing is a very complex scenario that doesn't have a simple explanation.

    ps : your name reminds me of somebody who had put to sleep on 2001 near Oddu
    :P :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    ඕනෙම අපරාදයක අපරාධකාරයා තමයි වැලපෙන්නෙ වැඩියෙන්ම.

    ඉතිං ගෝඨභයගෙන් කොකොච්චර වැඩ ගත්තද ඉන්දියාව . ලංකාවේ අද වෙනකොට චීනෙටත් වඩා ණය තියෙන්නේ උන්ගෙන්. දැන් ලංකාව චීනේ ග්‍රිප් එකෙන් මිදිලා ඉන්දියාවට ඕනේ විදියට වැඩ කරන්නෙ. බලපන් ලංකාවේ ප්‍රොජෙක්ට් කරන ඒවා, ඔක්කොම වෙන්නෙ ඉන්දියාවට ඕනේ විදියට .
    එව්වා බන් ඒ කාලේ ඉඳලම කඹ ඇදිල්ල වගේ එහෙට මෙහෙට ඇල්ලිල්ලක් නේ තිබුනේ අපි වගෙ හිඟන රටවල්..
    මට මෙහෙමත් හිතෙනවා බන්. පොඩි කේස් එකක් කරන්න කියලා දීපු කොන්ත්‍රාත් එක ප්‍රයෝජනයට අරන් අරුන් ටික කෙළලම ඇරියද දන්නෙ නෑ.
    අනේ මන්ද... ඕවර් ඇක්ටිං කරල කියලද කියන්නේ ස්ක්‍රිප්ට් එකට පිටිං? මෙව්වට නීතීය ජීවිතේට ඉටු වෙන එකක් නෑනේ බන් මෙහෙම ගියාම.. නිකම්ම අර නැතුවුනු ජීවිත නිකන් චංද ගුන්ඩුවක් වෙලාම ගිහිල්ලා... ශික්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේකට චිනේ සම්බන්ධයක් නම් නෑ හැබැයි චීනේ බුජ්ජි අංශ ලංකාවේ නෑ කියන්න බෑ. ඉන්නවා ඇති ඕන තරම්. අනිත් අතට ඉන්දියාව මේක පිටිපස්සේ හිටියා නම් චීනේ ඕක දැනගෙන එලි කරන්න ඉඩ තිබ්බා. උන්ට ඕනේ ඉන්දියාවේ ගේම් එලි කරන්නනේ.
    එළිකරලා මොකක්ද කරන්නෙ ? උන්ට ඩිරෙක්ට් මැදිහත් වෙන්න බැහැ මේවගේ දේවල් වලට. යටින් මොකක් හරි කරොත් මිසක්. උන් ඒකෙන් ඉන්දියාවේන් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් ඕවා හෙළිදරව් කරන්න යන්නෙ නැහැ . උන්ට ඇති වැඩේ මොකක්ද අපේ රටේ උන් මැරුණා කියලා . අනෙක ඕවා කිව්වා කියලා විශ්වාස කරන්නෙ කවුද . නිකං ඉන්දියාව එක්ක අනවශ්‍ය ඩිප්ලොමැටික් ප්‍රශනයක් හදාගන්න වෙන්නෙ . චීනේ ඉමේජ් එක ගැන දන්නවනෙ ලෝකෙම ජෝක් එකක් වෙනවා. ඇමරිකාව වගේ කිව්වොත් පොඩි ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා . හැබැයි ඉතිං උන්ටත් ඕවා කිව්වා කියලා ප්‍රයෝජනයක් නෑ. අනෙක කිව්වා කියලා ඉන්දියාව අත්තඩංගුවට ගන්නද
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක ඉන්දියානු රෝ එකේ සම්පූර්ණ සැලැස්සමක් කියලා ඔප්පු වෙද්දි ඇයි ඇත්තටම මුං මුක පූට්ටුවෙලා බලං ඉන්නේ.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේක ඉන්දියානු රෝ එකේ සම්පූර්ණ සැලැස්සමක් කියලා ඔප්පු වෙද්දි ඇයි ඇත්තටම මුං මුක පූට්ටුවෙලා බලං ඉන්නේ.
    බය තමා වෙන මොකක්ද..

    එළිකරලා මොකක්ද කරන්නෙ ? උන්ට ඩිරෙක්ට් මැදිහත් වෙන්න බැහැ මේවගේ දේවල් වලට. යටින් මොකක් හරි කරොත් මිසක්. උන් ඒකෙන් ඉන්දියාවේන් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් ඕවා හෙළිදරව් කරන්න යන්නෙ නැහැ . උන්ට ඇති වැඩේ මොකක්ද අපේ රටේ උන් මැරුණා කියලා . අනෙක ඕවා කිව්වා කියලා විශ්වාස කරන්නෙ කවුද . නිකං ඉන්දියාව එක්ක අනවශ්‍ය ඩිප්ලොමැටික් ප්‍රශනයක් හදාගන්න වෙන්නෙ . චීනේ ඉමේජ් එක ගැන දන්නවනෙ ලෝකෙම ජෝක් එකක් වෙනවා. ඇමරිකාව වගේ කිව්වොත් පොඩි ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා . හැබැයි ඉතිං උන්ටත් ඕවා කිව්වා කියලා ප්‍රයෝජනයක් නෑ. අනෙක කිව්වා කියලා ඉන්දියාව අත්තඩංගුවට ගන්නද

    චීනය කියන දේවල් ජෝක් ඵකක් කරන් නටන්නේ අැමරිකාවේ අාණ්ඩුවයි උන්ට පුක දෙන උනුයි විතරයි.උන් තමා උන්ගේ මීඩියා හරහා පච නිව්ස් දදා චීනේ ඉමේජ් ඵක නැති කරන්නේ ඒක හරියට වියට්නාම් war කාලේ අම්බානට කාපු ඵකේ දුකට ඒ war ඵක සම්බන්ධ හොලිවුඩ් ෆිල්ම්ස් හදල ඒකේ දුක නැති කරගත්තා වගේ.ඒවා කරන්නේ උන්ගේ බලය හැමදාටම තියාගන්න..ඒත් දැන් ඒ රටවල ඉන්න සාමාන්‍ය මිනිස්සු ගොඩක් ඒවා ගණන් ගන්නේ නෑ.උන්ටම දැන් තේරෙනව උන්ගේ අාණ්ඩු ගහන ගේම්.1969 හඳට ගියේ නෑ කියලා කියන්නෙ චීන්නු නෙමෙයි සුද්දොමයි.ඒ වගේ තමා අනිත්වත් තව ටික කාලයයි බලන් හිටපං ඉස්සරහට..😃😃😃😃
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    ඇයි බං කාදිනල් දෙයියන්ට කියන්න ඔ්න ඒව අපිට කියන්නෙ. දෙයියන්ටත් සාදාරණය උවමනා නැතිනම් ඇයි කාදිනල්ට ඔ්න. දෙයියො සාධාරණය බලාපොරොත්තු වෙනවානම් මෙලහකට සියල්ල කලහැකි බලයෙන් සාධාරණය කරලනෙ. :D :D :D
     
    • Like
    Reactions: GobbaSira

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතින් අල්ලපු රටේ උන් ඇරල යනකම් බලන් හිටියෙ ඇයි ?
    ඒක අහන්න ඕන රනිල් සිරා අැතුලු ජහපාලුවොන්ගෙන් තමා..සමහරවිට උනුත් බෝම්බ පුපුරනවට කැමැත්තෙන් ඉන්න අැති..මොනා වුනත් උන්ගෙ කාලේ ටුවරිසම් නැගලා අාවනේ..බෝම්බ පිපිරුවට පස්සේ ඒකටත් බඩු බනිස් නේ..ඊළගට බලේ ගන්න ඵකාට වෙනම මහන්සියක් ගන්න වෙනව ඒක ගොඩ ගන්න.අනික රටේ ණය ගෙවාගන්න බැරි වෙනවා..ඒකම තමා ඉන්දියාවේ ප්ලෑන් ඵකත් ඉතින්..
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉන්දියාව ප්‍රහාරය පිටිපස්සේ හිටියා නම් ඇයි RAW එක මේ ගැන රාජ්‍ය බුද්ධි අංශයට හරියටම ප්‍රහාරය ගැන තොරතුරු එක්ක අනතුරු අගවන්නේ?
    ඔය කතාව කියන අයගේ තර්කය තමා සහාරන් අල්ලගන්න පුළුවන් විදියේ තොරතුරක් ආවේ නෑ කියන එක. ඒ කියන්නේ උගේ නම, ගෙදර ලිපිනය තිබුනට, උන් දැන් හැංගිලා ඉන්න තැන, බෝම්බ තියෙන තැන්, බෝම්බ ගහන තැන් වගේ විස්තර ඉන්දියාවෙන් හම්බුනේ නෑ කියල.
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    ඒක අහන්න ඕන රනිල් සිරා අැතුලු ජහපාලුවොන්ගෙන් තමා..සමහරවිට උනුත් බෝම්බ පුපුරනවට කැමැත්තෙන් ඉන්න අැති..මොනා වුනත් උන්ගෙ කාලේ ටුවරිසම් නැගලා අාවනේ..බෝම්බ පිපිරුවට පස්සේ ඒකටත් බඩු බනිස් නේ..ඊළගට බලේ ගන්න ඵකාට වෙනම මහන්සියක් ගන්න වෙනව ඒක ගොඩ ගන්න.අනික රටේ ණය ගෙවාගන්න බැරි වෙනවා..ඒකම තමා ඉන්දියාවේ ප්ලෑන් ඵකත් ඉතින්..

    ඉතින් දැන් අහන්න පුලුවන්නෙ.මයින ස ගෙ බොක්කනෙ දැන්. :)

    ඔන්න දැන් තමයි වැඩ පෙන්වන්න නියම වෙලාව :yes: