මචන්ලා නුවර සිට නුවරඑළියට කාර් එකක එන්න මේ පාරවල් දෙකෙන් හොඳ පාර මොකක්ද ? (drive කරන්න පහසු)
නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා නුවරඑළියට
හෝ
නුවර , වලපනේ හරහා නුවරඑළියට
ඒ එන අතරේ බලන්න තියෙන තැන මොනවද ? (ප්‍රධාන මාර්ගයෙන් වැඩි දුරක් යන්නේ නැතිව)
හවස 3-4ට විතර නුවරින් පිටත් වෙන්න හිතාගෙන ඉන්නේ නුවරඑළියට එන්න කොපමණ වෙලාවක් යාවිද සාමාන්‍යයෙන් ?
මම කවදාවත් මේ පාරවල් දෙකේ ගිහින් නෑ , ඒ නිසා drive කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා