🟥 වාහන මිල දැන් වැඩිවෙලාද නැත්තම් අඩු වෙලාද ? 🟥

වාහන මිල දැන් වැඩිවෙලාද නැත්තම් අඩු වෙලාද ?

  • වැඩි වෙලා

    Votes: 118 86.8%
  • අඩු වෙලා

    Votes: 18 13.2%

  • Total voters
    136
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    මම 2015 200,000 KM දුවලා විකුනපු වාහනේ 2018 දි 90,000KM කරලා ඉක්මන් එකේ දාලා තිබ්බා. ආයේ ලගදිත් 100,00KM දුවලා තියෙන්නේ කියලා ඇඩ් එකක් දාලා. :lol: :lol:

    කැනඩාවේ CARFAX කියලා සිස්ටම් එකක් තියෙනවා ගත්ත දවසේ ඉදලා සර්විස්, ඉන්සුරන්ස් ක්ලෙම් කරන ඒවා, මොනවා හරි පොලිස් records තියෙනවද ඔක්කොම බලන්න පුළුවන්. ලොකු accident එකක් උනාම වාහනේ title එක clean title එකෙන් rebuilt title කියලා මාරු කරනවා. කොච්චර හොදට හැදුවත් වැඩි ගණන් වලට විකුනන්න බැ එක හන්දා. අනික CARFAX එකේ accident එකේ photo ඉදලා බලන්න පුළුවන්. ඕක හන්දා කට්ටිය වාහනේ පරිස්සමෙන් එලවන්නේ. මේවගේ system එකක් තියෙනවනම් බොරු ගණන් දාලා විකුණන ගොඩක් වාහනවල ගණන් අඩු කරන්න තිබ්බා

    මෙහෙත් තියෙනවා.
    inspection වලට, service වලට ගියාම එවෙලෙ තියෙන mileage එක රෙකෝඩ් වෙනවා. ඒක මුල ඉඳන්ම උනාම පස්සෙ වෙනස් කරොත් අහුවෙනවා.

    රටේ මහබැංකුවෙනුත් හොරා කාපු පල් වේස හොරු ඉන්න රටවල් වල ඕව උනොත් තමයි පුදුම.
     
    • Like
    • Love
    Reactions: nooby and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මෙහෙත් තියෙනවා.
    inspection වලට, service වලට ගියාම එවෙලෙ තියෙන mileage එක රෙකෝඩ් වෙනවා. ඒක මුල ඉඳන්ම උනාම පස්සෙ වෙනස් කරොත් අහුවෙනවා.

    රටේ මහබැංකුවෙනුත් හොරා කාපු පල් වේස හොරු ඉන්න රටවල් වල ඕව උනොත් තමයි පුදුම.
    ලංකාවේ මිනිස්සු මෙහේ අලුත් වාහනයක වගේ දෙතුන් ගුණයක් ලංකාවේ පරණ වාහනයකට ගෙවන කොට, අඩු ගානේ එකේ history එකවත් හරියට දැනගෙන සාදාරන මුදලක් ගෙවන්න තියෙන්න ඕනේ. 1998 ටොයෝටා carina, 2003 ටොයෝටා 121 එහෙම තියෙනවා හැමදාම ලක්ෂ 2 පනින්න දුවලා නැ. 2030 විතර බැලුවත් එචරම තමයි
     
    • Like
    • Haha
    Reactions: nooby and shenat

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    ගිය නොවැම්බර් වල තිබ්බ ගනන් තමයි මෑතක අඩුම තිබුනේ...ඊට පස්සේ පොන්නයෙක් ඉඳලා එක සැරේට ජනවාරි වල 18%ක් වැට් ගහන කතාවක් කිව්වා ..

    වාහන සේල් කාරයෝ ෆයර් වුනා...දාන දාන එක උන් ගත්තා..උදේ ඇඩ් එක දාලා, දවල් කෝල් කරනකොට කියනවා ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ කියලා ඒකට...

    දෙසැම්බර් ඉවර වෙනකොට යම්තාක් මිල නැගලා තිබුනේ... ජනවාරි වෙනකොට සාමාන්‍ය ලක්ෂ 55-60 වාහන 78ට විතර ඇඩ් වැටුනා..

    දැන් ටිකක් ආයේ අඩුවෙලා, 73 වගේ යනවා...නමුත් සැහෙන ගානකින් වැඩි වෙලා...

    මම දන්නවා මොකද මම ගිය සැප්. ඔක්තෝබර් ඉදලා ගන්න බලන් හිටියේ...අතේ සල්ලි ටිකක් මදි වුන නිසා, ලෝන් එක ලොකු ගානක් දාන්න වෙයි කියලා පොඩ්ඩක් මාසයක් දෙකක් තව ගානක් එකතු කරන් වැඩේට බහින්න බලාපොරොත්තු තියන් හිටියේ...අඩුවෙයි කියලා සමහරු කිව්ව... පොඩ්ඩක් ඒ නිසා බලන් හිටියේ... දැන්නම් එපා වෙලා අවංකවම...

    රට කාපු කාලකන්නි බල්ලෝ සත්තුන්ට දිට්ටධම්ම වේදය පල දෙනකන් බලන් ඉන්නවා...පව් අපේ රටේ මිනිස්සු...හොර බල්ලොන්ට කඩේ යන උන් ඉඳලම හැඳි ගෑවිලම යන්න ඕන කියලා මම දවස ගානේ හිතනවා
    ඔව් බන් මමත් නොවැම්බර වල 58 ගන්න ගිය ඇක්වා එක දැන් 72 විතර යන්නේ. අපරාදේ වාහන ඉම්පෝට් කරන නිවිස් එකක් ගිය නිසා මම ගත්තේ නෑ.
     
    • Sad
    Reactions: $onny and kolavari