||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වඳුරා

    මෙයා වෙනකන් හරි දාලා තියෙන අකුරු වලින් වචන ටික.

    walaththya :P



    මූ තනිකර හෝඩියේ පන්තියේ එකෙක් වගේ කෝලම් නටලා. :no::angry:



    යන්තම් හරි එකක් දාලා මෙතන.


    එහෙම උනොත් හරි අකුර වෙන්නේ 'ත' අක්ෂරය.
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    වැරදීමක් :yes:
    English වලින් දැම්මම අවුල් ගහනවා :lol:
    දැන් කොහෙන්ද පටන් ගන්නේ ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙයා වෙනකන් හරි දාලා තියෙන අකුරු වලින් වචන ටික.







    මූ තනිකර හෝඩියේ පන්තියේ එකෙක් වගේ කෝලම් නටලා. :no::angry:




    යන්තම් හරි එකක් දාලා මෙතන.


    එහෙම උනොත් හරි අකුර වෙන්නේ 'උ' අක්ෂරය.

    උ නෙමෙයි ත අක්ශරය

    තිත්ත