🦎 සූනන් ඇඟ වැටීමේ පලාඵල 🦎

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ,හූනෙක් පයියට වැටුනා බන්..දැන් මොකක් වෙයිද ..?:dull:

    උනු පොල් කිරෙන් ප_ය නාවලා පොල්මලක් බැදපන්.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දවසක් වම් උරට වැටිලා, හෙන.......... ට බලාපොරොත්තු තියාගෙන හිටියා එ් දවසේ.
    බට් නොතිං හැපන්ඩ් ගායිස්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    සංසර්ගයේ යෙදෙමින් සිටින හූන් ජොඩුවක් හිස් මුදුනට වැටුනොත් ඉන් කියවෙන්නේ කුමක්ද?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ළගදි පත්තරේක දැක්ක ගෑණියෙක් මිනිහ එක්ක ඒ වගේ ගුරෙක් ළගට ගියාලු... මිනිහට කිව්වලු එළියෙ වාඩිවෙලා ඉන්න කියල... විනාඩි 10 කට විතර පස්සේ ගෑණි බයවෙලා එළියට පැන්නලු...

    මොකද දන්නවද වෙලා තියෙන්නේ ගෑණිව ඇදක් වගේ එකක නිදිකරලා බ්ලව්ස් එක උස්සන්න කියල බුරිය උඩ දෙහි ගෙඩිය තියල මතුර මතුර බඩ අතගාන්න ගත්තලු... ටිකක් වෙලා ගියාට පස්සේ දිෂ්ටි වැටුණ වගේ සාය අස්සට අත දාලා අහවල් තැන අල්ලන්න ගිහිල්ලා... ගෑණි කැගහනගෙන එළියට පැනල...

    අන්තිමට ගුරා කිව්වලු දිෂ්ටි වැටුණට පස්සේ වෙන දේවල් ගැන තමන්ට මොකුත් මතක නෑ කියල... :lol:

    ගුරාලත් මාර වර්ග වල ආතල්නෙ ගන්නේ
    :lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සංසර්ගයේ යෙදෙමින් සිටින හූන් ජොඩුවක් හිස් මුදුනට වැටුනොත් ඉන් කියවෙන්නේ කුමක්ද?

    ඒකෙන් කියන්නේ උබලගේ ඔලුවට තවත් ජෝඩුවක් අතහෝදන බවකි.වහාම හි_ල්ල නවතා ඒ ජෝඩුව සොයා ගම් නියම් ගානේ ඇවිද උන් එක්ක ෆෝ සම් එකක් දාපිය.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම ළගදි පත්තරේක දැක්ක ගෑණියෙක් මිනිහ එක්ක ඒ වගේ ගුරෙක් ළගට ගියාලු... මිනිහට කිව්වලු එළියෙ වාඩිවෙලා ඉන්න කියල... විනාඩි 10 කට විතර පස්සේ ගෑණි බයවෙලා එළියට පැන්නලු...

    මොකද දන්නවද වෙලා තියෙන්නේ ගෑණිව ඇදක් වගේ එකක නිදිකරලා බ්ලව්ස් එක උස්සන්න කියල බුරිය උඩ දෙහි ගෙඩිය තියල මතුර මතුර බඩ අතගාන්න ගත්තලු... ටිකක් වෙලා ගියාට පස්සේ දිෂ්ටි වැටුණ වගේ සාය අස්සට අත දාලා අහවල් තැන අල්ලන්න ගිහිල්ලා... ගෑණි කැගහනගෙන එළියට පැනල...

    අන්තිමට ගුරා කිව්වලු දිෂ්ටි වැටුණට පස්සේ වෙන දේවල් ගැන තමන්ට මොකුත් මතක නෑ කියල... :lol:

    කැ_ සිද්දිය :lol::cool::
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    එතකොට හූනො ලංකාවේ විතරක් ද ඉන්නේ? අනෙකුත් රටවල් වල ඉන්න හූනො වැටුනාම එහෙත් එහෙම වෙනවා ද? දැ.ගැ.පි
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    එතකොට හූනො ලංකාවේ විතරක් ද ඉන්නේ? අනෙකුත් රටවල් වල ඉන්න හූනො වැටුනාම එහෙත් එහෙම වෙනවා ද? දැ.ගැ.පි

    උන් රට හුනොනේ බන්.රට හුනෝ හරියන්නෑලු.දැන් රටදෙල් කනවද නෑනේ.
    ඒනිසා හරියන්නේ ලන්කාවේ හූන හරි නොකන හූන හරි තමයි වැඩේට.
    :P:)
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    උන් රට හුනොනේ බන්.රට හුනෝ හරියන්නෑලු.දැන් රටදෙල් කනවද නෑනේ.
    ඒනිසා හරියන්නේ ලන්කාවේ හූන හරි නොකන හූන හරි තමයි වැඩේට.
    :P:)

    මුතු හූනා තම්යි හරියටම හරි යන්නෙ.
    හුනා නොකන විට චික් චික් ගානවලු නෙ.
    අනිත් එක නොකන හූනා කෙට්ටුයි ලු.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුතු හූනා තම්යි හරියටම හරි යන්නෙ.
    හුනා නොකන විට චික් චික් ගානවලු නෙ.
    අනිත් එක නොකන හූනා කෙට්ටුයි ලු.

    අනේ.අනේ.නැකතත් හූනටම ගියා එහෙනම්.:P:P
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    අපේ ගෙදර ඉන්න පූසාගේ ප්‍රියතම කෑමක් තමා හුනා කියන්නේ :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අපේ ගෙදර ඉන්න පූසාගේ ප්‍රියතම කෑමක් තමා හුනා කියන්නේ :lol:

    ඒකා එහෙනම් පුසෙක් වෙන්න බෑ. පුසෝ කන්නේ මීයෝ.
    ඔකා හූනොකන්නෙක් වෙන්න ඔනේ.
    ඒක එතකොට
    හුනොකන්නෙක් = හු + නොකන්නෙක්
    දැන් නොයන්න ලොප් වෙනවා
    එතකොට 'හු_න්නෙක්' වෙනවා.

    ඒකියන්නේ උබලගේ ගෙදර ඉන්නේ පුසෙක් නෙවෙයි, හු_කන්නෙක්.

    ගහල එලවපිය ඔය, හු_කන්නව.
    එක්කෝ ඔකා දීපන් ළමයෙක්ට.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකා එහෙනම් පුසෙක් වෙන්න බෑ. පුසෝ කන්නේ මීයෝ.
    ඔකා හූනොකන්නෙක් වෙන්න ඔනේ.
    ඒක එතකොට
    හුනොකන්නෙක් = හු + නොකන්නෙක්
    දැන් නොයන්න ලොප් වෙනවා
    එතකොට 'හු_න්නෙක්' වෙනවා.

    ඒකියන්නේ උබලගේ ගෙදර ඉන්නේ පුසෙක් නෙවෙයි, හු_කන්නෙක්.

    ගහල එලවපිය ඔය, හු_කන්නව.
    එක්කෝ ඔකා දීපන් ළමයෙක්ට.

    පුදුම පද පෙරලිල්ලක්නේ බන් ඒක :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට හූනො ලංකාවේ විතරක් ද ඉන්නේ? අනෙකුත් රටවල් වල ඉන්න හූනො වැටුනාම එහෙත් එහෙම වෙනවා ද? දැ.ගැ.පි

    උන් අපි තරම් දියුණු නෑ...
    උන්ට ඒවා තේරුම්ගන්න තරමක් මනසක් නෑ... :)