🦎 සූනන් ඇඟ වැටීමේ පලාඵල 🦎

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    අඩේ හූනා තාම පරීක්ෂණ මට්ටමේද බං ඉන්නේ...එළ එළ:lol::lol:
    බැරි වෙලාවත් හූනව ලිගුවට නම් වට්ටගන්න එපා දරිදුතාවය ඇති වෙනවලු
    :lol::lol::lol::lol:



    yes. yes .it still in that stage.

    උබ හුනන් ඇගවැටීම විස්වාසකරන එකෙක්ද. :)
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    yes. yes .it still in that stage.

    උබ හුනන් ඇගවැටීම විස්වාසකරන එකෙක්ද. :)


    මට වෙන වැඩ තියෙනවා බං ඔය මගුලෙ හූනන්ව ඇගට වට්ටගන්නවට වඩා
    :lol::lol::lol::angry::angry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    yes. yes .it still in that stage.

    උබ හුනන් ඇගවැටීම විස්වාසකරන එකෙක්ද. :)


    මම කිව්වේ උබ හූනු පරීක්ෂණය කරද්දි අර වගේ තැන් වලට හූනන්ව වට්ටගන්න එපා කියලයි
    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොක උනත් කමක්නෑ, වරෙන් වරෙන්. :P:)

    Hoda thanak balala watiyanko ehenam :rofl::rofl:

    ඔන්න එහෙනං දෙන්නගෙම වම් උරේට පැන්නා :P පස්සේ ඉතින් වෙන දේවල් වලට වගකියනු නොලැබේ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔන්න එහෙනං දෙන්නගෙම වම් උරේට පැන්නා :P පස්සේ ඉතින් වෙන දේවල් වලට වගකියනු නොලැබේ


    උබ ලිගුවට එහෙම පනින්නෙ නෑ ඕං
    :lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    අපි වැඩක් කරන්න ගියාම කල් යල් බලන්න. පස්ස ගහන්න මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්නවා.... කම්මැලි ජාතියක්.... :) දැන් එයි පොත් ටික උස්සගෙන..... :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ ලිගුවට එහෙම පනින්නෙ නෑ ඕං
    :lol::lol::lol:
    ඕවට පනින්න බෑ වනාන්තර අස්සේ අතරමං වෙන්න පුළුවන් :baffled: කාන්තා පාර්ශවය ගැන නං සලකා බලන්න පුළුවන් ඉතින් කැලෙ එලි පෙහෙළි කරලනං :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕවට පනින්න බෑ වනාන්තර අස්සේ අතරමං වෙන්න පුළුවන් :baffled: කාන්තා පාර්ශවය ගැන නං සලකා බලන්න පුළුවන් ඉතින් කැලෙ එලි පෙහෙළි කරලනං :rofl:

    ඇයි යකෝ මඩ වගුරු....
    ලාවා උතුරන ගිනි කඳු.... වතුර ගලන දිය ඇලි...
    බෙන.. උමං...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇයි යකෝ මඩ වගුරු....
    ලාවා උතුරන ගිනි කඳු.... වතුර ගලන දිය ඇලි...
    බෙන.. උමං...


    ගිනි කදු තමා බං සීන් එක. උබව වැටුනොත් එහෙම ලෝදිය නාගෙන තමයි එන්න වෙන්නේ
    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකෝ මඩ වගුරු....
    ලාවා උතුරන ගිනි කඳු.... වතුර ගලන දිය ඇලි...
    බෙන.. උමං...
    ඒකනේ ගාන වැඩියෙන් ගන්න වෙනවා ඒ අවදානම සලකලා :baffled: අනික ආය නාන්න සබන් එහෙමත් අරන් යන්න වෙනවා ඔකේ රින්ගුවට පස්සේ මොන මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    New_Picture_3.png
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    බලලකු වාහනයකට යට උනොත් ඒකේ අයිතිකරුවා වාහනය විකුනාදමන කතවක් උබල අහල තියනවාද?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලලකු වාහනයකට යට උනොත් ඒකේ අයිතිකරුවා වාහනය විකුනාදමන කතවක් උබල අහල තියනවාද?

    :lol: පුදුම වෙන්නේ නෑ...
    බබ්බු හම්බුවෙන්න බුරියේ දෙහි කපන රටක.... :P
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    :lol: පුදුම වෙන්නේ නෑ...
    බබ්බු හම්බුවෙන්න බුරියේ දෙහි කපන රටක.... :P

    අඩේ එහෙමත් කරනවද හොහ්.
    දැන් මේක දැක්කගමන් එකෙක් අනිවා අර බුරිලන්කා ත්‍රෙඩ් එක බලන්න යනවා.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩේ එහෙමත් කරනවද හොහ්.
    දැන් මේක දැක්කගමන් එකෙක් අනිවා අර බුරිලන්කා ත්‍රෙඩ් එක බලන්න යනවා.

    මම ළගදි පත්තරේක දැක්ක ගෑණියෙක් මිනිහ එක්ක ඒ වගේ ගුරෙක් ළගට ගියාලු... මිනිහට කිව්වලු එළියෙ වාඩිවෙලා ඉන්න කියල... විනාඩි 10 කට විතර පස්සේ ගෑණි බයවෙලා එළියට පැන්නලු...

    මොකද දන්නවද වෙලා තියෙන්නේ ගෑණිව ඇදක් වගේ එකක නිදිකරලා බ්ලව්ස් එක උස්සන්න කියල බුරිය උඩ දෙහි ගෙඩිය තියල මතුර මතුර බඩ අතගාන්න ගත්තලු... ටිකක් වෙලා ගියාට පස්සේ දිෂ්ටි වැටුණ වගේ සාය අස්සට අත දාලා අහවල් තැන අල්ලන්න ගිහිල්ලා... ගෑණි කැගහනගෙන එළියට පැනල...

    අන්තිමට ගුරා කිව්වලු දිෂ්ටි වැටුණට පස්සේ වෙන දේවල් ගැන තමන්ට මොකුත් මතක නෑ කියල... :lol: