Castle bravo, 50s ganan wala. Bikini වගේ නමක්. Lol.ප්‍රශ්නය - ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ විශාලතම තාපන්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම කුමක් ද? එය සිදුකළ වසර හා ස්ථානය කුමක් ද?

හරි උත්තරේ batwise දුන්නාCastle bravo, 50s ganan wala. Bikini වගේ නමක්. Lol.
Mataka nane..![]()

මම දාන්නම් උත්තරේප්රශ්නය - පුස්තකාලවලින් වැඩිම වාර ගණනක් සොරකම් කර ඇති ග්‍රන්ථය![]()
බුම්ප්ප්රශ්නය - ලොව වැඩිම ආදායමක් ලැබූ Avatar ඇතුලු තවත් විශිෂ්ට චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ශනය කළ James Cameron සිනමා ක්ෂේත්‍රයට පැමිණීමට පෙර නිරත වූ රැකියාව කුමක් ද? සිනමාව හැරු ණු විට ඔහු තවත් විශේෂ දක්ෂතාවයක් දක්වන අංශයක් නම් කරන්න.

ගල් ලෝහ ඇතුලු ද්‍රව්‍යයන් දියවන නමුත් ප්ලාස්ටික් දිය නොවන ඇසිඩ් වරගයේ නම කුමක්ද?bump
සල්ෆියුරික් අම්ලෙ නෙවේ ද?ගල් ලෝහ ඇතුලු ද්‍රව්‍යයන් දියවන නමුත් ප්ලාස්ටික් දිය නොවන ඇසිඩ් වරගයේ නම කුමක්ද?
kasippu ?ගල් ලෝහ ඇතුලු ද්‍රව්‍යයන් දියවන නමුත් ප්ලාස්ටික් දිය නොවන ඇසිඩ් වරගයේ නම කුමක්ද?
රාජ අම්ලය කියල කියන මිශ්‍රනයද?ගල් ලෝහ ඇතුලු ද්‍රව්‍යයන් දියවන නමුත් ප්ලාස්ටික් දිය නොවන ඇසිඩ් වරගයේ නම කුමක්ද?
Correct answerසල්ෆියුරික් අම්ලෙ නෙවේ ද?
බයිසිකල් පෝලිමමේ දිනවල, පෝලිම් කරලියට එකතුවී ඇති නවතම පෝලිම් වර්ගය කුමක්ද??
නිවැරදි පිළිතුර......බයිසිකල් පෝලිම![]()