🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Pretty baby movie?
    Or blue lagoon?
    Both had underage nude scenes.
    නිළිය banned wechcha katha nan dan na. නම මතකත් නැ.
    මේ දෙකත් නිවැරදි උත්තරයක්, බෘක් ශීල්ඩ්.
    මේ ප්‍රශ්නේ ෆිල්ම් පිස්සන්ට. ෆිල්ම් එකක ලිංගික දර්ශන, නිරුවත් දර්ශන තියෙනවා නම් ළමා නළු නිළියන්ට තිරගත වුනු ෆිල්ම් එක බලන්න තව කාලයක් බලා සිටින්න වෙනවා. මම මේ කියන ෆිල්ම් එකේ නිළියටත් කළින් සඳහන් කල හේතුව නිසා ෆිල්ම් එක තිරගත වෙන විට බලන්න බැරි වුනා, මොකද ඒ වන විට මේ නිළියට වයස අවුරුදු 16 යි. නමුත් විශේෂත්වය තමයි නිරුවත් දර්ශන වලට පෙනී සිටියෙත් මේ නිළියම තමයි. තමන්ගේ නිරුවත් දර්ශන ඇති ෆිල්ම් එක බලන්න තහනම් වුනා. දැන් ප්‍රශ්නය මේ නිළිය කවුද? මොකක්ද ෆිල්ම් එක. hint - ආදර කතාවක් :-)
    මම කියන කතාව Romeo and Juliet(1968), නිළිය ඔලිවියා හසී.
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States

    @pavithra_uk හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට

    පිළිතුර - ඉන්දියාව 🇮🇳

    ඉන්දියාවේ විශ්ව විද්‍යාල

    2020 වන විට, ඉන්දියාවේ මධ්‍යම විශ්ව විද්‍යාල 54 ක්, රාජ්‍ය විශ්ව විද්‍යාල 416 ක්, පිළිගත් විශ්ව විද්‍යාල 125 ක්, පුද්ගලික විශ්ව විද්‍යාල 361 ක් සහ AIIMS, IIMs, IITs, IITs, IISER ඇතුළු ජාතික වැදගත්කම් සහිත ආයතන 159 ක් සමඟින් 1000 කට අධික විශ්වවිද්‍යාල ප්‍රමාණයක් ඇත.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
    Heaven's gate?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Ben Hur?

    or fall of the roman empire?
    nattan dan na :no:
    උත්තරය: ක්ලියෝපැට්රා (1963) Cleopatra nearly bankrupted 20th Century Fox with production and marketing costs of US$44 million and numerous delays. Despite becoming the highest-grossing film of 1963 it failed to recoup its investment during its theatrical release. from Wikipedia.

    මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
    ක්ලියෝපැට්රා (1963) එළිසබෙත් ටේලර් ප්‍රධාන චරිතය කරේ.