India?වැරදි ! නැවත උත්සාහා කරන්න
India?වැරදි ! නැවත උත්සාහා කරන්න
සතුටුයි ! ඔබ නිවැරදියිIndia?![]()
Kiliyan merfiCillian Murphy නම ශබ්ද කරන්නේ කොහොමද?![]()
60s සිට 00s දක්වා ගත වූ සෑම දශකයකදීම ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ ප්රථම හා එකම රංගන ශිල්පියා(පිරිමි) කවුරුන්ද?
හරිJack Nicholson
මං කොහොමද ඒක දන්නේ, කිරියේ කතාබහ කරගෙන, විහිලුවක් කරගෙන ඒ දවස් වල හිටිය එක විතරනේ. අනික ඇයි ඔය වගේ උඩින් හොද මූණ පෙන්නගෙන හිටපු වංචාකාරයෙක් ගැන ඇයි ආයෙ කතා කරන්නේ. වැරදි වැඩක් කරපු නිසානෙ හැංගිලා ඉන්නේ.@Stimulus mind හොදකොල්ල කෝ කියල කියන්න බැරිද
සිලියන් මර්ෆිCillian Murphy නම ශබ්ද කරන්නේ කොහොමද?![]()
මේක හරි.Kiliyan merfi
සිලියන් මර්ෆි
මහනුවර දළදා මාලිගාවෙසදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.
ඒ කොහෙද
මහනුවර දළදා මාලිගාවෙ

eka nan dan na..සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.
ඒ කොහෙද
eka nan dan na..
Polonnaruwen idan gawaya na neda? Hindu case hinda
Mama hituwe personally dannawa kiyala broමං කොහොමද ඒක දන්නේ, කිරියේ කතාබහ කරගෙන, විහිලුවක් කරගෙන ඒ දවස් වල හිටිය එක විතරනේ. අනික ඇයි ඔය වගේ උඩින් හොද මූණ පෙන්නගෙන හිටපු වංචාකාරයෙක් ගැන ඇයි ආයෙ කතා කරන්නේ. වැරදි වැඩක් කරපු නිසානෙ හැංගිලා ඉන්නේ.
මගුල් මහා විහාරය(ලාහුගල)සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.
ඒ කොහෙද