🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind හොදකොල්ල කෝ කියල කියන්න බැරිද
    මං කොහොමද ඒක දන්නේ, කිරියේ කතාබහ කරගෙන, විහිලුවක් කරගෙන ඒ දවස් වල හිටිය එක විතරනේ. අනික ඇයි ඔය වගේ උඩින් හොද මූණ පෙන්නගෙන හිටපු වංචාකාරයෙක් ගැන ඇයි ආයෙ කතා කරන්නේ. වැරදි වැඩක් කරපු නිසානෙ හැංගිලා ඉන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
    ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.

    ඒ කොහෙද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
    ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.

    ඒ කොහෙද
    මහනුවර දළදා මාලිගාවෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,890
    113
    111
    Gotham
    batman.com
    සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
    ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.

    ඒ කොහෙද
    eka nan dan na..
    Polonnaruwen idan gawaya na neda? Hindu case hinda
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මං කොහොමද ඒක දන්නේ, කිරියේ කතාබහ කරගෙන, විහිලුවක් කරගෙන ඒ දවස් වල හිටිය එක විතරනේ. අනික ඇයි ඔය වගේ උඩින් හොද මූණ පෙන්නගෙන හිටපු වංචාකාරයෙක් ගැන ඇයි ආයෙ කතා කරන්නේ. වැරදි වැඩක් කරපු නිසානෙ හැංගිලා ඉන්නේ.
    Mama hituwe personally dannawa kiyala bro
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
    ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.

    ඒ කොහෙද
    මගුල් මහා විහාරය(ලාහුගල)