Yes... It's Irish. Some Irish pronunciations are different... Cian is similar -again KianKiliyan merfi
more eg Sinéad, Siobhan, Ewan
Yes... It's Irish. Some Irish pronunciations are different... Cian is similar -again KianKiliyan merfi
Last year the Salk scientists did a full genome sequencing to understand the mechanism behind the growth.ලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ මොන කුළයේ ශාඛද ?
A little known fact.....
Albert Einstein and another were issued US patent 1781541 in 1930. What was it for?
ලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ මොන කුළයේ ශාඛද ?
1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?
සදකඩ පහන හැමෝම දන්නව, ඇතා, ගවයා, ලියවැල්, ඇශ්වයා යනාදි කැටයම් කරපු සදකඩ පහනවල් ලන්කාවෙ හැමතැනම තියනව.
ඇතා පිට ඇත්ගොව්ව කැටයම් කරපු සදකඩපහනවල් එකයි තියෙන්නෙ ලන්කාවෙ.
ඒ කොහෙද
------ Post added on Jan 29, 2022 at 8:02 AMප්‍රශ්නය - මදුරුවන් නොමැති රට කුමක්ද?![]()
Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.
Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
Wrong. C2nd world war samayedi winter war wune kawrun atharada.
A. Germany vs Russia
B. Germany vs Norway
C. Finland vs Russia
D. Finland vs Germany
මේ ප්‍රශ්නයට උත්තර දන්න අය කියන්න. ගූගල් කරලා උත්තර හොයන්න එපා.පලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
තෘණ කුලයේ ශාක. උණ ශාකත් ඇතුළුවලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ මොන කුළයේ ශාඛද ?
උණ කුලයේ ශාක තමා නිවැරැදි පිලිතුර !තෘණ කුලයේ ශාක. උණ ශාකත් ඇතුළුව
I was referring to another plant in my comments. Yes... In terms of the growth in height Bamboo takes the Guinness records.උණ කුලයේ ශාක තමා නිවැරැදි පිලිතුර !
ඔබ නිවැරැදි යි
ඩොමීනියන් ක්රමයට1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?
මගුල් මහා විහාරය(ලාහුගල)
ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()

කිවෙනි ඇපලෝ එක ද? ෆොටෝ එක ගත්ත ගගනගාමියගෙ නම මොකද්ද?හදට ගොඩබැහැපු වෙලාව් ඇපොලො යානය ඇතුලෙ හිටපු එකා
------ Post added on Jan 29, 2022 at 9:06 AM
කිවෙනි ඇපලෝ එක ද? ෆොටෝ එක ගත්ත ගගනගාමියගෙ නම මොකද්ද?
ශීතකරණය නේදA little known fact.....
Albert Einstein and another were issued US patent 1781541 in 1930. What was it for?
Danne naneAh Apollo 11.
Gaththa eka danne ne, Neil Armstrong newey![]()

Yes... It's called the Einstein‐Szilard Refrigeration system. The device, hermetically sealed, is an absorption refrigerator which has no moving parts, operates at constant pressure, and requires only a heat source to operate.ශීතකරණය නේද
1972 දෙසැම්බර් 19 වන දින, ගගනගාමීන් වන ඉයුජින් සර්නන්, හැරිසන් ෂ්මිට් සහ රොනල්ඩ් එවන්ස්, ඇපලෝ 17 චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් .ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()