apollo 08n gatta ekak da? hadata goda bahin natuwa? namk nan google krnnama wenawa lolඋත්තරේ දන්න කවුරුවත් ඉන්නවද? නත්නම් මං කියන්න ද?
apollo 08n gatta ekak da? hadata goda bahin natuwa? namk nan google krnnama wenawa lolඋත්තරේ දන්න කවුරුවත් ඉන්නවද? නත්නම් මං කියන්න ද?
අවස්ථා 5 ඉවරයි. batwise උත්තරය දුන්න හැබැයි සම්පූර්ණ උත්තරේ නෙවෙයි.apollo 08n gatta ekak da? hadata goda bahin natuwa? namk nan google krnnama wenawa lol
ඇන්ඩීස් කදුවැටියලොව දිගම කඳුවැටිය නම් කරන්න
හරි උත්තරයඇන්ඩීස් කදුවැටිය![]()
imhotep said:
A little known fact.....
Albert Einstein and another were issued US patent 1781541 in 1930. What was it for?
charitha2011 said:
ලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ මොන කුළයේ ශාඛද ?
IamTheDevil said:
1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?
මේ ප්‍රශ්න වලට උත්තර දන්න අය ඉන්නවදෝ. ඉක්මණට එන්ඩෝtodd2231048 said:
Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.
Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
බන්ධුල වර්ණපුරදකුණු අප්‍රිකාවේ සංචාරයකට ගොස් සිය ක්‍රීඩා ජීවිතයට සමුදීමට සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා කවුරුන්ද?
Mage ekata uththara dunna Machan, eka hari
මේ ප්‍රශ්න වලට උත්තර දන්න අය ඉන්නවදෝ. ඉක්මණට එන්ඩෝ
බන්ධුල වර්ණපුර![]()
අවුලක් නෑ සහෝMachan podi suggestion ekak tiyenawa
Aththatama me rate loke wechcha wadagathma siduweem padanam karan api prasna ahamu. Nattan meke loku prayojanayak na. Samahara dewal tiyenawa dana gatta kiyala satha pahaka wadak na ape jiwitheta
moko kiyanne?
. හැබැයි දේශපාලනේ සම්බන්ධ කරුණු නොගෑවෙන ඒවා අහමු. නැත්නම් මේ ත්‍රෙඩ් එකත් අන්තිමට දෙකට බෙදිලා මරාගන්න තැනක් වෙයි
. ඒ නිසා දේශපාලනේ නැතුව (විශේෂයෙන් ලංකාවෙ දේශපාලන කරුණු) වෙන ඕනම දෙයක් ගැන ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නෑ. 
by apollo 8 astronautsප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
Escobar..කොලොම්බියාව සහ ඇමරිකාව අතර 1994 දී පැවති පාපන්දු තරගයකදී ක්‍රීඩකයෙකු අතින් වැරදීමකින් පන්දුව තමන්ගේ ගෝලය වෙත එල්ලවීමෙන් ඇමරිකාවට ගෝලයක් ( own goal) යනවා පසුව එම ක්‍රීඩකයා ඒහේතුවන් වෙඩි තමා ඝාතනය කරනු ලැබුවා ඔහු කවුද?
උත්තරේ මම දැම්මා, උත්තර දෙන්න තිබුණු චාන්ස් ටික ඉවර වුණු නිසා.by apollo 8 astronauts
