නැකැත් චක්‍රයේ දහ අටවැනි නැකත දෙට නැකතයි. බුධ ග්‍රහයාට සහ ඉන්ද්‍ර දෙවිඳුට අයත් වේ. වෘශ්චික රාශියේ 16° 40' - 30° 00' අතර පරාසයේ පිහිටා ඇති දෙට නැකත චක්‍රාකාර තැල්ලකින් නිරූපණය කෙරේ. සුරක්‍ෂිත භාවය නියෝජනය කරයි.
චන්ද්‍රයා වෘශ්චික 16° 40' - 30° 00' අතර පරාසයේ සිටියදී උපන් අය දෙට නැකතෙන් සහ බුධ ගේ මහදශාවෙන් ඉපදී ඇතැයි කියති. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ නැකතකි.
දෙට නැකතේ ප්‍රභේද;
--