උතුරුපුටුප නැකත යනු නැකැත් චක්රයේ විසි හයවැනි නැකත වේ. ශනි ග්රහයාට සහ අහීර්බුධ්න්ය සර්පයාට අයත් උතුරුපුටුප නැකත නිවුන් රුවකින් පෙන්නා තිබේ. මීන රාශියේ 03° 20' සිට 16° 40' දක්වා පරාසයේ පැතිර පවතී. ගැඹුර ද භවාංග බලය ද නියෝජනය කරයි.
චන්ද්රයා මීන 03° 20' සිට 16° 40' තුල සිටියදී උපන් අය උතුරුපුටුප නැකතෙන් සහ ශනි ගේ මහදශාවෙන් උපන්නෝ වෙති. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්ර, බුධ සහ චන්ද්ර යන ග්රහයන්ට අයිතිවේ. අශුභ පක්ෂයේ නැකතකි.
උතුරුපුටුප නැකතේ ප්රභේද;
--
රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology