🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙණට නැකත 🥁🎺

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දෙණට නැකත යනු නැකැත් චක්‍රයේ විසි තුන්වැනි නැකත වේ. කුජ ග්‍රහයාට සහ ආලෝකය හා ශක්තිය ට අධිගෘහිත වාසු දෙවාෂ්ටකයට අයත් වේ. මකර රාශියේ 23° 20' සිට කුම්භ රාශියේ 6° 40' දක්වා පරාසයක පැතිර පවතින දෙණට නැකත බෙරයකින් හා බටනළාවකින් පෙන්නුම්කර ඇත. සංතෘප්ත භාවය නියෝජනය කරයි.

    ashta wasu.jpg


    චන්ද්‍රයා මකර 23° 20' - කුම්භ 6° 40' පරාසය තුල සිටියදී උපන් අය දෙණට නැකතෙන් හා කුජ ගේ මහදශාවෙන් උපන්නෝ වෙති. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. ගමන් යාමට යහපත් ශුභ පක්‍ෂයේ නැකතකි.

    දෙණට නැකතේ ප්‍රභේද;

    denata.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සුවන නැකත 👂

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me huththawal nisa thamai lake pankawata kela wela thiyenne. a madiwata kiriyeth promote karanawa.

    ps. uba ekka mata kisima awulak neha.
     
    • Like
    Reactions: Lovtus