🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / කරණ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,928
    21,450
    113
    පෙර ලිපිය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / යෝග

    --
    තිථියෙන් භාගයක (1/2) ප්‍රමාණයේ කොටසක් කරණය නමින් හැඳින්වේ. චර කරණ හතක් (7) ද ථිර කරණ හතරක් (4) ද යනුවෙන් කරණ එකොළහකි (11). චර කරණ වලට වාහන ද දී ඇත.

    චර කරණ

    1. බව----------------> සිංහ (වාහන)
    2. බාලව-------------> ව්‍යාඝ්‍ර
    3. කෞලව-----------> ඌරු
    4. තෛතිල----------> කළුදෑ
    5. ගරජ--------------> හස්ති
    6. වණිජ-------------> වෘෂභ
    7. විෂ්ටි--------------> කුකුළු

    ථිර කරණ

    1. ශකුන
    2. චතුස්පාද
    3. නාග
    4. කිංස්තුංග