🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,331
    21,962
    113
    සුර ගුරුට සහ ආධිති දෙවඟනට අයත් පුනාවස නැකත යනු නැකැත් චක්‍රයේ හත් වැනි නැකත වේ. අයෝධ්‍යාවේ ධනුර්ධවයා හෙවත් රාම කුමරු ඉපදී ඇත්තේ මෙම නැකතෙනි. මිථුන 20° 00' - කටක 3°20' පරාසයේ විහිදී ඇති පුනාවස නැකත "පුනරාගමනය" නියෝජනය කරයි.

    punawasa.JPG


    චන්ද්‍රයා මිථුන 20° 00' - කටක 3°20' තුල යමෙකු උපන්නොත් ඔහු / ඇය පුනාවස නැකතෙන් හා ගුරු ගේ මහදශාවෙන් උපන්නා යැයි කියනු ලැබේ. දුන්න සහ හී කොපුව ආකාරයෙන් දක්වා ඇති පුනාවස නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ පක්‍ෂයේ නැකතකි. අතරමඟ හැර දැමූ කටයුතු නැවත ආරම්භ කිරීමට මෙම නැකත යොදාගැනීම යෙහෙකි.

    පුනාවස නැකතේ ප්‍රභේද;

    punaawasa prabheda.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢