සුර ගුරුට සහ ආධිති දෙවඟනට අයත් පුනාවස නැකත යනු නැකැත් චක්‍රයේ හත් වැනි නැකත වේ. අයෝධ්‍යාවේ ධනුර්ධවයා හෙවත් රාම කුමරු ඉපදී ඇත්තේ මෙම නැකතෙනි. මිථුන 20° 00' - කටක 3°20' පරාසයේ විහිදී ඇති පුනාවස නැකත "පුනරාගමනය" නියෝජනය කරයි.
චන්ද්‍රයා මිථුන 20° 00' - කටක 3°20' තුල යමෙකු උපන්නොත් ඔහු / ඇය පුනාවස නැකතෙන් හා ගුරු ගේ මහදශාවෙන් උපන්නා යැයි කියනු ලැබේ. දුන්න සහ හී කොපුව ආකාරයෙන් දක්වා ඇති පුනාවස නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ පක්‍ෂයේ නැකතකි. අතරමඟ හැර දැමූ කටයුතු නැවත ආරම්භ කිරීමට මෙම නැකත යොදාගැනීම යෙහෙකි.
පුනාවස නැකතේ ප්‍රභේද;
--