🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පුවසල නැකත යනු නැකැත් චක්‍රයේ විසි වැනි නැකතයි. ශුක්‍ර ග්‍රහයාට සහ ජලයට අධිගෘහිත ආඵා දෙවඟනට අයත්වේ. ධනු රාශියේ 13° 20' - 26° 40' අතර පරාසයේ පිහිටා ඇති පුවසල නැකත කුල්ලකින් නිරුපණය කෙරේ. ගලන, පැතිරෙන ස්වභාවට බලපවත්වයි.

    puwasala.jpg


    චන්ද්‍රයා ධනු 13° 20' - 26° 40' පරාසයේ සිටියදී උපන් අය පුවසල නැකතෙන් සහ ශුක්‍ර ගේ මහදශාවෙන් ඉපදී ඇත. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. ළිං කැපීම වැනි කටයුතු සඳහා සුදුසු ශුභ පක්‍ෂයේ නැකතකි.

    පුවසල නැකතේ ප්‍රභේද;

    puwasala nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    THANKS BRO (y)
    welcome bro. (හැම comment එකකටම reply නොදැම්මාට අවුලක් හිතන්න එපා. මගේම threads වලට නිතර reply කරන්න ගියොත් කට්ටිය කියයි scam for business කියලා :P )
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,042
    198,440
    113
    Colombo, Sri Lanka
    welcome bro. (හැම comment එකකටම reply නොදැම්මාට අවුලක් හිතන්න එපා. මගේම threads වලට නිතර reply කරන්න ගියොත් කට්ටිය කියයි scam for business කියලා :P )
    එහෙම එකක් නැහැ මචෝ. මහන්සිවෙලා අනිත් අයව දැනුවත් කරන්න ත්‍රෙඩ් එක දාන එක කෝටියක් වටිනවා.... :love2: (y)