🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / රජ්ජු පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වශ්‍ය පොරොන්දම

    --
    9. රජ්ජු පොරොන්දම

    porondam.jpg


    ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ නැකැත් එකම රජ්ජුවට වැටෙයි නම් නොගත යුතුය. අශුභයි. වෙනස් රජ්ජු වල නම් යහපති.
    --
    ප්‍රධාන රජ්ජු ප්‍රභේද හතරකි. එනම්, පාද රජ්ජුව, ඌරු රජ්ජුව, නාභි රජ්ජුව සහ බාහු රජ්ජුව කියා වේ. ඒ ඒ නැකැත් රජ්ජුවලට බෙදෙන අයුරු පහත දැක්වේ.

    පාද රජ්ජුව ඌරු රජ්ජුවනාභි රජ්ජුව බාහු රජ්ජුව
    අස්විද
    අස්ලිස
    මා
    දෙට
    මූල
    රේවතී
    බෙරණ
    පුස
    පුවපල
    අනුර
    පුවසල
    උතුරුපුටුප
    කැති
    පුනාවස
    උතුරුපල
    විසා
    උතුරුසල
    පුවපුටුප
    රෙහෙන
    අද
    හත
    සා
    සුවන
    සියාවස

    ඉතිරි මුවසිරස, සිත සහ දෙනට යන නැකැත් තුන ශීරෝ රජ්ජුව (සෙසු) ට අයත්වේ.
    --
    සැ.යු. රාශි, රාශ්‍යාධිපති සහ මහේන්ද්‍ර යන පොරොන්දම් තුන ශුභ වීමෙන් මෙම රජ්ජු පොරොන්දම් දෝෂය භංග වේ.
     
    Last edited: