🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මාරකස්ථානය (8- අට වෙනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කලත්‍රස්ථානය (7- හත් වෙනි භාව කොටුව)

    --
    4-8-12 (මෝක්‍ෂ) අශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණයට අයත් බලවත් ත්‍රිකස්ථානය වන අට වැන්න දුෂ්ටස්ථානය, මාරකස්ථානය වැනි පර්යාය නාම වලින් ද හැඳින්වෙයි.
    ප්‍රධාන වශයෙන් ආයුෂය, මරණය, සිහිය, විවාහයෙන් ලැබෙන දායාද, සහකරු/සහකාරිය ගේ සෞඛ්‍ය තත්වය, දුක් කරදර, සිත් තැවුල්, අනතුරු හා විපත් ආදිය පිළිබඳ සියලු විස්තර අට වැනි භාවය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය.

    h2lGoe1.jpg

    අට වැනි භාවය යනු අශුභ ඵල දීමේ ප්‍රමුඛ ස්ථානය යි. යමෙකුගේ මරණය පිළිබඳ සියුම් කරුණු අට වැන්න පරික්‍ෂා කිරීමෙන් දැනගත හැකිය. කිසිදු ග්‍රහයකු අටට ශුභ නැත. එබැවින් අට වැන්නේ ග්‍රහයන් නොසිටීම යහපති. වර්ගෝත්තම, උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ග්‍රහයන් ගේ යහපත් තත්වයන් අට වැන්නේ සිටිවිට ඉස්මතු නොවේ. අට වැන්නට යම් පමණකට හෝ සුදුසු ග්‍රහයා ශුක්‍ර හෙවත් සිකුරු වේ.
    ශරීරයේ රහස් ප්‍රදේශ අටට අයිති වේ. රහස් අසනීප ආදිය පිළිබඳ විස්තර අටෙන් කියැවේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    මගේ ඇටේ ගු...
    සබන් ගාලා හෝදගන්න මාපුතා :whistle:

    මගේ අටේ ගු...
    ගුරු අටේ දෙමාපියන්ට (විශේෂයෙන් පියාට) අපලයි. මියපරලොව ගිය වැඩිහිටියන්ගේ දේපොළ උරුමවේ. කල් දුක් නොවිඳ හිටිහැටියේ සිදුවන මරණයකි.
    ------ Post added on May 17, 2024 at 9:13 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    8 සිකුරු ???
    සිකුරු 8 ඉන්න අය හොඳ රූප ශෝභාවෙන් යුක්තයි. වකුගඩුවල හෝ හෘදයේ හෝ විජලනය වැනි දෝෂයක් හේතුවෙන් තමාටද නොදැනී වහා ප්‍රාණය නිරුද්ධවේ. දුක් නැති ශාන්ත මරණයක් උරුමයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කලත්‍රස්ථානය (7- හත් වෙනි භාව කොටුව)

    --
    4-8-12 (මෝක්‍ෂ) අශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණයට අයත් බලවත් ත්‍රිකස්ථානය වන අට වැන්න දුෂ්ටස්ථානය, මාරකස්ථානය වැනි පර්යාය නාම වලින් ද හැඳින්වෙයි.
    ප්‍රධාන වශයෙන් ආයුෂය, මරණය, සිහිය, විවාහයෙන් ලැබෙන දායාද, සහකරු/සහකාරිය ගේ සෞඛ්‍ය තත්වය, දුක් කරදර, සිත් තැවුල්, අනතුරු හා විපත් ආදිය පිළිබඳ සියලු විස්තර අට වැනි භාවය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය.

    h2lGoe1.jpg

    අට වැනි භාවය යනු අශුභ ඵල දීමේ ප්‍රමුඛ ස්ථානය යි. යමෙකුගේ මරණය පිළිබඳ සියුම් කරුණු අට වැන්න පරික්‍ෂා කිරීමෙන් දැනගත හැකිය. කිසිදු ග්‍රහයකු අටට ශුභ නැත. එබැවින් අට වැන්නේ ග්‍රහයන් නොසිටීම යහපති. වර්ගෝත්තම, උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ග්‍රහයන් ගේ යහපත් තත්වයන් අට වැන්නේ සිටිවිට ඉස්මතු නොවේ. අට වැන්නට යම් පමණකට හෝ සුදුසු ග්‍රහයා ශුක්‍ර හෙවත් සිකුරු වේ.
    ශරීරයේ රහස් ප්‍රදේශ අටට අයිති වේ. රහස් අසනීප ආදිය පිළිබඳ විස්තර අටෙන් කියැවේ.
    kohomata ban 8 inne mokaada kiyala hoya ganne?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    Screenshot 2024-05-17 214605.jpg

    Meka balala kiyapan balanna moko wenne kiyala...

    සිකුරු 8 ඉන්න අය හොඳ රූප ශෝභාවෙන් යුක්තයි. වකුගඩුවල හෝ හෘදයේ හෝ විජලනය වැනි දෝෂයක් හේතුවෙන් තමාටද නොදැනී වහා ප්‍රාණය නිරුද්ධවේ. දුක් නැති ශාන්ත මරණයක් උරුමයි.

    දුක් නැති ශාන්ත මරණයක් උරුමයි. :love: :yes:
    ------ Post added on May 17, 2024 at 9:49 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    මචන් පොරොන්දම් බලද්දි ලින්ග කියන තැන නපුන්සක කියල තියෙනම් අවුලක්ද?:oo:
    පොරොන්දම් නෙමෙයි නැකතේ තියෙන්නේ ඔහොම. ඒක අවුලක් නෑ
     
    • Wow
    Reactions: Capak Gamuthe

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    View attachment 230032

    Meka balala kiyapan balanna moko wenne kiyala...

    දුක් නැති ශාන්ත මරණයක් උරුමයි. :love: :yes:
    ------ Post added on May 17, 2024 at 9:49 PM
    යකෝ උබේ නක්ෂස්ත්‍රය අනුරාද..ඉතින් හිතාගනින්කෝ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    kohomata ban 8 inne mokaada kiyala hoya ganne?
    කේන්දරේ හදලා බලන්න ඕන.
    View attachment 230032

    Meka balala kiyapan balanna moko wenne kiyala...

    දුක් නැති ශාන්ත මරණයක් උරුමයි. :love: :yes:
    ------ Post added on May 17, 2024 at 9:49 PM
    මේක නම් කුණුහරුපයක්. moon sign එක scවෙලා asc එක cap වුණේ කොහොමද මේ තියෙන විදියට? :unsure:
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    කේන්දරේ හදලා බලන්න ඕන.

    මේක නම් කුණුහරුපයක්. moon sign එක scවෙලා asc එක cap වුණේ කොහොමද මේ තියෙන විදියට? :unsure:
    Ade, hadala diyanko ane...

    Ohoma thama online gahapuwama awe...

    යකෝ උබේ නක්ෂස්ත්‍රය අනුරාද..ඉතින් හිතාගනින්කෝ...
    eka thama ban ehenam me kela wenne hama welema...
    ------ Post added on May 17, 2024 at 10:08 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Ade, hadala diyanko ane...

    Ohoma thama online gahapuwama awe...

    eka thama ban ehenam me kela wenne hama welema...
    ------ Post added on May 17, 2024 at 10:08 PM
    ඔය ජෝතිශ ඇප් කියල එකක් දෙකක් තියෙනව බං ෆෝන් එකට , එකෙක් මට ඕකක් විකුනන්ඩත් ඇවිත් අහගෙන ගියා.. බලපං හොඳ සිංහලෙං දෙනවා උපන් දිනේ දැම්මම..
    තමුන් ගැන විස්වාසය තියාගෙන වැඩ කරපං එතකොට මුකුත් ඕනේ නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    Ade, hadala diyanko ane...

    Ohoma thama online gahapuwama awe...

    eka thama ban ehenam me kela wenne hama welema...
    ------ Post added on May 17, 2024 at 10:08 PM
    ඔය chart එකේ අංකනය කරලා තියෙන විදිහ වෙනස්. moon sign එකට අනුව 10 සඳහන් කොටුව 1 වෙන්න ඕන. අනිත් කොටුත් ඊට අනුරූපව වෙනස් වෙන්න ඕන.
     
    • Wow
    Reactions: Naughtykolla48

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    සිකුරු 8 ඉන්න අය හොඳ රූප ශෝභාවෙන් යුක්තයි. වකුගඩුවල හෝ හෘදයේ හෝ විජලනය වැනි දෝෂයක් හේතුවෙන් තමාටද නොදැනී වහා ප්‍රාණය නිරුද්ධවේ. දුක් නැති ශාන්ත මරණයක් උරුමයි.
    8 කොටුවෙ කෙතු ශනි නම්?
     
    • Like
    Reactions: Lovtus

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    s
    ඔය ජෝතිශ ඇප් කියල එකක් දෙකක් තියෙනව බං ෆෝන් එකට , එකෙක් මට ඕකක් විකුනන්ඩත් ඇවිත් අහගෙන ගියා.. බලපං හොඳ සිංහලෙං දෙනවා උපන් දිනේ දැම්මම..
    තමුන් ගැන විස්වාසය තියාගෙන වැඩ කරපං එතකොට මුකුත් ඕනේ නෑ
    Sirawata??
    Ehema ewage general idea ekak witharai neda denne?

    ඔය chart එකේ අංකනය කරලා තියෙන විදිහ වෙනස්. moon sign එකට අනුව 10 සඳහන් කොටුව 1 වෙන්න ඕන. අනිත් කොටුත් ඊට අනුරූපව වෙනස් වෙන්න ඕන.
    machan poddak balala diyan ban..
    karana melo maladanayak hari yanne nane ban...
    ------ Post added on May 17, 2024 at 10:24 PM
     
    • Like
    Reactions: Lovtus