🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    නැකැත් චක්‍රයේ දහ නම වැන්න මූල නැකත වේ. කේතු ග්‍රහයාට සහ කාලි හෙවත් නිර්ති දෙවඟනට අයත් ය. ධනු රාශියේ 0° 00' - 13° 20' අතර පරාසයේ පිහිටා ඇති මූල නැකත රූක්ෂ මූල මණ්ඩලයකින් නිරූපිතයි. මරණය සහ වියෝග දුක්ඛය නියෝජනය කරයි.

    Nritti.jpg


    චන්ද්‍රයා ධනු 0° 00' - 13° 20' තුල සිටියදී උපන්නේ මූල නැකතෙන් සහ කේතු ගේ මහදශාවෙන් වේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී අත්හළ යුතු අශුභ පක්‍ෂයේ නැකතකි.

    මූල නැකතේ ප්‍රභේද;

    mula nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿