නැකැත් චක්‍රයේ දහ නම වැන්න මූල නැකත වේ. කේතු ග්‍රහයාට සහ කාලි හෙවත් නිර්ති දෙවඟනට අයත් ය. ධනු රාශියේ 0° 00' - 13° 20' අතර පරාසයේ පිහිටා ඇති මූල නැකත රූක්ෂ මූල මණ්ඩලයකින් නිරූපිතයි. මරණය සහ වියෝග දුක්ඛය නියෝජනය කරයි.
චන්ද්‍රයා ධනු 0° 00' - 13° 20' තුල සිටියදී උපන්නේ මූල නැකතෙන් සහ කේතු ගේ මහදශාවෙන් වේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී අත්හළ යුතු අශුභ පක්‍ෂයේ නැකතකි.
මූල නැකතේ ප්‍රභේද;
--