🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මිථුන

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    saturn wala effect eka kohomada :baffled:
    අංශක 10 ට අඩු නම් 22 දෙර්කාණාධිපති නිසා බාධකයි. 10 වැඩි නම් 9 අධිපති නිසා ලොකුම අවුලක් නෑ. ඒත් අනිත් ග්‍රහ දෘෂ්ටි, දශාව, ඒරාෂ්ටක තත්ත්ව අනුව බලන්න ඕන.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Emios

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    Jagannatha Hora kiyana software eka use karanna barida ...FREEEEEEEEEEEEEEEEEEEEEEE

    Jagannatha Hora kiyana software eka use karanna barida ...FREEEEEEEEEEEEEEEEEEEEEEE
    gaaha balapaam gana lipiya koheda thiyenne ....
    ------ Post added on May 10, 2023 at 11:08 AM

    Jagannatha Hora kiyana software eka use karanna barida ...FREEEEEEEEEEEEEEEEEEEEEEE

    gaaha balapaam gana lipiya koheda thiyenne ....
    ------ Post added on May 10, 2023 at 11:08 AM
    MAge 4th place mokuth na
    ------ Post added on May 10, 2023 at 11:08 AM
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Jagannatha Hora kiyana software eka use karanna barida ...FREEEEEEEEEEEEEEEEEEEEEEE
    software එකක් use කරන එකේ වරදක් නැහැ. ගාණක් හදාගන්න calculator එකක් පාවිච්චි කරනවා වගේ වැඩක් ඒක. හැබැයි ඒ software එක හදලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍යයේ මොන සම්ප්‍රදාය ට අනුවද කියලා බලන්න ඕන. අපේ රටේ භාවිතා වෙන ක්‍රමයට ගැලපෙනවා ද කියලා තහවුරු කරගන්න ඕනේ. කේන්දර කොටු වලට ග්‍රහයන් දාගන්න එකම නෙමෙයි ජ්‍යෝතිෂ්‍යය කියන්නේ. මූලික සිද්ධාන්ත ගැන දැනගන්න ම ඕනේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    software එකක් use කරන එකේ වරදක් නැහැ. ගාණක් හදාගන්න calculator එකක් පාවිච්චි කරනවා වගේ වැඩක් ඒක. හැබැයි ඒ software එක හදලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍යයේ මොන සම්ප්‍රදාය ට අනුවද කියලා බලන්න ඕන. අපේ රටේ භාවිතා වෙන ක්‍රමයට ගැලපෙනවා ද කියලා තහවුරු කරගන්න ඕනේ. කේන්දර කොටු වලට ග්‍රහයන් දාගන්න එකම නෙමෙයි ජ්‍යෝතිෂ්‍යය කියන්නේ. මූලික සිද්ධාන්ත ගැන දැනගන්න ම ඕනේ.
    just down load and try then comment...i think it easy for you ....
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    just down load and try then comment...i think it easy for you ....
    ඔව් එහෙම හරියටම set වෙන software එකක් තියෙනවා නම් මගේ ඇස්වල ත් ප්‍රශ්නයක් තියෙන නිසා හුගක්ම පහසුවෙයි. බෝම පිං 🙏
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඔව් එහෙම හරියටම set වෙන software එකක් තියෙනවා නම් මගේ ඇස්වල ත් ප්‍රශ්නයක් තියෙන නිසා හුගක්ම පහසුවෙයි. බෝම පිං 🙏
    Gemini vala kotu dolahe thiyena grahayo monavada...plss
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Mithuna laganyae kotu 12 ta ayith grahayo monavada....

    7th - guru vage
    1 - බුධ
    2 - චන්ද්‍ර
    3 - රවි
    4 - බුධ
    5 - ශුක්‍ර
    6 - කුජ
    7 - ගුරු
    8 - ශනි
    9 - ශනි
    10 - ගුරු
    11 - කුජ
    12 - ශුක්‍ර
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    1 - බුධ
    2 - චන්ද්‍ර
    3 - රවි
    4 - බුධ
    5 - ශුක්‍ර
    6 - කුජ
    7 - ගුරු
    8 - ශනි
    9 - ශනි
    10 - ගුරු
    11 - කුජ
    12 - ශුක්‍ර
    4 kisima grahaek na
    2 th na
    10 inna meena 4 ta drushtiya nisa ..mokakk da kiyanna puluwn
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ඔයාට තාම fundamentals ගැන තේරුමක් නෑ වගේ පෙන්නේ. හෙමින් ඉගෙනගන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    koi wele belauwath A rashatake
    එක දිගට වැඩිම කාලයක් ඒරාෂ්ටක තියෙන්නේ චන්ද්‍රයා 4 හෝ 10 ඉන්නවා නම්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඔයාට තාම fundamentals ගැන තේරුමක් නෑ වගේ පෙන්නේ. හෙමින් ඉගෙනගන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න
    mage yanne rahu mahadashava ivara venne 2029
    karana kisima deyak hariyanne na ....epaa venava ....