නැකැත් චක්‍රයේ විසි හත් වෙනි හෙවත් අවසන් නැකත වන්නේ රේවතී නැකතයි.(රේවතී නැකතට පසු "අභිජිත්" නමින් තවත් නැකතක් ඇතත් එය බොහෝවිට සැලකිල්ලට නොගනියි). බුධ ග්‍රහයාට සහ පුෂන දෙවිඳුට අයත් රේවතී නැකත මීන රාශියේ 16° 40' සිට 30° 00' දක්වා වන පරාසයේ පිහිටා ඇත. මසුන් දෙදෙනෙකුගේ සලකුණෙන් දක්වා ඇති මෙම නැකත සශ්‍රීකත්වය සහ ජවය නියෝජනය කරයි.
චන්ද්‍රයා මීන 16°40' - 30° තුල සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය රේවතී නැකතෙන් සහ ශනි ගේ මහදශාවෙන් උපන් බව පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. මංගල කටයුතු ආදී ඕනෑම ශුභ කටයුත්තක් සඳහා සුදුසු ශුභ පක්‍ෂයේ නැකතකි.
රේවතී නැකතේ ප්‍රභේද;
--
රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology